ඉන්බොක්ස් එක හැමදාම ෆ්‍රී බන්...
කවුද මේකේ මැසේජ් එවන්න ඉන්නේ![]()
ඇයි බන් උඹ මැසේජ් මාරු කරගන්නෙ නැද්ද? යකෙක්නෙ බන්......

ඉන්බොක්ස් එක හැමදාම ෆ්‍රී බන්...
කවුද මේකේ මැසේජ් එවන්න ඉන්නේ![]()

ඇයි බන් උඹ මැසේජ් මාරු කරගන්නෙ නැද්ද? යකෙක්නෙ බන්......![]()

GTRZ ව ක්ෂණික කන්ටක්ට් කරගන්න ඕනනම්
උබේ හෝ වෙන කගේ හෝ ප්රෝෆිලේ එකකට ගිහින්
ඔතන ඔය රතු නම්බරේ වෙනුවට 1 ගහලා enter කරන්න
එතකොට අදාල ප්රෝෆිලේ එකකට යනවා
vm හෝ pm කරන්න ලේසියිනෙ එතකොට
ww.elakiri.com/forum/member.php?u=130929 ~ Scurvy's Profile
උබට ඕනේ මෙම්බර්ගේ අග අර නම්බරේ දන්නවනම් එක ගහන්න තියෙන්නේ
එතකොට ටක් ගල එයාගේ profile එකට යනවා
.Thanx for the tip bro!!

මම නම් කරන්නේ ගූගල් එකේ ගහන එක..
ex : kolavari elakiri.com![]()

මම නම් කරන්නේ ගූගල් එකේ ගහන එක..
ex : kolavari elakiri.com
මේ විදිහට ඕනේ එකෙක් ටක් ගාල හොයාගන්න පුළුවන්![]()

thats the long way bro![]()

Ahh ona ekekda mama hituwe GT kiyala......![]()
long way වෙන්නේ කොහොමද? ඇඩ්රස් බාර් එකේ ටයිප් කරලා එන්ටර් කරන්න නේ තියෙන්නේ..
ඒ යන වෙලාවට ඇඩ්රස් බාර් එකේ අරක ගහල එන්ටර් කරන එක ලේසියි නේ 

long way වෙන්නේ කොහොමද? ඇඩ්රස් බාර් එකේ ටයිප් කරලා එන්ටර් කරන්න නේ තියෙන්නේ..
දැන් උබ ඔහොම අංක මාරු කරන්නත් ඉස්සෙල්ල කාගේ හරි ප්‍රොෆයිල් එකක් ඕපන් කරගන්න ඕනනේ...ඒ යන වෙලාවට ඇඩ්රස් බාර් එකේ අරක ගහල එන්ටර් කරන එක ලේසියි නේ
![]()

මම නම් කරන්නේ ගූගල් එකේ ගහන එක..
ex : kolavari elakiri.com
මේ විදිහට ඕනේ එකෙක් ටක් ගාල හොයාගන්න පුළුවන්![]()
It works.Thanx for the tip bro!!
![]()