2017 Mar 28 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එල භාණ්ඩේ මටත් අසාවෙ බැහැ. රවියා මැරෙන්න ඕනේ බන් ඕවා ලංකාවට ගෙන්න.

    ඇදෙ එහෙමත් සිං එකක්ද අයිය
    මං බච්ච කාලේ ඉදන් අසයි
    වැඩේ හරියන නැතිවෙයි වගේද?
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka

    ඇදෙ එහෙමත් සිං එකක්ද අයිය
    මං බච්ච කාලේ ඉදන් අසයි
    වැඩේ හරියන නැතිවෙයි වගේද?

    ක්‍රමයක් තියෙනවා බලමු කරන්න . දැනට ඒ විදියට පරණ ඩොල්පින් ගේනවා KDH නෙවි පරණ මූණ ඩොල්පින් . කාර් වලටත් කරලා බලන්නම්.