Bike Ekak Ganta Kiyala..

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,760
    34,049
    113
    ත්‍රී රෝදයක් ගනින්. අව්වේ වැස්සේ ඕන වෙලාවක යන්න පුලුවන්. 4කට යන්නත් පුලුවන්. මගදි හම්බවෙන කෙනෙක් දාගෙන යන්නත් පුලුවන්
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    හොදයින් බන් ආයෙ අහන්න දෙයක් තියද . පරිස්සමෙන් පැදපන් .හරියට පරිස්සම් කරොත් ජපන වගේ තමයි .අත උඩින් ලාබයි
     
    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Japan nathnm ilagata thinne oka thama mayh padinnne eka 55kmpl wada service nam 2500k normal full 4000k wage set wenawa...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හොදයින් බන් ආයෙ අහන්න දෙයක් තියද . පරිස්සමෙන් පැදපන් .හරියට පරිස්සම් කරොත් ජපන වගේ තමයි .අත උඩින් ලාබයි

    :yes:
     
    Mayura.nex

    Junior member
  • Jan 19, 2017
    108
    10
    18
    ත්‍රී රෝදයක් ගනින්. අව්වේ වැස්සේ ඕන වෙලාවක යන්න පුලුවන්. 4කට යන්නත් පුලුවන්. මගදි හම්බවෙන කෙනෙක් දාගෙන යන්නත් පුලුවන්

    have a 2 three wheel saho..:rolleyes:
     
    Mayura.nex

    Junior member
  • Jan 19, 2017
    108
    10
    18
    හොදයින් බන් ආයෙ අහන්න දෙයක් තියද . පරිස්සමෙන් පැදපන් .හරියට පරිස්සම් කරොත් ජපන වගේ තමයි .අත උඩින් ලාබයි

    thnq sahodaraya.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,327
    6,759
    113
    හෙල බිමේ
    4.20ක් දිලා fz ගන්න එක පාඩුයි.
    එන්ජින් පවර් එකත් අඩුයි
    ඊට වඩා හොදයි indian hornert, gixxer, 200ns ගන්න එක.
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Bala bala inna epa kollo gannawanam Fz 2.0 ekka ganing second hand !! Brand new gannawanma padui. lokuma wasiya Fuel !!
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    CB Hornet ekak hari Gixxer ekak hari ganin
    okata wada hodai.
    owage parts aspa ganan.
    anika AMW service hari na..