Pickme & Uber

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,017
    5,197
    113
    අපෝ ආයෙ නම් pickme යන්නෙ නෑ. :angry: :angry: :angry: මාලබේ bus stand එකේ ඉඳන් අපේ ගෙදරට uber එකේ එන්න යන්නෙ Rs 280යි. (surge නැති වෙලාවල් normal වෙලාවල් වලදි.) surge තිබ්බත් uber එකේ යන්නෙ 350ක් 380ක් වගේ ඒ වෙලාව surge තිබ්බ වෙලාවකුත් නෙමේ. pickme එකේ ඊයෙ ආව. හප්පා.. 427යි. ආපු පොර Uber pickme දෙකම දාගෙන ඉන්නව. මුලින් order කළෙ uber. මූ uber එකෙන් order කලහම cancel කලා. වෙන වාහන තිබ්බෙත් නෑ පස්සෙ pickme දාල order කළා. වාහනේ ලගට ආවහමයි meter උනේ uber එකත් මූමනෙ කියල. :angry: :angry:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,017
    5,197
    113
    hariyata balapan route eka harida kiyala

    mata nam dekema wage set wenne eka ganan

    normal weel eke 180 yanawa nam

    uber 172 pick me 174 wage tamai

    hamadama enne ekama root eka thama bn uber order karankota fair eka pennawane. iyteth pennuwe 280i e welawe cancel karanna kalin
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,705
    17,610
    113
    අපෝ ආයෙ නම් pickme යන්නෙ නෑ. :angry: :angry: :angry: මාලබේ bus stand එකේ ඉඳන් අපේ ගෙදරට uber එකේ එන්න යන්නෙ Rs 280යි. (surge නැති වෙලාවල් normal වෙලාවල් වලදි.) surge තිබ්බත් uber එකේ යන්නෙ 350ක් 380ක් වගේ ඒ වෙලාව surge තිබ්බ වෙලාවකුත් නෙමේ. pickme එකේ ඊයෙ ආව. හප්පා.. 427යි. ආපු පොර Uber pickme දෙකම දාගෙන ඉන්නව. මුලින් order කළෙ uber. මූ uber එකෙන් order කලහම cancel කලා. වෙන වාහන තිබ්බෙත් නෑ පස්සෙ pickme දාල order කළා. වාහනේ ලගට ආවහමයි meter උනේ uber එකත් මූමනෙ කියල. :angry: :angry:

    Uber= 30rs per 1km
    PickMe= 45rs per 1km

    It's not the company's fault that you weren't aware of this. It's their business and the rates are their decision. Next time do some research before paying for a service and stop bitching like a pussy on the internet about it if you simply couldn't

    Save
    Save
     
    • Like
    Reactions: 7778

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,017
    5,197
    113
    Uber= 30rs per 1km
    PickMe= 45rs per 1km

    It's not the company's fault that you weren't aware of this. It's their business and the rates are their decision. Next time do some research before paying for a service and stop bitching like a pussy on the internet about it if you simply couldn't

    Save
    Save

    mage ideas mama kiuwe. thota wadak nane kaata wahan paththakata wela idapan. kiyawan nathuwa. anith unwath danaganna. ethakota untath puluwanne decision ekak ganna oya uba kiuwa wage.
     
    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    complain karapan machan.
    pickme eke ewun padekata baya na, mokada complains pickme eken review karanne nathi nisa..

    eth uber eken feedback un hodata review karanava.. eka nisa driversla bayai