Naughty අක්කලා

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    චාරිත්‍රයක් තියෙන්නේ කොහෙද එතන අනිවා නැකතක් තියනවාම තමා.
    චාරිත්‍ර කරන්න නැකතක් ඕන නැත්තම් අවුරුදු චාරිත්‍ර කරන්න නැකත් බලන්නේ ඇයි ?
    දානයක් දෙනකොට හාමුදුරුවෝ කෙනෙක්ගේ කකුල් දෝවනය කරනවා කියන්නේ චාරිත්‍රයක් නෙවෙයි.
    ඕක චාරිත්‍රයක් කියලා තියන තැනක් පොඩ්ඩක් පෙන්නපන් මේ රටේ ඉතිහාසේ ලියවිලා තියන තැනක.
    ඒවා යුතුකම් සහ වගකීම්.
    දානයකට වැඩිය හාමුදුරුවෝ කෙනෙක්ගේ කකුල් දෝවනය කරන කතාව ආවේ මෙහෙමයි.
    ඉස්සර කාලේ හාමුදුරුවරු පාවහන් දැම්මේ නෑ.
    ඒ වගේම ගොඩක් වෙලාවට දානේ වලදන්නේ බිම පැදුරේ වාඩි වෙලා ඉස්සර.
    එතකොට ඒ හාමුදුරුවෝ කකුල් නවාගෙන , බිම වාඩි වෙලා ආහාර වලදනකොට කකුල් දෙකේ ජරාව කෑම එකට වැටෙන එක නවත්තන්න තමා හාමුදුරුවෝ කෙනෙක් දානයකට වැඩියාම කකුල් දෝවනය කරන්නේ.
    ඕක කාලයක් එක්කම ගිහියෙක්ගේ යුතුකමක් උනා හාමුදුරුවෝ කෙනෙක් වැඩියාම දානේ වලදන්න කලින් කකුල් දෝවනය කරන එක.
    දැන් කාලේ කකුල් දෝවනය කරන්නේ වතුර කෝප්ප දෙකක් විතර දානවා , හාමුදුරුවෝ කකුල් දෙක එහාට මෙහාට පොඩ්ඩක් හොල්ලනවා , ඔච්චරනේ.
    ඉස්සර ඔහොම නෙවෙයි.
    ඉස්සර ගිහියා හොදට කකුල අතුල්ලලා හෝදනවා කුනු යන්න.
    හාමුදුරුවෝ කෙනෙක්ට ගිහියෙක් විසින් උන් වහන්සේගේ කකුල් දෝවනය කරනවා කියන්නේ ඒ හාමුදුරුවන්ට කරන උපස්ථානයක්.
    ඒක ලොකු පිනක්.
    ඔන්න ඔහොමයි හාමුදුරුවෝ කෙනෙක්ගේ කකුල් දෝවනය කරන කතාව.
    ඕක ගිහියෙක්ගේ යුතුකමක් මිසක් චාරිත්‍ර හුත්තක් නෙවෙයි.

    යුතුකම් සහ වගකීම් චාරිත්‍ර සහ වාරිත්‍ර නොදන්න උබ එක්ක තව මොන කතාද ?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    යුතුකම් සහ වගකීම් චාරිත්‍ර සහ වාරිත්‍ර නොදන්න උබ එක්ක තව මොන කතාද ?

    උබ ඇහුවා , මම ඒකට නිධාන කතාව එක්කම උත්තරේ දුන්නා.
    එතනින් එහාට ඉතින් මට කියන්න දෙයක් නෑ.
    ඊලගපාර පන්සල් ගියාම අහපන් හාමුදුරුවෝ කෙනෙක්ගෙන් මම කිව්ව දේ වැරදිද කියලා.

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    ගොඩක් වටිනවා මචෝ

    කොලු කාරයෙක් බදින කෙල්ල්ක්ට කාසාදේ හොදින් පවත්ව ගන්න අමාරුයි. කොල්ලා කොලු සීන් නම් කෙල්ලගෙන් සැපක් බලා පොරොත්තු වෙන්නෙත් නැ. කෙල්ලට සැපැක් ලැබෙන්නෙත් නැ
    ඒ වගේම ආප්ප සීන් එකේ ඉන්න කෙල්ල්ක් බැදගත්තමත් වෙන්නෙ ඒ ටිකම තමයි. කොල්ලට බලෙන්ම තමයි හැම දීම කර ගන්න වෙන්නෙ. බැදලා ටික කාලයක් යද්දි අතින් අල්ලන්නවත් දෙන්නෙ නැ. දැන් කාලේ කෙල්ලෙක් බදින්න කලින් අප්ප සීන් එකේ ඉන්නවද කියලත් හොයලා බ​;ලන එක වඩා හොදයි
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    නිකන් බයිල කතා කියවන්න එපා
    දැන් ඔය රෙදි නැන්දල ඇවිල්ල නාවල ගෙට ගත්ත උබලගේ අම්මල නන්ගිල අක්කල ඒ රෙදි ගෑනි අතින් දුෂනයට ලක් වෙලා කියලද කියන්නේ?
    යකෝ ඒව අපේ චාරිත්‍ර ඒව නිසා තමයි අවුරුදු 15 මිනිස්සු එක්ක නොගිහින් කසාදයක් බදිනකන් ලන්කාවේ කෙල්ලෙක් තමන්ගේ කන්යාබාවය රෑක ගත්තේ. කන්යාබාවය වෑඩක් නෑ කියමුකො එක පාරක් මිනිහෙක් එක්ක ගිය කෙල්ලෙක්ව අපෙ ලන්කාවෙ තව මිනිහෙක් බාර ගනීද? නෑ පුලුවන් නම් ඒකිව තව කීප දෙනෙක් ඈදල බඩුවක් කියල හන්වඩු ගහයි

    වැරැද්ද තියෙන්නේ අද සමාජේ අද තියෙන්නේ හරි විවුර්ත සමාජයක්
    ගේ ලේස්බියන් සීන් ගොඩක් ෆිල්ම් වල අද උවමනාවෙන්ම පෙන්නනව
    හැම ගේකම ඉන්ටනෙට් තියෙනව පොඩි එවුන්ට බත් කවන්නෙත් යුටිඋබ් දාගෙන

    සෙක්ස් කියන්නේ මොකක්ද කියන එක පොඩි කාලේ ඉදලම ලමඉය්ට උගන්නවන්න ඔනේ එක හරි හැබයි මල්වර උනාම කරන චාරිත්‍ර වලින් ලමයෙක් ලෙස්බි වෙනව කියන්නේ නම් බූරු කතාවක් කවුරු කිව්වත්

    කෙල්ලෙක් ලොකු වුනාම බාර දෙන රෙදි නැන්දා කියන චරිතේ ගමේ ඉන්න අමු බඩුවක්. (ගොඩක් තැන් වල​) ඇයි කෙල්ලෙක්ව රෙදි නැන්දටම භාර දෙන්නෙ. අඩු ගානෙ අම්මගේ සහෝදරියෙක්ට භාර දෙන්න පුලුවන්නේ.කොහෙ හරි ඉන්න ගැනියෙක් ගෙනල්ලා පොඩි කාලෙම කෙල්ලොන්ව විහින් විනාස කරනවා. සිංහල ජාතියට කෙල වෙන්නේ මේ ගොබ්බ අදහස් ඔලුවෙ තියාගෙන ඉද්දි. අනික බඳින දවසේ රැට කෙල්ලගේ පිරිසිදුකම විතරයි බලන්නෙ. කොල්ලා බඩු කාරයෙක් උනත් කමක් නැහැ, ඒක පිරිසිදුයි කියලා කියනවා. මාර සංස්ක්‍රුතියක්
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    කොලු කාරයෙක් බදින කෙල්ල්ක්ට කාසාදේ හොදින් පවත්ව ගන්න අමාරුයි. කොල්ලා කොලු සීන් නම් කෙල්ලගෙන් සැපක් බලා පොරොත්තු වෙන්නෙත් නැ. කෙල්ලට සැපැක් ලැබෙන්නෙත් නැ
    ඒ වගේම ආප්ප සීන් එකේ ඉන්න කෙල්ල්ක් බැදගත්තමත් වෙන්නෙ ඒ ටිකම තමයි. කොල්ලට බලෙන්ම තමයි හැම දීම කර ගන්න වෙන්නෙ. බැදලා ටික කාලයක් යද්දි අතින් අල්ලන්නවත් දෙන්නෙ නැ. දැන් කාලේ කෙල්ලෙක් බදින්න කලින් අප්ප සීන් එකේ ඉන්නවද කියලත් හොයලා බ​;ලන එක වඩා හොදයි

    ලෙස්බියන් අයට මොකුත් කියන්නත් බැහැ දැන්. එක එක සංවිධාන වලින් මානව හිමිකම් නඩු දානවා. පනත සම්මත වුනොත් හොදට තියෙයි. :yes: බීච් සයිඩ් එකේ පොඩි කොල්ලොන්ව සුද්දන්ට විකුනන ජාවරමක් තියනවා. හැමෝම එක්ක දන්නවා. බීච් බෝයිස්ලා කිව්වම තමයි ගොඩක් අය දන්නෙ. කවුරු හරි පැමිනිලි කරලා පොලිසියට ගෙනිච්චොත් අර සංවිධාන වලින් ඇවිත් ඇප දීල බේර ගන්නවා. ගැනු පිරිමි දෙපාර්ශවයටම මේක කරනවා. බදින්න කලින් ලෙස්බියන් ද කියලා බලන එක ගොඩක් වැදගත් වෙයි.
     
    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    0000.jpg
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ආටිකල් එක ලිව්ව එකා මහ පොන්න විදියකට ඕක ලියලා තියෙන්නේ.
    ආහාර පාන මොනා කෑවත් නැතත් ලමයා හැදෙන්නේ තමන්ගේ ගෙදර පරිසරය අනුවයි මුලින්ම.
    ඉස්සෙල්ලාම ඕන ලමයෙක් වරදක් ඉගෙන ගන්නේ ගෙදරින්.
    කෙල්ලෙක් ලොකු වෙනවා කියන්නේ මොකක්ද ?
    ඒ කෙල්ල කෙල්ලෙක් නෙවෙයි , ගෑණියෙක් වෙන්න සුදුසුයි අරකයි මේකයි කියලා කෙල්ලගේ කිම්බෙන් ලේ ටිකක් ආව ගමන් ගෙදර ඉන්න අම්මා කියන වේසි ලමයව බය කරනවා.
    ඒ කරලා ඒ කෙල්ලට නාන්නවත් නොදි ඇදුමක්වත් මාරු කරන්න නොදි ඒ කෙල්ලව තම්බ තම්බ තියලා නැකතක් කියලා එකක් හදාගෙන එනවා කොහෙවත් ඉන්න පොන්නයෙක් ගාවට ගිහින්.
    ඒ කරලා රෙදි වේසියෙක් ගෙනල්ලා ඒ හුත්තිට අර අහින්සක ලමයාගේ තියන රත්තරන් බඩුයි , තියන සබ්බ සකලමනාවමයි පූජා කරනවා.
    ඒ වේසි ලමයා නාවද්දි ලමයාගේ ඔලුවට විසබීජ පුරවනවා දැන් ඔයා ලොකු කෙල්ලෙක් , සෙල්ලම් කරන්න එපා , කකුල් ඈත් කරන්න එපා , තෙල් කෑම කන්න එපා , කොල්ලෝ එක්ක කතාවට යන්න එපා , කොල්ලෝ කියන්නේ ඔයාව අනාත කරන එවුන් අරකයි මේකයි කියලා.
    වගකිමෙන් කියනවා අපේ රටේ ලෙස්බියන් කියන දේ කෙල්ලෙක්ගේ ඔලුවට මූලිකවම යන්නේ රෙදි වේසි කියන ගෑණි ලමයාගේ ඇග අතගානකොට.
    ණය වෙලා පාටි ගන්නවා හෝල් වල , ණය වෙලා ඇයි මෙච්චර ලොකුවට පාටි ගන්නේ ඇයි කියලා ඇහුවාම කියනවා නෑ ඉතින් දැන් කාලේ විදියට කෙල්ලව හොදට බන්දන්න කලින් මේකි මොනාහරි කරගත්තොත් මගුල නැතත් ලොකු ලමයා එක හොදට ගත්තානේ කියලා හිත හදාගන්න පුලුවන්නේ කියනවා.
    ඕවා ඔක්කෝම ඉවර වෙලා හතර වටේ ණය වෙලා පාටි දාලා , ලමයාට ගවුමක් අන්දලා , ලෝකේ නැති විච්චුරණ කරලා පාරට දානවා ක්ලාස් එහෙම යද්දි.
    ඊට පස්සේ පාරේ ඉන්න බීඩි ගහන අයියලා , මල්ලිලා අර කෙල්ලව දැක්කාම කියනවා අන්න අලුත් නැවක් පාරට දාලා කියලා.
    මෙගා හුත්තවල් බලලා ඊට පස්සේ කෙල්ලන්ට ලව් සික් ගහනවා , ඒ කරලා උන් මොකෙක් එක්ක හරි යාලු වෙලා හුකාගන්නවා , සමහර කෙල්ලන්ට කොල්ලෝ එපා වෙලා ඊට පස්සේ කෙල්ලන්ටම ආදරේ හිතෙනවා.
    ඔන්න ලෙස්බියන් අඩි තාලම.
    මට ගෑණු ලමයෙක් හම්නොත් පොඩි කාලේ ඉදන් සෙක්ස් කියන දේ මමයි ගෑණියි කියලා දෙනවා පොඩ්ඩ පොඩ්ඩ.
    ලමයා ලොකු උනාම රෙදි වේසියෝ , නැකත් පොන්නයෝ හොයන් නොයා ලමයාට කියලා දෙනවා මොකක්ද ලමයාට වෙලා තියෙන්නේ , ඇයි ලේ ආවේ කියන දේ වටහලා දීලා වෙනදා වගේම ලමයාට වොශ් එකක් දාගන්න කියලා
    පන්සලක් , පල්ලියකට ගිහින් ආගමේ දහමේ යෙදිලා ඒක ලමයාගේ ජිවිතේ තව එක දවසක් විදියට ගෙවන්න දෙනවා.
    මගේ කෙල්ලත් ඔය දේ ලස්සනට තේරුම් අරන් තියනවා.
    ඒ අතින් මගේ කෙල්ල මාත් එක්ක එකගයි.
    කමෙන්ට් එක ගොඩක් අයට රිදෙයි , රිදුනයි කියලා අනේ හුකේ ඉතින්.

    :yes::yes::yes::yes::yes::yes::yes:
    උඹ කේන්තියෙන් ලිව්වත් කතාවේ ගතයුතු බොහෝ තැන් තිබේ.:love: මටත් දුවෙක් ඉන්නවා.මමත් වයිෆ්ට කියල තියෙන්නේ ඔය දුව ලොකුවුණු කතන්දර මටවත් කියන්න එපා.ඒක එයාගේ පුද්ගලික දෙයක්.වෙනදවගේ වොෂ් එකක් දාගෙන සාමාන්‍ය විදියට ඉන්න කියල.අපිත් දරුවෝ දෙන්නටම පොඩි කාලේ ඉඳන් ලිංගික අධ්‍යාපනය කියන එක ටික ටික දීල තියෙනවා.මේව ගමටම කෑ ගහල මගුල් ගන්න එක මමනම් දකින්නේ ඒ ළමයගේ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් විදියටයි.:angry::angry::angry::angry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :yes::yes::yes::yes::yes::yes::yes:
    උඹ කේන්තියෙන් ලිව්වත් කතාවේ ගතයුතු බොහෝ තැන් තිබේ.:love: මටත් දුවෙක් ඉන්නවා.මමත් වයිෆ්ට කියල තියෙන්නේ ඔය දුව ලොකුවුණු කතන්දර මටවත් කියන්න එපා.ඒක එයාගේ පුද්ගලික දෙයක්.වෙනදවගේ වොෂ් එකක් දාගෙන සාමාන්‍ය විදියට ඉන්න කියල.අපිත් දරුවෝ දෙන්නටම පොඩි කාලේ ඉඳන් ලිංගික අධ්‍යාපනය කියන එක ටික ටික දීල තියෙනවා.මේව ගමටම කෑ ගහල මගුල් ගන්න එක මමනම් දකින්නේ ඒ ළමයගේ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් විදියටයි.:angry::angry::angry::angry:

    කියලා වැඩක් නෑ බන් .
    කිම්ඹෙන් ලේ ටිකක් ආව ගමන් ඒ ලමයාගේ ජිවිතේ තනිකර කනපිට ගහනවා අපේ මේ සමාජේ ඉන්න වේසිගේ පුතාලා.
    අපේ රටේ ගොඩක් කෙල්ලන්ගේ පෑඩ්ස් තාමත් ගෙනත් දෙන්නේ උන්ගේ අම්මලා.
    කෙල්ලන්ට බයයි ෆාමසි එකෙන් , කඩේකින් ඉල්ලන්න.
    ෆාමසිකාරයෝ , කඩකාරයෝ පෑඩ් පැකට් එක දෙන්නෙත් පත්තරේක හෝ සුදු කඩදාසි බෑග් එකක ඔතලා අනිත් මිනිස්සුන්ට පෙනෙයි කියලා.
    මොන හුත්තක්ද බන් මේ ?
    නීතීවිරෝධි බඩුවක් ගන්නවා වගේනේ බන් .
    මගේ කෙල්ලට , මගේ නන්ගිට පිරියඩ් හැදිලා අමාරු උනාම මම කඩෙන් පෑඩ් පැකට් ගෙනත් දීලා තියනවා ඕන තරම්.
    ඒ උනත් තාම ගොඩක් කෙල්ලෝ ඕවා ගන්නේ නෑ , අම්මා යවලා ගන්නේ .
    මගේ කෙල්ලත් ඉස්සර ඔහොමයි.
    පස්සේ ඕක මම වෙනස් කරා.
    එච්චර ඕන නෑ.
    තාම ඔය ඔෆිස් යන කෙල්ලන්ගේ එහෙම බෙසියරේ , පෑන්ටිය පවා ගේන්නේ අම්මාට ගේන්න කියලා.
    ඔන්න අද කෙල්ලන්ගේ මනස මේ සමාජේ.
    කියලා වැඩක් නෑ බන් .
    කේන්දරයි , නැකතුයි , මල හුත්තවල් පටලව ගත්තු සමාජෙක අපි මේ ඉන්නේ .

    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    EQUAL GROUND celebrated International Women’s Day honoring Lesbian, Bisexual and Transgender women of Sri Lanka. Events were held in Nuwara Eliya, Puttalam, Matara & Colombo attracting unprecedented crowds.

    19.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    නාරි මෛථූන පාරකට සෙට් වෙලාද... අම්මෝ....
    කොල්ලො උන්ගෙ ආතල් කෙල්ලො උන්ගෙ ආතල් මෙහෙම ගියොත් ජාතිය වඳ වෙනව අම්මෝ.... රටකට ගිය කළක්
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Godak dewal gena ape samajaye balanne patu widihata. Knowledge eka laba nodeemata wada adu wayasin ho laba deema thamai honda. Mokada pissu wikara society ekak den tiyenne. Watinakam walata wada mudal saha aasahawanta mul tena dena society ekak.
     
    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    නාරි මෛථූන පාරකට සෙට් වෙලාද... අම්මෝ....
    කොල්ලො උන්ගෙ ආතල් කෙල්ලො උන්ගෙ ආතල් මෙහෙම ගියොත් ජාතිය වඳ වෙනව අම්මෝ.... රටකට ගිය කළක්

    එක තමයි දැම්මේ බන් දැන් අපි නොදන්නවට Lesbian සමන්ත්‍රන ලංකාවේ නැගල යනවා , ඉස්කොලවල්දිම කෙල්ලෝ පෙට්ටි කඩාගන්නව , !!
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,710
    2,189
    113
    Nugegoda
    කොලු කාරයෙක් බදින කෙල්ල්ක්ට කාසාදේ හොදින් පවත්ව ගන්න අමාරුයි. කොල්ලා කොලු සීන් නම් කෙල්ලගෙන් සැපක් බලා පොරොත්තු වෙන්නෙත් නැ. කෙල්ලට සැපැක් ලැබෙන්නෙත් නැ
    ඒ වගේම ආප්ප සීන් එකේ ඉන්න කෙල්ල්ක් බැදගත්තමත් වෙන්නෙ ඒ ටිකම තමයි. කොල්ලට බලෙන්ම තමයි හැම දීම කර ගන්න වෙන්නෙ. බැදලා ටික කාලයක් යද්දි අතින් අල්ලන්නවත් දෙන්නෙ නැ. දැන් කාලේ කෙල්ලෙක් බදින්න කලින් අප්ප සීන් එකේ ඉන්නවද කියලත් හොයලා බ​;ලන එක වඩා හොදයි
    ඔව් ඒකෙත් ඇත්තක් තියෙනව නමුත් ආප්ප සීන් එකේ හිටපු කෙල්ලෙක් අනිත් කෙල්ලොන්ට වඩා ඇක්ටිව් පවුලෙ වෙනත් වැඩ වලදි, දුවල පැනල වැඩ කරනව කොල්ගෙක් වගේ, බොරු කොමල කිරිලි නෑ, අනිත් එක ඒ කෙල්ලගෙ යාළු ගෑණු ළමය/ළමයි වුනත් ගෙදරක දානයක් මානයක් තියෙනකොට ගෙදරම කෙනෙක් වගේ වැඩ කරන්නෙ, ජෝක් නොවෙයි ඇත්දැකීමෙන් කියන්නේ...
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    ඔව් ඒකෙත් ඇත්තක් තියෙනව නමුත් ආප්ප සීන් එකේ හිටපු කෙල්ලෙක් අනිත් කෙල්ලොන්ට වඩා ඇක්ටිව් පවුලෙ වෙනත් වැඩ වලදි, දුවල පැනල වැඩ කරනව කොල්ගෙක් වගේ, බොරු කොමල කිරිලි නෑ, අනිත් එක ඒ කෙල්ලගෙ යාළු ගෑණු ළමය/ළමයි වුනත් ගෙදරක දානයක් මානයක් තියෙනකොට ගෙදරම කෙනෙක් වගේ වැඩ කරන්නෙ, ජෝක් නොවෙයි ඇත්දැකීමෙන් කියන්නේ...

    :oo::oo::oo::oo::baffled::baffled::baffled::baffled::shocked::shocked::shocked::shocked::shocked:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,632
    527
    113
    ලන්ඩන් වත්ත
    ඔව් ඒකෙත් ඇත්තක් තියෙනව නමුත් ආප්ප සීන් එකේ හිටපු කෙල්ලෙක් අනිත් කෙල්ලොන්ට වඩා ඇක්ටිව් පවුලෙ වෙනත් වැඩ වලදි, දුවල පැනල වැඩ කරනව කොල්ගෙක් වගේ, බොරු කොමල කිරිලි නෑ, අනිත් එක ඒ කෙල්ලගෙ යාළු ගෑණු ළමය/ළමයි වුනත් ගෙදරක දානයක් මානයක් තියෙනකොට ගෙදරම කෙනෙක් වගේ වැඩ කරන්නෙ, ජෝක් නොවෙයි ඇත්දැකීමෙන් කියන්නේ...
    :confused:
     
    Similar threads