මචන්ලා
මම අද ආයෙම etisalat උන්ට කතා කරා උන් කියනවා system අවුලක් කියල උන් customers ලට ඉන්ෆොර්ම් කරා ලු sms වලින්. මම කිව්වා මට එහෙම එකක් ඇවිත් නෑ කියල. ඊට පස්සේ කියනවා එහෙම ඉන්ෆොර්ම් කරලා තියෙද්දී use කරපු එක මගේ වැරැද්ද ලු. මම කිව්වා ඔයාලගේ system එකේ එක එක වෙලාවට එක එක usage පෙන්නුවම අපි කොහොමද හරි කියල දැනගන්නේ කියල. එතකොට කියනවා එක customer care එකෙන් අහල බලන්ට තිබ්බාලු.
මම බැරිම තැන Consumer Affairs Authority එකේ official fb page එකට message එකක් දැම්ම ඉන්ෆොර්ම් කරලා
https://www.facebook.com/CAASriLanka/
උන් ටිකකින් මට reply කරා google ෆෝරම්ස් ලින්ක් එකක් එක්ක complaint එක submit කරන්ඩ. උබලත් ඔය උඩ තියන ලින්ක් එකට ගිහින් උන්ට message එකක් දාල කියපල්ලා.
https://docs.google.com/forms/d/e/1FAIpQLSfXmkhPIVN6AXJPtHbuBoTi16vxb-LJbxDxjYK5NL8GBQ7SoA/viewform?c=0&w=1
මේ ලගදි උන් social media වලින් complaint ගන්න එක පටන් ගත්ත කියල news එකක් දැක්ක.
https://www.facebook.com/maithripalas/photos/a.10154927164061327.1073742939.365053451326/10154927168901327/?type=3&hc_ref=SEARCH
ඕකට ගිහින් බලපල්ලා.
මම තව මෙයලටත් ඉන්ෆොර්ම් කරා.
https://www.facebook.com/ConsumerRightsSriLanka/
උඹලත් complaint කරපල්ලා බලන් ඉන්නේ නැතුව ඕනේ නම් විනාඩි 10 යයි, නැත්තන් අරුන් අපිව digatama හොරා කන කන එක තමා වෙන්නේ. system එකේ අවුලක් නම් උන් එකේ පාඩුව ගන්ට ඕනේ නැතුව මිනිස්සු නෙවෙයි.
පුළුවන් එකෙක් ඉන්නවනම් මේක හැමෝටම පේන තැනක දාපල්ලා.
Done..Thanx a lot machan..unta katha karanwata wadaa hodai waha kana eka..FB pages thiyena un me post eka daapan..uba danna aya innawanan page karana meka daapan.godak wedagath.eka page ekakin meka gena katha karanne ne


etisalat.lk is not accessible without credit