මචන්ල මට හරිම සිම්පල් දෙයක් ගැන උඹලව දැනුවත් කරන්න හිතුව.මේක ඇත්තටම කිව්වොත් දෙයක් නෙමෙයි ඒත් මචන්ල අපිට එලකිරි ආවයින් පස්සෙ තියෙන දාහක් වැඩත් එක්ක මේක එච්චර නෝට් වෙන්නෙ නෑ
.මටත් මේක ලඟදි නෝට් උන සෑහෙන්න සිම්පල් දෙයක් හැබැයි ගොඩක් අයට මේක මීටර් වෙලා නැතුව ඇති.
එලකිරි ඒකේ ගොඩ දෙනෙක්ගෙ හැමතිස්සෙම වගේ INBOX පිරිල තියෙනව මම දැක්ක.මේකට හේතුව මචන්ල ඔයාලගෙ sent box එකේ pages දෙක තුන මැසේජස් පිරිල තියෙනව ඒකයි පොඩ්ඩක් බලන්න මචන්ල පරන වැඩක් නැති sent messages ගොඩක් ඇති ඒකයි කේස් එක.ඒ පරන මැසේජ්ස් පිටු ගනන් ඇති ඒව ඩිලීට් කරානන් ආයෙ INBOX හිරවෙන්නෙ නෑ කාලෙකට.මේක සෑහෙන්න පොඩි දෙයක් උනත් වැඩිය කට්ටියට මීටර් වෙන්නෙම නැති සීන් එකක් මොකද අපි පුරුදුවෙලා ඉන්නෙත් INBOX එක ඩිලීට් කරන්න විතරනෙ........
.මටත් මේක ලඟදි නෝට් උන සෑහෙන්න සිම්පල් දෙයක් හැබැයි ගොඩක් අයට මේක මීටර් වෙලා නැතුව ඇති.එලකිරි ඒකේ ගොඩ දෙනෙක්ගෙ හැමතිස්සෙම වගේ INBOX පිරිල තියෙනව මම දැක්ක.මේකට හේතුව මචන්ල ඔයාලගෙ sent box එකේ pages දෙක තුන මැසේජස් පිරිල තියෙනව ඒකයි පොඩ්ඩක් බලන්න මචන්ල පරන වැඩක් නැති sent messages ගොඩක් ඇති ඒකයි කේස් එක.ඒ පරන මැසේජ්ස් පිටු ගනන් ඇති ඒව ඩිලීට් කරානන් ආයෙ INBOX හිරවෙන්නෙ නෑ කාලෙකට.මේක සෑහෙන්න පොඩි දෙයක් උනත් වැඩිය කට්ටියට මීටර් වෙන්නෙම නැති සීන් එකක් මොකද අපි පුරුදුවෙලා ඉන්නෙත් INBOX එක ඩිලීට් කරන්න විතරනෙ........





