අවුලක් නෑ ඉතින් බත් නැතුව බජිරි කාපු මිනිස්සු ඉන්න මේ රටේ, අර කවුද එකෙක් කන්න දෙයක් නැත්තං ක්‍රෝට්න් කොල කන්න කිව්ව කියල ක්‍රෝට්න් කොල කාල ඉස්පිරිතාලෙ ගිය් මිනිස්සු ඉන්න රටේ cbr එකක් ගන්න සල්ලි නෑ කියල උබ තැපැල් 90ක් cbr එකක් කියල හිතං පැද්දට මොනව වෙනවද එක අතකට..
වාව් වාව් මම දැන් cbr එකක් පදිනවා කියල හිතාගෙන, උබම උබේම හිත රවට්ටගෙන උබ ඔය තැපැල් 90ය පැදගෙන යනවා ඇති නේද බං ?..![]()
ඔව් මිනිහෝ තෝ වගේ බොරු ශේ පෙන්නන් වටේට පස්චාත් භාගේ දික්කරනවට වඩා නම් ඒක නම්බුයි අයිසේ.



