මම ආදරේ කල කෙනා බදිනවා කිව්වා බන්
ඔය තියෙන්නේ මට උන දේ බන් එළකිරියේ සෙට් එක ගොඩක් උදව් කරා ගොඩ එන්න, තාමත් හරියටම හිත හදාගන්න බැරි උනත් දැන් වැඩිය හිතන්නේ නෑ බන්,
ලස්සන මුණු ලස්සන වචන වලට අපි රැවටුන තරමක්

උඹට ඕක අමතක කරන්න බැරි උඹ ඕකම අල්ලන් හිටිය නිසා. උඹ ඇලීම් වලම ඇලී හිටිය නිසා. ස්වාභාවය තේරැම් නොගත් නිසා.
උඹට මින් එහාට කිසිවක් කරන්න හිත නොදෙන්නේ උඹේ පැහැදිලි අරමුණක් නොතිබුණු නිසා. උඹට පැහැදිලි අරමුණක් තිබුණනම් උඹ මොන දේ උනත් ඒ අරමුණ කරා යනවා.
ඔය ටික අපි හැමෝටම තේරැම් ගන්න වෙනවා. ඕක තේරැම්ගත් කෙනා ජීවිතය දිනනවා. සතුටින් ඉන්නවා.
Owath maha wedak da ban- So many fish in the sea.
Loke kee denek merenawada? Leda duk walata, terrorism hinda, accidents hinda, this is nothing some girl.
Drink ekak gahala joliyak aran wena kellek daganin. Simple.

ජීවිතේ ඔහොම තමයි මල්ලි. ඕවට බීලා විනාස උනොත් එහෙම අන්තිමට උඹේ ජීවිතේට වගකියන්න ඔය කව්රුවත් එන්නෙ නෑ. අන්තිමට පොඩිකාලේ ඉදලා උඹව උස් මහත් කරලා නිමකරන්න බැරි තරම් දුකක් උඹ වෙනුවෙන් ඉවසපු දෙමව්පියෝ විතරයි දුක් වෙන්නේ.
ඇයි ඔය කෙල්ලෙක් නිසා උඹ, උඹවම විසාස කරගන්නේ. උඹ විනාස උනොත් ඔය උඹට අද දැනෙන වේදනාව වගේ දහස් ගුණයක වේදනාවක් දෙමාපියන්ට දැනෙයි. එතකොට උඹට සතුටු වෙන්න පුලුවන්ද? පොඩ්ඩක් හිතපං බං. ප්රායෝගික වෙයං. උඹ ඔය සිංදිය නිසා විනාස උනොත් කෙල්ල කවදහරි උඹව දැක්කම සතුටු වෙයි. මම වෙලාවට මේකව අත ඇරියේ කියලා ඒකිට හිතෙයි.
ඒ නිසා අනාගතයේ ඒකිට රිදෙන්න උඹ ජීවිතේ හදාගන දියුනු වෙයං. කවදහරි ඒකි උඹව දැක්කම හිතයි අපරාදේ මම මේකව අතඇරියේ කියලා. එහෙම හිත හිත සිය දහස් වාරයක් ඒකි දුක්වෙයි. උඹ හැදෙන එක තමයි කෙල්ලට දෙන්න පුලුවන් ලොකුම දඩුවම. ඒ වගේම දෙමාපියන්ට සහ උඹේම ජිවිතේට දීගන්න පුලුවන් ලොකුම සතුට සහ තෑග්ග.
මේ අව්රුදු හතරෙම උඹ ඉදලා තියන්නේ ආදරයෙන් අන්ධ වෙලා. එහෙම ඉන්නකොට කෙල්ලගේ වැරදි පේන්නෙ නෑ. මෙච්චර කල් කේලල උඹට ආදරය කරලා නෑ. කෙල්ලගේ ආදරය වගේ පෙනිලා තියන්නේ බොළද වචන විතරයි. අන්න ඒ නිසා අනාගතයෙදී උඹ ආදරය කරන නෙවෙයි, උඹට ආදරය කරන කෙල්ලෙක් හොයා ගනිං. එහෙම කෙල්ලෙක් ලැබෙයි. එදාට උඹට ඇත්තම ආදරය කියන දේ ලැබෙයි.
ඒ නිසා ඒ හොද කෙල්ල උඹේ ජීවිතයට එනකන් ජීවිතේ හදා ගනිං. උඹේ අනාගත බිරිදට බේබදු ස්වාමි පුරුශයෙක්, උඹේ අනාගත දරුවන්ට බේබදු තාත්තෙක් ඉතුරු කරන්න එපා.

මම අවුරුදු 4 යාළුවෙලා හිටිය කෙල්ලට වෙන සම්බන්දයක් තියනව කියල අද මගේ අතටම අහු උනා. මම එයාගෙන ඇහුව අයි එහෙම කලේ කියල. එයා කියනව මට වඩා අනිත් කෙනා එයාට අදරෙයිලු, එයාට හොඳට සලකනවලු.
මගෙ එගේනිමේ වැඩ නිසා මට එයා ගැන හැමදාම බලන්න බැරි උන එක ඇත්ත. එත් මම නොසලකා හිටියේ නෑ.
එයා කියනව එයාගේ හිතේ මම ගැන තවත් ආදරයක් නෑ කියල. අපේ සම්බන්දෙ නවත්තමුලු. කොහොමද එහෙම එක පාරට එහෙම කියන්නෙ? මටනම් හිතා ගන්නවත් බෑ.
මට දැන් පිස්සු වගේ. ෆෝන් එකත් පොලවේ ගැහුව. මම අපි දෙන්නගේ අනාගතේ හදාගන්න රට යන්න හිටියේ. දැන් ඒව ඔක්කොම ඉවරයි.
කෙල්ලෙක් නිසා මට මැරෙන්න නම් නෑ, එත් මට දැන් පිස්සු වගේ කිසිම දෙයක් කරන්න බෑ. මම කවදාවත් අරක්කු බීල නෑ, මම දැන් ගිහින් හොදටම බොනවා මේවා ඔක්කොම අමතක වෙන්න.
හිතේ දුකට මේක ලිව්වෙ.![]()