maruwen maruwata obapan. agili gahanawa wage..![]()

meka 4G ayata witharada ? web family userslata barida ?

2777+ gahapu un ayin karala wage...![]()

නැ බන්... ඔය Game එක Simple Java Script එකකින් හදලා තියෙන්නේ.. බලහන්.. ඔය 1000 න් උඩ ඉන්න හැම එකාමා Software Engineers ලා.. උන් Game එල load උනාට පස්සේ Console එක Open කරගෙන මොකක් හරි ගේමක් ගහලා ඔය වැඩේ කරන්නේ... ඕක අසාදරනයි බන්...

Leader board will reset every day and start as fresh on next day, Extra GBs will be added to the winners’ Broadband accounts within one week after the daily winners are announced.
Auto rest wenawa mama hithanne re 12 ta![]()
පිස්සුද බන් චීට් එන්ජින් දාගෙන ගහපන් හැබැයි ඕනවට වඩා හොරා වෙන්න යන්න එපා
Software Engineers ල මොක්කුද බන් ඊට වඩා වැඩ්ඩො දැන් ලංකාවෙ ඉන්නව

Cheat Engine එක වැඩ කරන්නේ මන් හිතන විදිහට Adobe Flash Player ඒකෙන් Run වෙන Game වලට විතරයි.. මේක Java Script Game එකක් හින්ද ඒක වැඩ නැ මන් හිතන්නේ... මමත් පොඩි Try එකක් දැම්මා Cheat Engine ඒකෙන්... හරි ගියේ නැ... So No Problem SLT එකේ උන්... හොරෙන් ගහපු 3 දෙනෙක් අයින් කරලා උදේ බලද්දී... මම 15න් පල්ලහට ගිහින් තිබ්බේ.. උදේ බලද්දී මාත් දිනලා කියකෝ....
දන්න එකෙක් පුලුවන්නම් කියපන් දැන් මේකේ දිනපු 20GB ගන්නේ කොහොමද කියල? Broadband Account එකක්වත් දාන්න තැනක් නැනේ... 1212 Call කරා.. උන් Game එකේ මොකක්ද කරන්න තියෙන්නේ කියල දන්නෙත් නැ..![]()

speed hack on karama game eka slow wenawa eth js timer eka slow wenne na
mama nam thama play karala beluwe ne giya para game eke nam cheatengine weda kara
Speedhack eka on karala balapan weda karai aniwa