hoda phone ekak kiyapalla

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,967
    31,763
    113
    Marshmallow වලට
    යාවත්කාලීන කරාද මචං

    Yes :yes: මේකෙ WiFi receiver එක වැඩ නැතුව ගියා. warranty තිබ්බ නිසා singer එකට යැවුවා. උන් motherboard replace කරල දැන් වැඩ. අනික කලින්ට වඩා battery life එකත් වැඩි වෙලා වගේ බං.:rolleyes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Yes :yes: මේකෙ WiFi receiver එක වැඩ නැතුව ගියා. warranty තිබ්බ නිසා singer එකට යැවුවා. උන් motherboard replace කරල දැන් වැඩ. අනික කලින්ට වඩා battery life එකත් වැඩි වෙලා වගේ බං.:rolleyes:

    මා පුතී....... ඔබට සතුටුයිද දැන් :rolleyes::rolleyes::P:P