Marshmallow වලට යාවත්කාලීන කරාද මචං Yes :yes: මේකෙ WiFi receiver එක වැඩ නැතුව ගියා. warranty තිබ්බ නිසා singer එකට යැවුවා. උන් motherboard replace කරල දැන් වැඩ. අනික කලින්ට වඩා battery life එකත් වැඩි වෙලා වගේ බං.:rolleyes: