My youtube earnings

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    utath habai lankawe audience eka neda ban inne.
    lankawe ewun ad click kalata loku ganak enawada danne na :rolleyes:

    :P ලංකාවේ උන් කුහකයි නේ බන්..ඕකුන් ඇඩ්ස් දැක්කම ඇස් වහන් වීඩියෝ එක බලනවා ඇති දැක්කේ නැහැ වගේ....:rofl: අරූට නිකන් හම්බ කරලා දෙන්න ඕනේ නැහැනේ..:cool::baffled:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මචන්, විඩියො එකක බැග්‍රවුන්ඩ් එකෙන් මියුසික් එකක් යනවනම් ඒක කොපිරයිට් කේස් එනවද අපිට අයිති නැති ට්‍රැක් එකක් ප්ලේ කලොත්.

    ඔව් බන් , මටනම් වීඩියෝ හදන එක එපා වෙනවා එක වෙලාවකට , ඔය කොපි රයිට් කේස් එක නිසා .
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    :P ලංකාවේ උන් කුහකයි නේ බන්..ඕකුන් ඇඩ්ස් දැක්කම ඇස් වහන් වීඩියෝ එක බලනවා ඇති දැක්කේ නැහැ වගේ....:rofl: අරූට නිකන් හම්බ කරලා දෙන්න ඕනේ නැහැනේ..:cool::baffled:

    ow ban math click karanne na :P
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,722
    20,996
    113
    utath habai lankawe audience eka neda ban inne.
    lankawe ewun ad click kalata loku ganak enawada danne na :rolleyes:

    eka attha ban lankawe views wadak naha
    but ausi lankan ewunge eka cover karanawa athi ban;)
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    අපරාදේ උබලගේ කාලය ! ෆොරෙක්ස් කරහන් එකපාරින් ගොඩයන්න නම්. :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,645
    113
    Gampaha
    මචන්, විඩියො එකක බැග්‍රවුන්ඩ් එකෙන් මියුසික් එකක් යනවනම් ඒක කොපිරයිට් කේස් එනවද අපිට අයිති නැති ට්‍රැක් එකක් ප්ලේ කලොත්.
    Royalty free danna. nath nam mute wenawa. ban wenne na.
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif