Ela රෙප් ++ ඒකියන්නෙ සතියට වැඩ කරන්න ඕනෙ පැය 45ක් නං සතියෙ දවස් 5ම 8-5 වැඩකරානං අවුලක් නෑනෙ එතකොට (9*5=45) පැය 45 සෙට් වෙනවනෙ
uba job ekak karanna kalinma wada karanna one hours gaana hoyanawanam....
hodama wade wena field ekakakata move wena eka.....
ube oya type ekata match wenne gov job ....
aduma tharame mama degree eka start karanokota SE kenekta salary eka kiyak hambenawada kiyalawath danne na ban.......
oya wage loku company thiyenawada kiyalawath danne na.....

නෑ ඉතිං මම හැමදේටම වඩා නිදහස හොයන පොරක් ජීවත් වෙන්න රස්සාවක් කරනවා මිසක් රස්සාවක් කරන්න ජීවත් වෙනවා නෙවෙයිනෙ ඒ හින්දා ජොබ් එකක් වෙනුවෙන් හිත හදාගෙන මට වෙන් කරන්න පුලුවන් සතියට 45h තමා උපරිම.... කොහොමත් මොන ජොබ කරත් අර රත්තරං අයියා කියනවා වගේ සයිඩ් එකෙන් අමතර මහන්සියක් නැතුව මාසෙකට ගානක් අතට එන බිස්නස් ටිකකුත් ඇදන් යන්න හිතං ඉන්නෙ (සමහර ඒවා දැනටමත් පටන් අරං තියෙන්නෙ හැබැයි තාමනං ප්රොෆිට් එකක් නෑ)

Mama danna un innawa 45-50 ganna...