Apita ona Digital Bus stop nemei Bolaw Themenne welenne nathuwa Tikak idagena inna witharai

Good move but most wanted information of next bus is missing...

යකෝ වතුර බොන්න ටැප් එකක් දාපන්කෝ ඔය මගුල් නොකර ගොන් යක්කු 

මෙම ස්මාර්ට් බස් නැවතුම්පල අධිවේගී අන්තර්ජාල පහසුකම ලබාදෙන 4G LTE තාක්ෂණයෙන් සහ මොබිටෙල් Wi-Fi සම්බන්ධතාවයකින් සමන්විතය.
බස් හෝල්ට් එකට එන්නේ ඉන්ටර්නෙට් යන්නද බන්. අනික ඔතන නිකන් දෙන public wifi ගන්න අධිවේගි අන්තර්ජාල මොකටද
බස් නැවතුම්පලෙහි ඇති ස්මාර්ට් අලෙවි යන්ත්‍රයක් (vending machine) මඟින් මුදල් භාවිතයෙන් තොරව සුළු පාන වර්ග ලබාගත හැකිය. එහි මුල් පියවරක් වශයෙන් ජලය අවශ්‍ය වූ විට බස් නැවතුම්පලෙහි සඳහන් කොට ඇති දුරකථන අංකයට ‘water’ යනුවෙන් කෙටි පණිවිඩයක් යවා ඊට ප්‍රතිචාර වශයෙන් ලැබෙන කෙටි පණිවිඩයෙහි ඇතුළත් කේත අංකය අලෙවි යන්ත්‍රයට ඇතුල් කිරීම මඟින් එම අවශ්‍යතාවය සම්පූර්ණ කරගත හැකි ක්‍රමයක් හඳුන්වා දී තිබේ.
sms කරන්න බැරිනම් වතුරත් නෑ. ඉතින් මේක නොමිලේලුයකෝ වතුර බොන්න ටැප් එකක් දාපන්කෝ ඔය මගුල් නොකර ගොන් යක්කු
බස් නැවතුම්පලෙහි ඇති තවත් නවාංගයක් නම් එහි ඇති අඟල් 46 අන්තර්-ක්‍රියාකාරීත්ව විද්‍යුත් තිරයයි. එමඟින් සේවාදායකයාගේ මුහුණ විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඔහුගේ/ඇයගේ ස්ත්‍රී-පුරුෂ භාවය සහ වයස පිළිබඳ යම් නිගමනයකට එළඹෙන අතර. ඒ මත පදනම්ව විවිධ දැන්වීම් ප්‍රදර්ශනය කරයි.
මූන බලලා ස්ති පුර්ෂ බලලා ජංගි ද විකුණන්නේ ?
ඊට අමතරව මෙම තිරය මත සේවාදායකයින්ට වැදගත් වන බස් මාර්ග සිතියම්ල දුම්රිය මාර්ග සිතියම් සහ ආසන්නයේ ඇති ATM යන්ත්‍ර වැනි තොරතුරුද ලබා ගත හැකිය.
ම්... ඒක නම් නරක් නෑ... ඒත් බැරිද ඊලග බස් එක දැන් කොහෙද තියෙන්නේ කියල පෙන්වන්න. ?
බස් නැවතුම්පලෙහි වහලය මත තබා ඇති සූර්ය ශක්තියෙන් ක්‍රියාත්මක වන සංවේදකයක් මඟින් අවට පරිසරයෙහි උෂ්ණත්වය, ජලවාෂ්ප ප්‍රමාණය, කාබන් ඩයොක්සයිඩ් මට්ටම, කාබන් මොනොක්සයිඩ් මට්ටම, ශබ්දය වැනි යහපත් සෞඛ්‍යමත් පරිසරයක් පවත්වා ගැනීමට බලධාරීන්ට වැදගත් වන මාපකයන්ද පෙන්නුම් කෙරේ. ජංගම දුරකථන ආරෝපණය සඳහා පහසුකම්ද මෙහි සපයා ඇත.
tv වලට current එක වෙනම දෙනවනම් ආයෙ මොකටද බන් සූර්ය කෝෂත් හයි කරන්නේ මේක අස්සේ. ඒකෙන්ම කරන්ට් එක ගනින්කෝ. කොල්ලන්ට පෝන් charge කරන්න USB ports 100් ක් විතර තියල ඇති නේ ?
ජලවාෂ්ප ප්‍රමාණය උෂ්ණත්වය කන්නද අයිසේ බස් හෝල්ට් එකට ඇවිල්ලා.
ලංකාවේ එවුන් කලොත් කරන්නේ ඔය වගේ වැඩකට නැති දේවල් තමයි. බලපන් අර පිටකොටුේවේ ස්ටේෂඒ එකේ Train schedule එක දැන් දවස් ගානක් තිස්සේ කැඩිලා. හෙණ ගහනවා තොපිට අම්මපා. මහින්දගෙ කාලෙත් එකයි හිටංගෙ කාලෙත් එකයි.
Watura nikan denne nathi wei ban. SMS eken water bottle ekara kapaganie![]()

Dont be that negative. These are the trends in the world under IoT initiatives.