කොල්ලනේ මට උදව්වක් ඕනෙ.
මම engineering course එකක් කරනව බන් private යුනියක. ඒක කරල ඉවර වෙලා හැමදාම රස්සාවක් කරගෙන ඉන්න නම් බලාපොරොත්තුවක් නැහැ. Business එකක් පටන් ගන්න තමා හිතාගෙන ඉන්නෙ. මේකෙ ඇතිනෙ එහෙම engineering field වල වැඩ කරන අය. මට help එකක් දෙන්න මොකක්ද හොඳ engineering field එක business එකක් පටන් ගන්න නම් , Civil and electrical දෙකෙන් ?
Civil වල නම් පොඩි පොඩි contract බාර අරන් කරන්නත් පුලුවන් අති නේද පොඩි building ගෙවල් වල එහෙම??
Electrical වල මොනවද තියෙන අවස්තා එහෙම business පටන් ගන්නව නම්?
ජොබක් කරනව නම් job satisfaction එක වැඩිපුරම ඇත්තෙ මොන එකේද??