යාලුවනේ_උදව්වක්_ඕනේ!!!

piumiharshika

Active member
  • Jan 14, 2014
    322
    119
    43
    යාලුවනේ_උදව්වක්_ඕනේ!!!

    මට අලුත් වියපාරයක් පටන්ගන්න අදහසක් තියෙනවා.එකට මට packaging වලට පොඩි බෝතල් ඕනේ කරනවා චූටි ප්ලාස්ටික් එව.
    මන් ඉන්නේ නම් නුවර.මට මෙහම හිස් බොතල් ගන්න පුළුවන් තැනක් ගැන කියන්න පුලුවන්ද.
    නුවර අවට
    නැත්නම් ලංකාවේ කොහේ තිබ්බත් කමක් නැහැ මට අය්යාට කියල ගෙන්නගන්න පුළුවන්.
    මට ඕනේ කරන්නේ මිලී 100 බෝතල් සහ මිලී 150/160 බෝතල්.
    බෝතල හදල ගන්නනවා නම් කොහමද?
    අවමව හදන්න පුළුවන් ගැන කොහමද?
    :confused:

    දන්නා යාලුවෝ මට උදව්වක් කරන්නකෝ.

    jg5kw5.jpg

    2cndy5s.jpg

    pet-hair-oil-bottle-250x250.jpg

    flat-hair-oil-bottle-250x250.jpg

    Thanks in advance
    Bumps and helps will get +4 reps.
     
    Last edited:
    • Like
    Reactions: Rummy678

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අලිමුඩුක්කුවේ පාර ඇතුලේ කඩවල් තියෙනවා බන්, clock tower එක ලග BOC එක පහුකරගෙන මාළිගාව පැත්තට යද්දී හම්බෙන පලවෙනි පාරෙන් වම් පැත්තට හැරිලා පලයන්. ඒ පාරේ තියෙනවා කඩවල් ටිකක්.
    හැබැයි මම හිතන්නේ හොදම දේ තමා එක දවසක් කොටුවට ආවනම් ගන්න තියෙනවා ගොඩක් අඩුවට. අනික කොටුවේ උබට බෝතල් වර්ග ගොඩක් තියෙනවා තෝරන්න.
     
    • Like
    Reactions: piumiharshika

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මට අලුත් වියපාරයක් පටන්ගන්න අදහසක් තියෙනවා.එකට මට packaging වලට පොඩි බෝතල් ඕනේ කරනවා චූටි ප්ලාස්ටික් එව.
    මන් ඉන්නේ නම් නුවර.මට මෙහම හිස් බොතල් ගන්න පුළුවන් තැනක් ගැන කියන්න පුලුවන්ද.
    නුවර අවට
    නැත්නම් ලංකාවේ කොහේ තිබ්බත් කමක් නැහැ මට අය්යාට කියල ගෙන්නගන්න පුළුවන්.
    මට ඕනේ කරන්නේ මිලී 100 බෝතල් සහ මිලී 150/160 බෝතල්.
    බෝතල හදල ගන්නනවා නම් කොහමද?
    අවමව හදන්න පුළුවන් ගැන කොහමද?
    :confused:

    දන්නා යාලුවෝ මට උදව්වක් කරන්නකෝ.

    Thanks in advance
    Bumps and helps will get +4 reps.

    machan kotuwe thanak tynwa mata hariyatama meter na uba gyth hoyganna plwn wei bn
     
    • Like
    Reactions: piumiharshika

    piumiharshika

    Active member
  • Jan 14, 2014
    322
    119
    43
    අලිමුඩුක්කුවේ පාර ඇතුලේ කඩවල් තියෙනවා බන්, clock tower එක ලග BOC එක පහුකරගෙන මාළිගාව පැත්තට යද්දී හම්බෙන පලවෙනි පාරෙන් වම් පැත්තට හැරිලා පලයන්. ඒ පාරේ තියෙනවා කඩවල් ටිකක්.
    හැබැයි මම හිතන්නේ හොදම දේ තමා එක දවසක් කොටුවට ආවනම් ගන්න තියෙනවා ගොඩක් අඩුවට. අනික කොටුවේ උබට බෝතල් වර්ග ගොඩක් තියෙනවා තෝරන්න.

    Thanks yaluwa kotuwe koheda ganna puluwan, mata colombo gana wadiya danumak nam naha.eakai
     
    • Like
    Reactions: jasz

    piumiharshika

    Active member
  • Jan 14, 2014
    322
    119
    43
    අලිමුඩුක්කුවේ පාර ඇතුලේ කඩවල් තියෙනවා බන්, clock tower එක ලග BOC එක පහුකරගෙන මාළිගාව පැත්තට යද්දී හම්බෙන පලවෙනි පාරෙන් වම් පැත්තට හැරිලා පලයන්. ඒ පාරේ තියෙනවා කඩවල් ටිකක්.
    හැබැයි මම හිතන්නේ හොදම දේ තමා එක දවසක් කොටුවට ආවනම් ගන්න තියෙනවා ගොඩක් අඩුවට. අනික කොටුවේ උබට බෝතල් වර්ග ගොඩක් තියෙනවා තෝරන්න.

    machan kotuwe thanak tynwa mata hariyatama meter na uba gyth hoyganna plwn wei bn

    kotuven ganin.

    Thanks friends +4
     
    • Like
    Reactions: ryandok

    jil2ko

    Junior member
  • Mar 20, 2017
    86
    2
    18
    මට අලුත් වියපාරයක් පටන්ගන්න අදහසක් තියෙනවා.එකට මට packaging වලට පොඩි බෝතල් ඕනේ කරනවා චූටි ප්ලාස්ටික් එව.
    මන් ඉන්නේ නම් නුවර.මට මෙහම හිස් බොතල් ගන්න පුළුවන් තැනක් ගැන කියන්න පුලුවන්ද.
    නුවර අවට
    නැත්නම් ලංකාවේ කොහේ තිබ්බත් කමක් නැහැ මට අය්යාට කියල ගෙන්නගන්න පුළුවන්.
    මට ඕනේ කරන්නේ මිලී 100 බෝතල් සහ මිලී 150/160 බෝතල්.
    බෝතල හදල ගන්නනවා නම් කොහමද?
    අවමව හදන්න පුළුවන් ගැන කොහමද?
    :confused:

    දන්නා යාලුවෝ මට උදව්වක් කරන්නකෝ.

    Thanks in advance
    Bumps and helps will get +4 reps.

    රේල් පාර දිගේ පයින් ටික දුරක් යනකොට බෝතල් ඕනෙ තරම් තියනවා....
    බම්ප්..
     
    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    Which kind of bottles you want. ( Plastic or Glass):yes:
    Purpose ? ( For oils / water ....etc):)
    Check below samples, we do lables also.:yes:

    Bottles
    pet-water-bottles-1609777.jpg

    Lable
    images

    Samples as shown.

    jayaweva.......:D:D:D:D
     
    Last edited:
    • Like
    Reactions: tilvin-silva

    piumiharshika

    Active member
  • Jan 14, 2014
    322
    119
    43
    ..කොටුවේ ඇති අඩුවට .

    Fb group ekaka dakka kotuwe maliban street eke thiyennema owa kiyala

    Which kind of bottles you want. ( Plastic or Glass):yes:
    Purpose ? ( For oils / water ....etc):)
    Check below samples, we do lables also.:yes:

    Bottles
    pet-water-bottles-1609777.jpg

    Lable
    images

    Samples as shown.

    jayaweva.......:D:D:D:D

    I need plastic bottles to contain oils,and these bottles look much soft I need something little hard which wont damage in shipments.

    for all +4