අපෝ ආයෙ නම් pickme යන්නෙ නෑ.
මාලබේ bus stand එකේ ඉඳන් අපේ ගෙදරට uber එකේ එන්න යන්නෙ Rs 280යි. (surge නැති වෙලාවල් normal වෙලාවල් වලදි.) surge තිබ්බත් uber එකේ යන්නෙ 350ක් 380ක් වගේ ඒ වෙලාව surge තිබ්බ වෙලාවකුත් නෙමේ. pickme එකේ ඊයෙ ආව. හප්පා.. 427යි. ආපු පොර Uber pickme දෙකම දාගෙන ඉන්නව. මුලින් order කළෙ uber. මූ uber එකෙන් order කලහම cancel කලා. වෙන වාහන තිබ්බෙත් නෑ පස්සෙ pickme දාල order කළා. වාහනේ ලගට ආවහමයි meter උනේ uber එකත් මූමනෙ කියල.