මචංල එක සැරේටම මගේ බයික් එකේ හෙන අවුලක් අවා. එපා වෙනව ට්රැෆික් එකේ මේක උනාම. අන්තිමේ මම නෙට් එකේ බලල බලල එක දෙයක් කරා.
මේකයි අවුල. මගේ තියෙන්නේ plusar 135 එකක්. ඒක හිටි ගමන් පට්ට විදියට ඇක්සලරේට් වෙන්න ගත්ත. ඒක නෝමල් තමයි උදේට වගේ ස්ටාට් කරද්දී. නමුත් මේක දැන් මහ දවාලෙ ගිනි රස්නෙදිත් සෑහෙන්න වැඩි වෙලා එක දිගටම තියෙනව ඉසරසර වගේ ටික වෙලාවකින් idle එන්නෑ.
පස්සේ මම sensor එක ගලවල දැම්ම.
මචංල මේක නේද? ඒ සෙන්සර් එක සහ කරපු විදිය හරිද? අර ගලවපු වයර් එක එන්ජිමට සෙට් කරේ නම් නෑ

තව මචං මේ එයාර් ෆිල්ටර් එක මාරු කරන්නත් කාලෙ හරිද? නැත්නම් තව යූස් කරන්න පුලුවන්ද?
එයාර් ෆිල්ටර් එකක් කීයක් විතර වෙනවද? මචං?