මිනිහට වැඩේ වැරදුනා සටන් පාඨය හරියට තෝරාගත්තේ නෑ.මුලින් ඇප කතාව කියලා ඒක හරි නැති නිසා පස්සෙ නීතියට කරන දේශපාලන බලපෑම් ඉවත් කරන කතාව දැම්මා හැබැයි ඒක වෙන්නේ කොහොමද කියලා අපැහැදිලියි(ඇප දෙන එක වගේ නෙමෙයි සිද්ධියේ අවසානය දකින්න කාලයක් යනවා .)ඒක නිසා තමයි උපවාසය නතර කළේ.
ඌ නම් මහ ගල් ආඳෙක් බන්...![]()
එහෙම නොවී බෑ බන් ඌ ප්‍රධාන පක්ෂෙක එකෙක් නෙවේ නෙ, පක්ෂේ නම හින්ද චන්ද හම්බෙන්නේ නෑ උට. කාටහරි කොක්ක ගහල මේ වගේ සංදර්ශන ටිකක් තියල මිනිස්සු අතරේ "දේශප්‍රේමී විමල්" බ්‍රෑන්ඩ් එක නඩත්තු නොකර දේශපාලනේ කරන්න බෑ ලංකාවේ.






විමල් මැරෙනකම් බලන් හිටපු පොන්නයින්ට හොඳටෝම රිදිලා![]()
Ehama thama Uththamayo ..ubala anatha Sinhalalu ne..
තෝ එනවද විමල්ට සටන් පාඨ ගැන කියලා දෙන්න. පල හුත්තො යන්න
මේ රටේ ගොඩක් මිනිස්සුන්ට මේක joke එකක්, හරක් කීප දෙනක් ඇරෙන්න
ඇයි බන් මැරෙන්නෙ නෙවෙයිනම් උපවාස කලේ මොකටද
ඒක ඇත්ත... උගේ ගේම බලපන්කෝ කැබිනට් ඇමති වෙනකම්ම එන්න...එහෙම නොවී බෑ බන් ඌ ප්‍රධාන පක්ෂෙක එකෙක් නෙවේ නෙ, පක්ෂේ නම හින්ද චන්ද හම්බෙන්නේ නෑ උට. කාටහරි කොක්ක ගහල මේ වගේ සංදර්ශන ටිකක් තියල මිනිස්සු අතරේ "දේශප්‍රේමී විමල්" බ්‍රෑන්ඩ් එක නඩත්තු නොකර දේශපාලනේ කරන්න බෑ ලංකාවේ.


මූට අගමැති හීනයක් වත් තියෙනවනම් හොඳම දේ කොල පාටට හැරෙන එක තමා... මහින්ද එක්ක ඉඳලා ඒ හීනෙට තරඟකරන්නත් අමාරු තරමට ඇතුලෙ කම්පිටිටර්ස්ලා ඉන්නවනේ..
ow bun moka kalat waradda waraddamai
dan hamuduruwo pitin daala upawase awasan kala lu
amaru wegana enna athi tak gala kukku ekak gahana athi baya wela![]()

ඔව් ඉතින් විමල් මැරුනම විවස්තා මර උගුලෙන් කොටියට රට බාර දෙන්න තොපිට ලේසි ඇතිනේ.
විවාස්තාව කියන්නෙ තොගෙ බංකු පොත වගේ දෙයක් නෙවෙයි යකෝ. සින්හලෙනුයි කඩ්ඩෙනුයි ඕකේ අකුරෙන් අකුර කියවලා විවාස්තාව ගැන හූන්ද ප්‍රාක්ඥවක් තියෙන්නෙ විමල්ට විතරයි. ඒකාබද්දෙන්ම හොඳම මීටරේ විමල්.
විවාස්තාව කියවල තේරුම් ගන්න පුළුවන් 1ක ට ඇයි බන් සාමන්‍ය පෙළ පේපර් එක කියවල තේරුම් ගන්න බැරි උනේ...?
කොන්ඩේ කපපු බාබර් කෙනෙක් කොහොමද බන් රටක තීරණ ගන්නේ. උගේ ගැනි වෙන්න ඕන ශෂී කියලත් තිරණය කලේ JVP එකෙන්.
උබ පොරගෙන් කොන්ඩේ කපාපු 1ක් ද?
නෙත්තම් ශෂී ගේ communication 1න් රේලොඅඩ් දාගත්ත 1ක් ද..?

පහුගිය සතියෙම ප්‍රධාන නිවුස් එක වෙලා හිටියා, හැම පත්තරේම මුල් පිටුවේ හිටියා, අන්තිමට බන්ධනාගාර රෝහලට මාරුවකුත් හම්බුනා. කොහෙන් ගියත් විමල් දිනුම්.



maru joke eka