මේ නිදහස නැතිවෙයි කියලා බයයි
ඉස්සර ඉඳන්ම රිලේශන්ශිප් සීරියස් ගන්නේ නැති බව දන්න නිසා ගෑනියෙක්ව ඒ තත්වෙට පත් කරන්න දුකයි
එහෙම කරලා අම්මලා තාත්තලගෙන් බැනුම් අහන්න බයයි
දරුවො හම්බෙලා උන් මට වඩා කුපාඩි වැඩ කරනවා බලන් ඉන්න වෙයි කියලා හිතෙනකොට දුකයි
ruchira55:21362577 said:මේ නිදහස නැතිවෙයි කියලා බයයි
ඉස්සර ඉඳන්ම රිලේශන්ශිප් සීරියස් ගන්නේ නැති බව දන්න නිසා ගෑනියෙක්ව ඒ තත්වෙට පත් කරන්න දුකයි
එහෙම කරලා අම්මලා තාත්තලගෙන් බැනුම් අහන්න බයයි
දරුවො හම්බෙලා උන් මට වඩා කුපාඩි වැඩ කරනවා බලන් ඉන්න වෙයි කියලා හිතෙනකොට දුකයි

badinna nan baya ne.lamai hadanna thamai ban baya.man nan podi kale idanma lamynta asa ne.![]()
mala wadayak neh.badinna nan baya ne.lamai hadanna thamai ban baya.man nan podi kale idanma lamynta asa ne.![]()
Okkoma ekama boat eke machan !!! Lamai hadanna mamath kemeathi ne banmala wadayak neh.

.......

thopilala wage ung hinda thamai Sinhala janagahanaya aduwenneth, eeta passe thopila ke gahanawa ape janagahanaya wedi wenava kiyala....thopila ta lamai hadhanna kemathi neththang api palidha ban ??.......
![]()

Emios:21363830 said:badinna nan baya ne.lamai hadanna thamai ban baya.man nan podi kale idanma lamynta asa ne.![]()