I done with fu*cking proposals

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
marry old woman
noy my taste bro :no:

කොටා වගේ බස් එකේ කෝච්චියේ ජොකා නැතිව යමු :yes::yes::rofl::rofl:
dan ithin jack gahana kale newei ne ban. anika paredi ehema kellek diha balannewath na ban. henha oluwen inne :rolleyes:

many many fishs in the ocean
you miss 1 fish
many many other fish
you try new fish
hmm.. will see bro

Fuck English too
yea fuck english, fuck technology, fuck education fuck everything :angry:

ජීවත් වෙන්න තියෙන පොඩි කාලෙ ඔය ඕන්නැති බැඳීම් හදාන්නැතුව තමන් කැමති දෙයක් කරගෙන ජීවත් වෙයං බං මොකෑ බැඳල බබ්බු හදාගත්ත කියල ආතල්ද නෑ උන් මහ පාන්දර නැගිටල කෑගහද්දි තවත් වදේ ඊලඟට ඉස්කෝල හොයන්නයි අරවයි මේවයි :sorry: :sorry:
ඔය ඔක්කොගෙම ආතල් බැඳපු අලුත විතරයි :( :(
owwa okkoma aththa unath ban 28, 29 weddi gedarin pressure eka enawa ban badinna. mata ona kamak nathath demawpiyonta ona ban apiwa bandanna. uba balapan oya wayasa wenakota. :(

no worries
be patient
try this http://www.exceldatabank.com/
tnx bro. will try

mata nam muge posts baluwama aloneguy90 ge vibe ekak enne... uda danne na.. :rolleyes:
mama e utta newei ban. mama wena uttek :lol:

Ate parak gahala nida ganin ban.
hmm.... been doing it for 14 years and counting. each day every night :rolleyes:
 
no_comment

Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    Recently I see few girls proposals.
    They seems not good for me.
    I'm done with them.
    I see forward to make relationship and marry.
    What is your opinion?

    yea I know. Fuck English too

    dafuq did I just read? :baffled:
    681ce86b66868d74a58139ccd0746db9.jpg
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    පවුල් ජිවිතයට දෙන්නටම අවශ්‍ය හොද ඉවසිම, අවබෝධය, අවංක ආදරය,කරැනාව,විස්වාසය,හොද ගතිගුණ....තව තියනවා බන්.:yes::yes:
    Proposal තියා ලවි කරල බැන්දත් දෙකම එකයි මචං.දැන් කාලේ හොද කෙල්ලෙක් හොයන එක පිදුරැ ගොඩෙි ඉදිකටිටක් හොයනවා වගෙ අමාරැ වැඩක් බන්.
    දෙන්නාගෙ අදහස් ගැලපෙන්න ඔින.එහෙම නොවුනත් දෙන්නට හෝ එක්කෙනෙකුට හරි ඉවසන්න වෙනවා පවුල් ජිවිතය නැමැති සංකිර්න දේ හරියට පවත්ව ගන්න.:rolleyes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1790255&page=11
     
    Last edited:

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    පවුල් ජිවිතයට දෙන්නටම අවශ්‍ය හොද ඉවසිම, අවබෝධය, අවංක ආදරය,කරැනාව,විස්වාසය,හොද ගතිගුණ....තව තියනවා බන්.:yes::yes:
    Proposal තියා ලවි කරල බැන්දත් දෙකම එකයි මචං.දැන් කාලේ හොද කෙල්ලෙක් හොයන එක පිදුරැ ගොඩෙි ඉදිකටිටක් හොයනවා වගෙ අමාරැ වැඩක් බන්.
    දෙන්නාගෙ අදහස් ගැලපෙන්න ඔින.එහෙම නොවුනත් දෙන්නට හෝ එක්කෙනෙකුට හරි ඉවසන්න වෙනවා පවුල් ජිවිතය නැමැති සංකිර්න දේ පවත්ව ගන්න.:rolleyes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1790255&page=11

    hoda kenek wenuwen kapakireemak karanna math kamathi ban.
    prashne thiyenne ban adu tharame podi hari adarayak thiyenne ona.
    don't care level eken hitiyama epa wenawa ne :(
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    hoda kenek wenuwen kapakireemak karanna math kamathi ban.
    prashne thiyenne ban adu tharame podi hari adarayak thiyenne ona.
    don't care level eken hitiyama epa wenawa ne :(

    දුක් වෙන්න එපා බන්.කෙල්ලො හිගද.
    මුලින්ම උබත් හිතෙ විස්වාසය හයිය ඇති කරගන්න.
    හොද කෙනෙක් ලැබෙනවා ලැබුනා ලැබෙිවා කියලා.
    ප්‍රපෝසල් වලින් හොද ලමයි හොයාගන්න බැරිවෙන්නෙ එකක් නැහැ.
    ට්‍රයි කරපන් පත්තරවලට හරි කාට හරි අදුරන අයට කියලා.
    කවුරැහරි හොද කෙනෙක් යාලුවෙලා හොදට කල් අරන් ආසරය කරලා බලන්න.
    උබට හොද කෙල්ලෙක් ලැබෙවා කියා ප්‍රාර්තනා කරනවා.:)
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    දුක් වෙන්න එපා බන්.කෙල්ලො හිගද.
    මුලින්ම උබත් හිතෙ විස්වාසය හයිය ඇති කරගන්න.
    හොද කෙනෙක් ලැබෙනවා ලැබුනා ලැබෙිවා කියලා.
    ප්‍රපෝසල් වලින් හොද ලමයි හොයාගන්න බැරිවෙන්නෙ එකක් නැහැ.
    ට්‍රයි කරපන් පත්තරවලට හරි කාට හරි අදුරන අයට කියලා.
    කවුරැහරි හොද කෙනෙක් යාලුවෙලා හොදට කල් අරන් ආසරය කරලා බලන්න.
    උබට හොද කෙල්ලෙක් ලැබෙවා කියා ප්‍රාර්තනා කරනවා.:)

    Thanks yalu:(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    ehema karanna thibba ban,
    but mata epa una ban.
    mata saneepa nathuwa idala mama msg ekak damma saneepa na kiyala.
    adu gane call ekak wath dunne na ban kohmada wath kiyala ahala.
    ekai epa une :(

    kochcharakal ashraya kalada?

    love karana kaleth mulma kale ohoma thama ithin.. pahu pahu wenakota ne ewa wedi wenne..

    ada kellek ekka fit una kiyala heta owa ahanne na ne.. ashraya karala balapan..