![]()
alignment වල පොඩි අවුලක් තියෙනවද මන්දා... ඊට කලින් balancing කරන්න වෙයි ද මන්දා...![]()
ඩැල්මේෂන්
දැන්නන් බඩු ටයිප් කියල හොදට පේනවා...

හුටා.. සොරි වෙන්න ඕනි බන්අඩෝ කුමාරයෝ උබට මේවට කොමෙන්ට් දාන්න වෙලා තියෙනව, මන් උබෙන් අහපු දෙයට රිප්ලයි දාන්න තමයි වෙලා නැත්තේ නේද ?![]()