සොහොන;21403960 said:Mewa num etin apachiti uge lambogini baby lati nawatana ba bun

Lankaweth posh kello 2nek rail paara pana ganna baruwa kochchiyata ahu unama media walath giya ratama duk una. Normal minissu Van purawala pawul pitin kochchiye happenwa katawath gaanak wath naha.![]()

ඕක පුදුම වෙන්න දෙයක් නෑ බන්, ඇඳුම් වලින් දුප්පත් පාට උනාම වැටිලා හිටියත් එක්කෝ මූ කනමදය වගේ බීල වැටිලා කියල, නැත්තන් පාරේම ජීවත්වෙන මනුස්සයෙක් නැත්තන් කුඩ්ඩෙක් කියලා මිනිස්සු හිතනව. පොෂ් පාට එකෙක් හිටියොත් අනිවාර්යෙන් එතන නොගැලපීමක් තියෙනව නෙ. ඉතින් මිනිස්සු ටිකක් බලනව.