A simple elakiri tip

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඉන්බොක්ස් එක හැමදාම ෆ්‍රී බන්...:rofl:

    කවුද මේකේ මැසේජ් එවන්න ඉන්නේ :lol::lol:

    ඇයි බන් උඹ මැසේජ් මාරු කරගන්නෙ නැද්ද? යකෙක්නෙ බන්......:P:yes::D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ආ ඒක මිසක්......:P

    avatar80976_7.gif
     
    • Like
    Reactions: G.D.1.nirmal
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    GTRZ ව ක්ෂණික කන්ටක්ට් කරගන්න ඕනනම්
    උබේ හෝ වෙන කගේ හෝ ප්රෝෆිලේ එකකට ගිහින්
    ඔතන ඔය රතු නම්බරේ වෙනුවට 1 ගහලා enter කරන්න

    එතකොට අදාල ප්රෝෆිලේ එකකට යනවා
    vm හෝ pm කරන්න ලේසියිනෙ එතකොට

    ww.elakiri.com/forum/member.php?u=130929 ~ Scurvy's Profile

    උබට ඕනේ මෙම්බර්ගේ අග අර නම්බරේ දන්නවනම් එක ගහන්න තියෙන්නේ
    එතකොට ටක් ගල එයාගේ profile එකට යනවා
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    GTRZ ව ක්ෂණික කන්ටක්ට් කරගන්න ඕනනම්
    උබේ හෝ වෙන කගේ හෝ ප්රෝෆිලේ එකකට ගිහින්
    ඔතන ඔය රතු නම්බරේ වෙනුවට 1 ගහලා enter කරන්න

    එතකොට අදාල ප්රෝෆිලේ එකකට යනවා
    vm හෝ pm කරන්න ලේසියිනෙ එතකොට

    ww.elakiri.com/forum/member.php?u=130929 ~ Scurvy's Profile

    උබට ඕනේ මෙම්බර්ගේ අග අර නම්බරේ දන්නවනම් එක ගහන්න තියෙන්නේ
    එතකොට ටක් ගල එයාගේ profile එකට යනවා

    It works:P.Thanx for the tip bro!!:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    GTRZ ව ක්ෂණික කන්ටක්ට් කරගන්න ඕනනම්
    උබේ හෝ වෙන කගේ හෝ ප්රෝෆිලේ එකකට ගිහින්
    ඔතන ඔය රතු නම්බරේ වෙනුවට 1 ගහලා enter කරන්න

    එතකොට අදාල ප්රෝෆිලේ එකකට යනවා
    vm හෝ pm කරන්න ලේසියිනෙ එතකොට

    ww.elakiri.com/forum/member.php?u=130929 ~ Scurvy's Profile

    උබට ඕනේ මෙම්බර්ගේ අග අර නම්බරේ දන්නවනම් එක ගහන්න තියෙන්නේ
    එතකොට ටක් ගල එයාගේ profile එකට යනවා

    මම නම් කරන්නේ ගූගල් එකේ ගහන එක..

    ex : kolavari elakiri.com :P

    මේ විදිහට ඕනේ එකෙක් ටක් ගාල හොයාගන්න පුළුවන් :yes:
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මම නම් කරන්නේ ගූගල් එකේ ගහන එක..

    ex : kolavari elakiri.com :P

    මේ විදිහට ඕනේ එකෙක් ටක් ගාල හොයාගන්න පුළුවන් :yes:

    Ahh ona ekekda mama hituwe GT kiyala......:D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    thats the long way bro:P

    :baffled:

    Ahh ona ekekda mama hituwe GT kiyala......:D

    :P long way වෙන්නේ කොහොමද? ඇඩ්රස් බාර් එකේ ටයිප් කරලා එන්ටර් කරන්න නේ තියෙන්නේ..:yes:

    දැන් උබ ඔහොම අංක මාරු කරන්නත් ඉස්සෙල්ල කාගේ හරි ප්‍රොෆයිල් එකක් ඕපන් කරගන්න ඕනනේ...:P ඒ යන වෙලාවට ඇඩ්රස් බාර් එකේ අරක ගහල එන්ටර් කරන එක ලේසියි නේ :rofl::P
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    :baffled:

    :P long way වෙන්නේ කොහොමද? ඇඩ්රස් බාර් එකේ ටයිප් කරලා එන්ටර් කරන්න නේ තියෙන්නේ..:yes:

    දැන් උබ ඔහොම අංක මාරු කරන්නත් ඉස්සෙල්ල කාගේ හරි ප්‍රොෆයිල් එකක් ඕපන් කරගන්න ඕනනේ...:P ඒ යන වෙලාවට ඇඩ්රස් බාර් එකේ අරක ගහල එන්ටර් කරන එක ලේසියි නේ :rofl::P

    Ahh ow ekath aththa tamai neda my bad:P:yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම නම් කරන්නේ ගූගල් එකේ ගහන එක..

    ex : kolavari elakiri.com :P

    මේ විදිහට ඕනේ එකෙක් ටක් ගාල හොයාගන්න පුළුවන් :yes:

    නමක් දන්නවනම් අර නම්බරේ දන්නේ නැත්නම් එක ඉක්මන්

    නැත්නං ඉතින් ටක් ගල කගේ හරි profile name එක උද වීල් එකෙන් click කරා අග නම්බරේ ගැහුවා

    It works:P.Thanx for the tip bro!!:yes:

    :D:D