Bike waddo enna.

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචංල එක සැරේටම මගේ බයික් එකේ හෙන අවුලක් අවා. එපා වෙනව ට්‍රැෆික් එකේ මේක උනාම. අන්තිමේ මම නෙට් එකේ බලල බලල එක දෙයක් කරා.

    මේකයි අවුල. මගේ තියෙන්නේ plusar 135 එකක්. ඒක හිටි ගමන් පට්ට විදියට ඇක්සලරේට් වෙන්න ගත්ත. ඒක නෝමල් තමයි උදේට වගේ ස්ටාට් කරද්දී. නමුත් මේක දැන් මහ දවාලෙ ගිනි රස්නෙදිත් සෑහෙන්න වැඩි වෙලා එක දිගටම තියෙනව ඉසරසර වගේ ටික වෙලාවකින් idle එන්නෑ.

    පස්සේ මම sensor එක ගලවල දැම්ම.

    dd63672ee43445808d70864109a13d4c.png

    මචංල මේක නේද? ඒ සෙන්සර් එක සහ කරපු විදිය හරිද? අර ගලවපු වයර් එක එන්ජිමට සෙට් කරේ නම් නෑ :baffled::baffled::baffled:

    තව මචං මේ එයාර් ෆිල්ටර් එක මාරු කරන්නත් කාලෙ හරිද? නැත්නම් තව යූස් කරන්න පුලුවන්ද?
    එයාර් ෆිල්ටර් එකක් කීයක් විතර වෙනවද? මචං?

    c06b5d95eca54ba2a458577365bd0979.png

    Ediriges

    Banned
    Feb 26, 2017
    162
    18
    0
    දැන්වත් ඔය ජරාව විකුණලා අලුත් එකක් ගනින් මනුස්සයෝ
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    දැන්වත් ඔය ජරාව විකුණලා අලුත් එකක් ගනින් මනුස්සයෝ

    ජරාවක් කියන්නත් බැහැ මචං. දැන් 47000කට වඩා දුවල තියෙනව.
    ඔයිල්සීල් ගහල නෑ, කවදාවත් මග නතර වෙලා නෑ. ටයර් දැම්ම, සර්විස් කරා දිව්ව. ගොඩක් අය හොද නෑ කිව්වට. මට නම් මේක හොදයි. පොකට් එකටත් වාසයි. මේක තමයි එක පාරටම අාපු කේස්. එක.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඕකේ ඔටෝ චෝක් නේද තියෙන්නේ? ඔය බයික් එක පාවිච්චි කරලා නෑ. හැබැයි ඔය මොඩල් එකේ ඔය ඔටෝ චෝක් ලෙඩේ ගොඩක් තියනවලු.

    සොකට් එක ඩිස්කනෙක්ට් කරලා තාවකාලික විසඳුමක් නම් ලැබෙයි. හැබැයි දිගටම ඔහොම දුවන්න හොඳද දන්නේ නෑ. ෆුවල් මයිලේජ් වෙනස් වෙන්න පුලුවන් සමහර විට. ගූගල් කරපන් "පල්සර් 135 ඔටෝ චෝක්" කියලා ගොඩක් තියනවා ඔය ලෙඩේ ගැන විස්තර.

    එයාර් ෆිල්ටර් එක හොඳයි ක්ලීන් කරලා ඔයිල් පොඩ්ඩක් දාලා දුවපන්.
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ඕකේ ඔටෝ චෝක් නේද තියෙන්නේ? ඔය බයික් එක පාවිච්චි කරලා නෑ. හැබැයි ඔය මොඩල් එකේ ඔය ඔටෝ චෝක් ලෙඩේ ගොඩක් තියනවලු.

    සොකට් එක ඩිස්කනෙක්ට් කරලා තාවකාලික විසඳුමක් නම් ලැබෙයි. හැබැයි දිගටම ඔහොම දුවන්න හොඳද දන්නේ නෑ. ෆුවල් මයිලේජ් වෙනස් වෙන්න පුලුවන් සමහර විට. ගූගල් කරපන් "පල්සර් 135 ඔටෝ චෝක්" කියලා ගොඩක් තියනවා ඔය ලෙඩේ ගැන විස්තර.

    එයාර් ෆිල්ටර් එක හොඳයි ක්ලීන් කරලා ඔයිල් පොඩ්ඩක් දාලා දුවපන්.

    thanks macho
     
    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    එයාර් ෆිල්ටර් කම්පැනි වෙනවා RS 500-600 වේයි.අනික්වා RS300 විතර වේයි.