The Flash balana un warella.

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
Flash ma tamai. future eke.

Savitar පලවෙනි speedster. ඒ නිසා flash වෙන්න බැහැ

ඔය TV series එක දුස්ටයට ගන්නේ දිගටම කතාවේ ඉන්න එකෙක්..වෙන character එකෙක්ට ගෙවන ගාන අඩු වෙනවනේ :P

දැන් බලපන්
Reverse Flash = Harrison Wells
Zoom = Jay Garrick

Arrow එකේ
Malcolm Merlyn
Slade Wilson
Adrian Chase
 

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
මේ ඉන්නේ ඩයල් එක.
මුගෙන්ම අහගනින්

;)

දැන්ම කවුද කිව්වම කතාවේ ගතියක් නැහැනේ...

season එකේ අන්තිමට එකට එනවා Eddie Thawne (cobalt blue) :P

උ තමා season 04 එකේ විලන් :)
 

Ediriges

Banned
Feb 26, 2017
162
18
0
;)

දැන්ම කවුද කිව්වම කතාවේ ගතියක් නැහැනේ...

season එකේ අන්තිමට එකට එනවා Eddie Thawne (cobalt blue) :P

උ තමා season 04 එකේ විලන් :)

kiyanna ba samaharawita black racer wennath puluwan. meke anthimata ho next season eke earth 19 flash accelerated man ei. porage purple lightning eka patta.

AcceleratedMan-600x400.jpg
 

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
නෙදකින් :sorry::sorry:
මට අද අප්‍රේල් 1 ද කියල අමතක් වුන :baffled::baffled:
මන් උබ කිව්වා වචනයක් ගානේ විශ්වාස කරා යකෝ :frown::frown:

හරි හරි කතාව බලපන්කො...

ගොඩක් උන්ට අමතකයි අද April 1st කියලා ;)

මන් තව රස කතාවක් කියන්නද?

අනාගතේ Wally accident එකක් වෙනවා.Iris ඉල්ලනවා බැරිගෙන් Wally බේරලා දෙන්න කියලා :( feature බැරි iris මරනවා,දැන් ඉන්න බැරි fast වැඩි කරන්න..එහෙම උනාම Wally බෙර ගන්න පුළුවන්නේ accident එකෙන් :P
 
Last edited: