3years experience Software QA eng salary = Rs 80000 da?

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Ela රෙප් ++ ඒකියන්නෙ සතියට වැඩ කරන්න ඕනෙ පැය 45ක් නං සතියෙ දවස් 5ම 8-5 වැඩකරානං අවුලක් නෑනෙ එතකොට (9*5=45) පැය 45 සෙට් වෙනවනෙ

    uba job ekak karanna kalinma wada karanna one hours gaana hoyanawanam....

    hodama wade wena field ekakakata move wena eka.....

    ube oya type ekata match wenne gov job ....

    aduma tharame mama degree eka start karanokota SE kenekta salary eka kiyak hambenawada kiyalawath danne na ban.......

    oya wage loku company thiyenawada kiyalawath danne na.....
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    අනේ මංදා අවුරැදු ගනන් මහන්සි ෙවලා ඉගෙන ඔය පඩියට වැඩ කරනවා කියන්නෙ නාස්තියක් ෙනමෙයිද මට නම් දැනෙ ෙජාබ් කරනහැමෝම සත්තුවත්තෙ සත්තු වගේ ෙකාටු කරලා සිස්ටම් එකකට රටේ ෙමාලයක් තියෙන මනස්සෙයක්ගෙ ශක්තිය පඩියකට සීමා කරන එක හරිද :oo:
    රටේ ව්‍වසායකයො ෙවන්න ඔන ඉගෙනගන්න බැරි අයද
    මහ අපරාධයක් ෙනමයිද ෙම්සන් බාස් ෙග පඩියට ඉගෙනගත්ත මනුස්සයෙක් වැඩකරනඑක
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,755
    30,792
    113
    uba job ekak karanna kalinma wada karanna one hours gaana hoyanawanam....

    hodama wade wena field ekakakata move wena eka.....

    ube oya type ekata match wenne gov job ....

    aduma tharame mama degree eka start karanokota SE kenekta salary eka kiyak hambenawada kiyalawath danne na ban.......

    oya wage loku company thiyenawada kiyalawath danne na.....

    ඔහොම පොල්ලෙන් ගැහුවා වගේ IT ෆීල්ඩ් එක හරියන්නෑ කියන්න එපා අයියේ වාවන්නෑ:P නෑ ඉතිං මම හැමදේටම වඩා නිදහස හොයන පොරක් ජීවත් වෙන්න රස්සාවක් කරනවා මිසක් රස්සාවක් කරන්න ජීවත් වෙනවා නෙවෙයිනෙ ඒ හින්දා ජොබ් එකක් වෙනුවෙන් හිත හදාගෙන මට වෙන් කරන්න පුලුවන් සතියට 45h තමා උපරිම.... කොහොමත් මොන ජොබ කරත් අර රත්තරං අයියා කියනවා වගේ සයිඩ් එකෙන් අමතර මහන්සියක් නැතුව මාසෙකට ගානක් අතට එන බිස්නස් ටිකකුත් ඇදන් යන්න හිතං ඉන්නෙ (සමහර ඒවා දැනටමත් පටන් අරං තියෙන්නෙ හැබැයි තාමනං ප්‍රොෆිට් එකක් නෑ)

    දැන් IT ෆීල්ඩ් එක ගැන හැමදේම අහ අහ හොයාගන්නෙ හැම දේම නූලට තිතට දැනගෙන ප්ලෑන් කරලා ඕන ෆීල්ඩ් එකකට බහින එක නොදැන බහිනවට වඩා හොද හින්දා:P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    once in every two months apita saturday night enna wenawa, product release ekata, office enawa raa 8-9 wage weddi. production up karaddi kohomath 10 paninawa,ethakan film ekak ehema balanawa :rofl: ita passe 4 hours wage wada 2 ta withara yanawa.. e work karana ekata lieu leave ekak labenawa, 1K food claim karanna puluwan. :dull:

    oka ithin auruddatama 6 parai, ona nam ithin gedara idan log wennath puluwan,eth awama kattiya set wena nisa ithin gedarin log wenne nathuwa office yanawa :P

    Mamath kaalayak performance test ekak kala..eeka dawasata enne ithin hawasa..awilla mahapandara 2-3ta thama yanne...:rofl::rofl:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔහොම පොල්ලෙන් ගැහුවා වගේ IT ෆීල්ඩ් එක හරියන්නෑ කියන්න එපා අයියේ වාවන්නෑ:P නෑ ඉතිං මම හැමදේටම වඩා නිදහස හොයන පොරක් ජීවත් වෙන්න රස්සාවක් කරනවා මිසක් රස්සාවක් කරන්න ජීවත් වෙනවා නෙවෙයිනෙ ඒ හින්දා ජොබ් එකක් වෙනුවෙන් හිත හදාගෙන මට වෙන් කරන්න පුලුවන් සතියට 45h තමා උපරිම.... කොහොමත් මොන ජොබ කරත් අර රත්තරං අයියා කියනවා වගේ සයිඩ් එකෙන් අමතර මහන්සියක් නැතුව මාසෙකට ගානක් අතට එන බිස්නස් ටිකකුත් ඇදන් යන්න හිතං ඉන්නෙ (සමහර ඒවා දැනටමත් පටන් අරං තියෙන්නෙ හැබැයි තාමනං ප්‍රොෆිට් එකක් නෑ)

    දැන් IT ෆීල්ඩ් එක ගැන හැමදේම අහ අහ හොයාගන්නෙ හැම දේම නූලට තිතට දැනගෙන ප්ලෑන් කරලා ඕන ෆීල්ඩ් එකකට බහින එක නොදැන බහිනවට වඩා හොද හින්දා:P

    :P:P:P:P:P

    mehemai machan.....thama api youngest lane.......me kalema nidahasa hewwoth baduma thmai....

    me kale mahasi wenna one income eka wadikaraganna.....

    hard work nemei smart widiyata game eka play karapan......aurudu 35 withara unama puluwan poddak withara relax wenna.....​
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    Dan ehemada..:shocked::shocked: Mama hitiya annthima yr eke 10ta 11ta awilla 5ta 6ta ne giye ban...:baffled::baffled: Lead nam shape ithin...:rofl::rofl:

    math ehema giya machan. dawasak poddak katha karannaoni kiwwa. math giya. mail ekak diga erala pennuwa kiyahanko. awulak ne kiwwa. :lol::lol: e unata awulne. :rofl::rofl: den nam itin awulak ne 8-5 :):)
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,755
    30,792
    113
    virtusa එකේ 1year experience තියන මැනුවල් QA කෙනෙක්ට කීයක් ගෙවනවද??මට නෙවෙයි අපේ අයියා කෙනෙක්‍ට බලන්නෙ වෙන මැනුවල් QA කෙනෙක්ට vacancy තියන companies තියනවනං ඒවත් කියහල්ලා
     
    Up
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    oitath aduwennam gewanne aurudu 3k gihillath...private degree ekak karapu ekekta degree cost eka cover karannath aurudu ganak yanawane ban....

    :):)

    ඕක ඉතින් පුද්ගලානුබද්ධ මෙව්වා එකක් :baffled:
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,154
    1,393
    113
    Virtusa eke Manual QA after 3 years 65 wage thamaa.

    Mama danna tharamin eccharawath na machan
    25,000 QA ena aya innawa..eyalata annual rs 8000 wage increment ekka set unath yanna puluwan 50k wage ganakata after 3 years. Senior QA(Now associated consultant) wage num 65-80 range ekata yanna puluwan:yes::yes:
     
    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28

    Ai bun 3 yr 3 tyenawa nam virtusa inne .... hodata experience nd technical knowlage eka hadagena wena plc ekata yanan ekka thama hoda ...

    man danna aya innawa virtusa hitye 1 yr QE then wena plce ekata giya 50 walta ... dan nam itath wada wadi
     
    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    API dev karana kamthi 3-5 yr ex tyenna
    bootstrap/sprint /hibranate gana hoda konalge ekak tyene 3-6 exp tyene kenek inawa nam kiyana
    good opportunity is available