විමල් උපවාසය අවසන් කරයි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,940
    40,781
    113
    මිනිහට වැඩේ වැරදුනා සටන් පාඨය හරියට තෝරාගත්තේ නෑ.මුලින් ඇප කතාව කියලා ඒක හරි නැති නිසා පස්සෙ නීතියට කරන දේශපාලන බලපෑම් ඉවත් කරන කතාව දැම්මා හැබැයි ඒක වෙන්නේ කොහොමද කියලා අපැහැදිලියි(ඇප දෙන එක වගේ නෙමෙයි සිද්ධියේ අවසානය දකින්න කාලයක් යනවා .)ඒක නිසා තමයි උපවාසය නතර කළේ.

    තෝ එනවද විමල්ට සටන් පාඨ ගැන කියලා දෙන්න. පල හුත්තො යන්න
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    17425852_1004538299647873_7618377647136040399_n.jpg
    17498902_1004540629647640_7341691488504113785_n.png
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌ නම් මහ ගල් ආඳෙක් බන්... :dull:

    එහෙම නොවී බෑ බන් ඌ ප්‍රධාන පක්ෂෙක එකෙක් නෙවේ නෙ, පක්ෂේ නම හින්ද චන්ද හම්බෙන්නේ නෑ උට. කාටහරි කොක්ක ගහල මේ වගේ සංදර්ශන ටිකක් තියල මිනිස්සු අතරේ "දේශප්‍රේමී විමල්" බ්‍රෑන්ඩ් එක නඩත්තු නොකර දේශපාලනේ කරන්න බෑ ලංකාවේ.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    එහෙම නොවී බෑ බන් ඌ ප්‍රධාන පක්ෂෙක එකෙක් නෙවේ නෙ, පක්ෂේ නම හින්ද චන්ද හම්බෙන්නේ නෑ උට. කාටහරි කොක්ක ගහල මේ වගේ සංදර්ශන ටිකක් තියල මිනිස්සු අතරේ "දේශප්‍රේමී විමල්" බ්‍රෑන්ඩ් එක නඩත්තු නොකර දේශපාලනේ කරන්න බෑ ලංකාවේ.

    Lankawe bahutharayak chande denne oya wage card board wirayanata.. oya wage pak*u ekekutawath chande denna hoda ne mona pakshe unath.. eth ape unta thawa tika dawasak yanakota ow amathakai.. Mun karana dewalin penawane api gena hithana inna widiya.. mun reta ekata idan drink eka danagaman kiyanawa ethi lankawe chande denne bath kana ponna relak kiyla.. :angry::angry::angry::angry::angry::angry:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    විමල් මැරෙනකම් බලන් හිටපු පොන්නයින්ට හොඳටෝම රිදිලා:lol::lol::lol::lol:

    මේ රටේ ගොඩක් මිනිස්සුන්ට මේක joke එකක්, හරක් කීප දෙනක් ඇරෙන්න

    ඇයි බන් මැරෙන්නෙ නෙවෙයිනම් උපවාස කලේ මොකටද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,781
    113
    මේ රටේ ගොඩක් මිනිස්සුන්ට මේක joke එකක්, හරක් කීප දෙනක් ඇරෙන්න

    ඇයි බන් මැරෙන්නෙ නෙවෙයිනම් උපවාස කලේ මොකටද

    ඔව් ඉතින් විමල් මැරුනම විවස්තා මර උගුලෙන් කොටියට රට බාර දෙන්න තොපිට ලේසි ඇතිනේ.

    විවාස්තාව කියන්නෙ තොගෙ බංකු පොත වගේ දෙයක් නෙවෙයි යකෝ. සින්හලෙනුයි කඩ්ඩෙනුයි ඕකේ අකුරෙන් අකුර කියවලා විවාස්තාව ගැන හූන්ද ප්‍රාක්ඥවක් තියෙන්නෙ විමල්ට විතරයි. ඒකාබද්දෙන්ම හොඳම මීටරේ විමල්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම නොවී බෑ බන් ඌ ප්‍රධාන පක්ෂෙක එකෙක් නෙවේ නෙ, පක්ෂේ නම හින්ද චන්ද හම්බෙන්නේ නෑ උට. කාටහරි කොක්ක ගහල මේ වගේ සංදර්ශන ටිකක් තියල මිනිස්සු අතරේ "දේශප්‍රේමී විමල්" බ්‍රෑන්ඩ් එක නඩත්තු නොකර දේශපාලනේ කරන්න බෑ ලංකාවේ.
    ඒක ඇත්ත... උගේ ගේම බලපන්කෝ කැබිනට් ඇමති වෙනකම්ම එන්න...:dull:

    ජේවීපී එකේදි ගේම ගහලා අද වෙනකොට පුවත් මවන්නෙක් වෙලා.... කාලයක් සමාජ වාදේ.. ධනවාද පක්ෂ ඇතුලේ ගූගල්-මූන් විරෝධී... පස්සේ උන් එක්කත් හොඳයි.... දැන් අධිකරණ විරෝධී...:dull:

    වැරදි කරුවන් දහසක් අතරේ මොහු නිවැරදි කරුවෙක් නම් නොවේ... හැබැයි අනික් උන් වගේ නෙවෙයි... මූ දන්නවා වැරදි කලත් රට වෙනුවෙන් කියලා කොඩිය දාන්න... :lol:මූට අගමැති හීනයක් වත් තියෙනවනම් හොඳම දේ කොල පාටට හැරෙන එක තමා... මහින්ද එක්ක ඉඳලා ඒ හීනෙට තරඟකරන්නත් අමාරු තරමට ඇතුලෙ කම්පිටිටර්ස්ලා ඉන්නවනේ..:baffled:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔව් ඉතින් විමල් මැරුනම විවස්තා මර උගුලෙන් කොටියට රට බාර දෙන්න තොපිට ලේසි ඇතිනේ.

    විවාස්තාව කියන්නෙ තොගෙ බංකු පොත වගේ දෙයක් නෙවෙයි යකෝ. සින්හලෙනුයි කඩ්ඩෙනුයි ඕකේ අකුරෙන් අකුර කියවලා විවාස්තාව ගැන හූන්ද ප්‍රාක්ඥවක් තියෙන්නෙ විමල්ට විතරයි. ඒකාබද්දෙන්ම හොඳම මීටරේ විමල්.

    විවාස්තාව කියවල තේරුම් ගන්න පුළුවන් 1ක ට ඇයි බන් සාමන්‍ය පෙළ පේපර් එක කියවල තේරුම් ගන්න බැරි උනේ...?

    කොන්ඩේ කපපු බාබර් කෙනෙක් කොහොමද බන් රටක තීරණ ගන්නේ. උගේ ගැනි වෙන්න ඕන ශෂී කියලත් තිරණය කලේ JVP එකෙන්.

    උබ පොරගෙන් කොන්ඩේ කපාපු 1ක් ද?

    නෙත්තම් ශෂී ගේ communication 1න් රේලොඅඩ් දාගත්ත 1ක් ද..?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    විවාස්තාව කියවල තේරුම් ගන්න පුළුවන් 1ක ට ඇයි බන් සාමන්‍ය පෙළ පේපර් එක කියවල තේරුම් ගන්න බැරි උනේ...?

    කොන්ඩේ කපපු බාබර් කෙනෙක් කොහොමද බන් රටක තීරණ ගන්නේ. උගේ ගැනි වෙන්න ඕන ශෂී කියලත් තිරණය කලේ JVP එකෙන්.

    උබ පොරගෙන් කොන්ඩේ කපාපු 1ක් ද?

    නෙත්තම් ශෂී ගේ communication 1න් රේලොඅඩ් දාගත්ත 1ක් ද..?

    දැන් ලංකාවෙ සුද්දන්ට විරුද්ධව සටන් කරපු වීරයො ඔක්කොම OL පාස්ද දේශද්‍රෝහියො :angry: :angry:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,150
    20,754
    113
    හස්තිශෛලපුර
    පහුගිය සතියෙම ප්‍රධාන නිවුස් එක වෙලා හිටියා, හැම පත්තරේම මුල් පිටුවේ හිටියා, අන්තිමට බන්ධනාගාර රෝහලට මාරුවකුත් හම්බුනා. කොහෙන් ගියත් විමල් දිනුම්.

    :lol::lol::lol::lol: maru joke eka
     
    Similar threads