Wagon R StingRay Real prices in Japan

nethdeco

Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    Machan la kathiya wahana gena unandu nisa mama japan wala brand new athama prices dannam.

    Me prices set wenne tax ekka (8%) and accessories set . Mama wagon R walin patan gannam

    5meqoh.jpg



    m8h1ef.jpg
     
    Last edited:

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    oka yen walin wadi karala Tax add karala balapan..
    dan yen ekai dollar eka naginawa hithukiyala pak%# raviyage anduwe ..
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    මේ තියෙන Values ගන්නේ වාහනයේ CIF අගය හදාගන්න සහ Customs Duty ක හදා ගන්න. ඔය තියෙන ගනන් වලට වඩා ගොඩා අඩුවෙන් තමයි Auction එකේ හරි Dealer ලග හරි විකිණෙන මිල ගනන්.

    ජපානයේ වාහන වල මිල ගණන් දක්වලා පොතක් තියෙනවා. ඒකට කියන්නේ Yellow Book කියලා. ජපානයේ තියෙන බහුතරයක් වාහන වල මිල ගණන් ඒකේ සදහන් කරලා තියෙනවා. Yellow Book පදනම් කරගෙන තමයි දැන් ලංකාවට වාහන ආනයනය කරන්නේ සහ Duty හදාගන්නේ.
     

    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    මේ තියෙන Values ගන්නේ වාහනයේ CIF අගය හදාගන්න සහ Customs Duty ක හදා ගන්න. ඔය තියෙන ගනන් වලට වඩා ගොඩා අඩුවෙන් තමයි Auction එකේ හරි Dealer ලග හරි විකිණෙන මිල ගනන්.

    ජපානයේ වාහන වල මිල ගණන් දක්වලා පොතක් තියෙනවා. ඒකට කියන්නේ Yellow Book කියලා. ජපානයේ තියෙන බහුතරයක් වාහන වල මිල ගණන් ඒකේ සදහන් කරලා තියෙනවා. Yellow Book පදනම් කරගෙන තමයි දැන් ලංකාවට වාහන ආනයනය කරන්නේ සහ Duty හදාගන්නේ.

    Ohoma kiuwata samahara kala walata oitath udin wikinena kala enawa. Den masekata withra kalin wagon R giye e wage ganan walata.
    Lankata ena godak wahana wala option package tika enne nehe, ewa netuwa thama enne.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් මේකේ තියෙන ගණන් වලට ලොවෙත් ගන්න බැහැ . ජපනෙත් මීට වඩා අඩුවෙන් විකිනෙන්නේ. මේ price list එක තියෙන්නේ තියෙන්නේ වාහනයක අවම / average මිල සදහන් කරලා . නමුත් මීට වඩා අඩුවෙන් වාහන මිල දී ගන්න පුළුවන්.

    මෙහි වැදගත් කම :
    වාහන ආනයනය කරන රටවල් සදහා වහනයට අදාලා වටිනාකමක් සදහන් කරලා මාස් පතා ජපානය විසින් පොතක් නිකුත් කරනවා . මේ තියෙන්නේ GRAY BOOK එකේ තියෙන VALUES . මේවගේම පොතක් ලංකාව් ඇතුළු රටවල්19 යකට නිකුත් කරනවා. එකට කියන්නේ YELLOW BOOK කියලා.

    GRAY BOOK : බ්‍රෑන්ඩ් NEW වාහන පමණක් ආනයනය කරන්න පුළුවන් රටවල් පමණක් තියෙනවා . එවැනි රටවල් වලට DUTY CALCULATE කරන වෙනම ක්‍රමයක් තියෙනවා . GRAY BOOK VALUE එකින් 6% හෝ 8% .


    YELLOW BOOK : USED වාහන ආනයනය කරන රටවල් 105 සදහා මෙම පොත නිකුත් කරනු ලබනවා ලංකාව තීරු බදු සෑදීම සදහා USE කරන්නෙත් මෙම පොත.



    USED VEHICLES අපනයනේදී ජපනාට 8.4% ශුද්ද ලාබයක් නිකන්ම ලැබෙනවා

    GRAY AND YELLOW BOOKS වල තියෙන අගයන් එකිනෙකට ගොඩක් වෙනස්.

    බ්‍රෑන්ඩ් NEW VEHICLES අපනයනේදී ජපනාට 10% ශුද්ද ලාබයක් නිකන්ම ලැබෙනවා.
     
    Last edited: