Mark my word
මේ ෆිල්ම් එකක් fail
Same like BvS![]()
මමනම් හිතන්නේ නෑ.
BvS එකත් ෆේල් කියලා කියන්න බෑ බන්.
Mark my word
මේ ෆිල්ම් එකක් fail
Same like BvS![]()
ow machan,,uba oya ahanne INJUSTICE gana,,,issarahata superman ge kella/ oke inna loise lane marenawa superman ge athinma,,Joker superman ge oluwa awul krala uu doomsday kiyala hithagena loise lane wa maranwa,,loise laneta daruwekuth hambenna innawa supermangen,,dennama marenawa,,eka superman danagattata passe uu joker marnawa,,oya dewal nisa superman awul yanawa,,passe uu epara loke thyena okkoma yudda nawattala mulu lokema palanaya karanna hdanawa,,habai uu yudda kranna anan manan case walata ida denne na,,eth okata Batman la akamathy wenawa,,oke hoda wagema narakakuth thyena nisa u akamathy wenawa,,eta passe un bedila team widiyata apahu gahagannwa,,superman thawa powerful wenawa,,loku set ekak marenawa,,loku storiyak ynawa INJUSTICE eke,,
BvS eke eka saretama flash bruce wayne ta awith Loise is the key ,find her kiyala kiynne Injustice wala kallak,,flash ee anagathe idan enne,, mkda loise lane maruna nisa thamai superman awul ghn okkoma patan ganne,,ekai
danma injustice walata ena ekak naa movies hema,,mulinma darkseid wa iwara krala thamai injustice walata enne machan,,




මමනම් හිතන්නේ නෑ.
BvS එකත් ෆේල් කියලා කියන්න බෑ බන්.
)අඩු පාඩුවක් උනා නං උනේ මේක තමයි..කව්රු කොහොම කිව්වත් BVS නම් සුපිරි මට..ඉතින්.. sounds හිටං හොඳයි Hans Zimmer ගේ වැඩ ගැන ආයේ කියන්න ඕනේ නෑනේ 
මන් විශේහ්ස්යෙන් ඇහුවේ මචන් අර සිස්කෝ,කෙට්ලින්,හැරී වගේ චරිත

අහා එල එලFlash Solo එකේ ඔය සෙට් එක ගෙන්නන්නේ.. rumors හැම තැනම යනවා ග්‍රොඩ් ඉඳි කියලා ෆ්ලෑෂ් solo එකේ![]()
අහා එල එල
එක ගැන තවම ට්‍රේලර් එකක්වත් දාල නැනේහ්
ටීස්ර් එකක්වත්
උබලට flash ගේ චරිතෙට ezra miller හොදයිද බන්
මටනම් සෙට් වෙන්නේ නැ බන්
උ පොඩි කොල්ලෙක් වගේනේ
ගොඩක් අයට ඔහොම හිතෙන එක සාදාරනයි.. මොකද TV සීරියස් එකේ දකින ෆ්ලෑෂ් ගේ චරිතේ ඇරෙන්න කොමික් කෙනා මොන වගේද කියන එක කව්රුත් දන්නේ නෑ..දැකලා නෑ .. ඇනිමේෂන් බැලුවොත් නං තේරෙයි .. ෆ්ලෑෂ් චරිතේ මන් දැක්ක විදිහට fun එකේ ඉන්න චරිතයක්.. TV එකේ තරන් ඉමොෂනල් නෑ බැරි ඇලන්.. 
හොඳටම හොඳයි කියලා හිතෙනවා..ගොඩක් අයට ඔහොම හිතෙන එක සාදාරනයි.. මොකද TV සීරියස් එකේ දකින ෆ්ලෑෂ් ගේ චරිතේ ඇරෙන්න කොමික් කෙනා මොන වගේද කියන එක කව්රුත් දන්නේ නෑ..දැකලා නෑ .. ඇනිමේෂන් බැලුවොත් නං තේරෙයි .. ෆ්ලෑෂ් චරිතේ මන් දැක්ක විදිහට fun එකේ ඉන්න චරිතයක්.. TV එකේ තරන් ඉමොෂනල් නෑ බැරි ඇලන්..
![]()
හොඳටම හොඳයි කියලා හිතෙනවා..ගොඩක් අයට ඔහොම හිතෙන එක සාදාරනයි.. මොකද TV සීරියස් එකේ දකින ෆ්ලෑෂ් ගේ චරිතේ ඇරෙන්න කොමික් කෙනා මොන වගේද කියන එක කව්රුත් දන්නේ නෑ..දැකලා නෑ .. ඇනිමේෂන් බැලුවොත් නං තේරෙයි .. ෆ්ලෑෂ් චරිතේ මන් දැක්ක විදිහට fun එකේ ඉන්න චරිතයක්.. TV එකේ තරන් ඉමොෂනල් නෑ බැරි ඇලන්..
![]()
ඔව් බන් මට arrow, flash දෙකම ටිකක් බොරින් ඔය හේතුව නිසා. comics wala flash, green arrow දෙන්නම ෆන් එකේ ඉන්න පොරවල්. smallville එකේ හිටිය green arrow පට්ට.
flash අවුලක් නෑ කියමු බලපන් oliver කාරය ජෝක් එකක් කරනව හිනා වෙනව කියන්නෙ හාවා හඳ දකිනව වගේ.
මම දැක්ක flash solo එකේ grodd එන කතාවක් උඹ කියල තිබුන, internet එකෙත් සෑහෙන්න rumors තියනව. ඒත් මම නම් කැමති reverse flash හරි savitar හරි එනවනම්. savitar එනවනම් එන්න ඕනෙ comics වල ඉන්න එකා. tv show එකේ ඉන්නෙ මොකෙක්ද robo කෙනෙක්නෙ.



සොහොන;21397822 said:Sigiti mola thiyana un
Goba katawak bvs & ss kiyana un balahan ben afrec ge wada
Ada man u direct karapu town baluwa pata yako film eka
Muth aniwa nolan wage gemak gahanawa sigiti atal balana unta mewa magic thama![]()
යකෝ තොගේ තියරි
නළුවා කොච්චර හොඳ වුනත් ෆිල්ම් එක හරියටහදල නැත්නම් නළුවාගේ උපරිම පර්ෆෝමන්ස් එක අරන් නැත්නම් නළුවාගේ දක්ෂත්වෙන් වැඩක් තියේද ෆිල්ම් එක fail වුනාම
bvs අවුලක් නැ
ss පිස්සුවක්නේ
ape lankawe ranja , one shot balana un wagema oba natuwa oba eka , ho gana pokuna wage ewa balana unuth enawa ewa wenas karana ba 

සොහොන;21397874 said:Oscar theory bun mage theory newe
2-5 avrengers hadana unta mona oscar da bun atal witariape lankawe ranja , one shot balana un wagema oba natuwa oba eka , ho gana pokuna wage ewa balana unuth enawa ewa wenas karana ba
Namuth boruwata burana naraki hoda naraka nobala![]()




![]()
BVS එක කෑලි දෙකකට එන්න තිබ්බ එක තමා තනි එකක් කලේ.. ඕක කොටස් දෙකකට ආවා නම් ෆිල්ම් එකෙ රේට්ස් ඔයිට වඩා වෙනසක් වෙන්න තිබුනා.. ලොකු කතාවක් කෙටි කරපු එකෙන් උනේ කොමික් ගැන මොකුත් නොදන්නා අයට ෆිල්ම් එක තේරුනා මදි වගේ හැඟීමක් ආපු එක .. ඒක හෝල් එකේ බලපු එකයි Ultimate cut එකෙයි දෙකම බලපු කෙනෙක්ට ඕක තේරෙනවා.. ( Ultimate cut එකත් සම්පුර්ණ ෆිල්ම් එක නෙවෙයි කියලා උන් කියනවා)අඩු පාඩුවක් උනා නං උනේ මේක තමයි..කව්රු කොහොම කිව්වත් BVS නම් සුපිරි මට..ඉතින්.. sounds හිටං හොඳයි Hans Zimmer ගේ වැඩ ගැන ආයේ කියන්න ඕනේ නෑනේ
![]()