චාරිත්‍රයක් තියෙන්නේ කොහෙද එතන අනිවා නැකතක් තියනවාම තමා.
චාරිත්‍ර කරන්න නැකතක් ඕන නැත්තම් අවුරුදු චාරිත්‍ර කරන්න නැකත් බලන්නේ ඇයි ?
දානයක් දෙනකොට හාමුදුරුවෝ කෙනෙක්ගේ කකුල් දෝවනය කරනවා කියන්නේ චාරිත්‍රයක් නෙවෙයි.
ඕක චාරිත්‍රයක් කියලා තියන තැනක් පොඩ්ඩක් පෙන්නපන් මේ රටේ ඉතිහාසේ ලියවිලා තියන තැනක.
ඒවා යුතුකම් සහ වගකීම්.
දානයකට වැඩිය හාමුදුරුවෝ කෙනෙක්ගේ කකුල් දෝවනය කරන කතාව ආවේ මෙහෙමයි.
ඉස්සර කාලේ හාමුදුරුවරු පාවහන් දැම්මේ නෑ.
ඒ වගේම ගොඩක් වෙලාවට දානේ වලදන්නේ බිම පැදුරේ වාඩි වෙලා ඉස්සර.
එතකොට ඒ හාමුදුරුවෝ කකුල් නවාගෙන , බිම වාඩි වෙලා ආහාර වලදනකොට කකුල් දෙකේ ජරාව කෑම එකට වැටෙන එක නවත්තන්න තමා හාමුදුරුවෝ කෙනෙක් දානයකට වැඩියාම කකුල් දෝවනය කරන්නේ.
ඕක කාලයක් එක්කම ගිහියෙක්ගේ යුතුකමක් උනා හාමුදුරුවෝ කෙනෙක් වැඩියාම දානේ වලදන්න කලින් කකුල් දෝවනය කරන එක.
දැන් කාලේ කකුල් දෝවනය කරන්නේ වතුර කෝප්ප දෙකක් විතර දානවා , හාමුදුරුවෝ කකුල් දෙක එහාට මෙහාට පොඩ්ඩක් හොල්ලනවා , ඔච්චරනේ.
ඉස්සර ඔහොම නෙවෙයි.
ඉස්සර ගිහියා හොදට කකුල අතුල්ලලා හෝදනවා කුනු යන්න.
හාමුදුරුවෝ කෙනෙක්ට ගිහියෙක් විසින් උන් වහන්සේගේ කකුල් දෝවනය කරනවා කියන්නේ ඒ හාමුදුරුවන්ට කරන උපස්ථානයක්.
ඒක ලොකු පිනක්.
ඔන්න ඔහොමයි හාමුදුරුවෝ කෙනෙක්ගේ කකුල් දෝවනය කරන කතාව.
ඕක ගිහියෙක්ගේ යුතුකමක් මිසක් චාරිත්‍ර හුත්තක් නෙවෙයි.
යුතුකම් සහ වගකීම් චාරිත්‍ර සහ වාරිත්‍ර නොදන්න උබ එක්ක තව මොන කතාද ?

බීච් සයිඩ් එකේ පොඩි කොල්ලොන්ව සුද්දන්ට විකුනන ජාවරමක් තියනවා. හැමෝම එක්ක දන්නවා. බීච් බෝයිස්ලා කිව්වම තමයි ගොඩක් අය දන්නෙ. කවුරු හරි පැමිනිලි කරලා පොලිසියට ගෙනිච්චොත් අර සංවිධාන වලින් ඇවිත් ඇප දීල බේර ගන්නවා. ගැනු පිරිමි දෙපාර්ශවයටම මේක කරනවා. බදින්න කලින් ලෙස්බියන් ද කියලා බලන එක ගොඩක් වැදගත් වෙයි.
මටත් දුවෙක් ඉන්නවා.මමත් වයිෆ්ට කියල තියෙන්නේ ඔය දුව ලොකුවුණු කතන්දර මටවත් කියන්න එපා.ඒක එයාගේ පුද්ගලික දෙයක්.වෙනදවගේ වොෂ් එකක් දාගෙන සාමාන්‍ය විදියට ඉන්න කියල.අපිත් දරුවෝ දෙන්නටම පොඩි කාලේ ඉඳන් ලිංගික අධ්‍යාපනය කියන එක ටික ටික දීල තියෙනවා.මේව ගමටම කෑ ගහල මගුල් ගන්න එක මමනම් දකින්නේ ඒ ළමයගේ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් විදියටයි.



