Hacking Tutorial

  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    මේකනම් මරු ගොඩක් ස්තූතියි කියල දුන්නට හොද ත්‍රෙඩ් දාන කොට මතක් කරන්න අපි එලකිරි එන්නේ දුවන්න බලාගෙනනේ ඒ හින්ද හොද ත්‍රේඩ් මග හැරෙනව :)
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    fast startup දාලා තියෙනකොට ubuntu වලින් ntfs partition access කරන්න බෑ නේද?

    එහෙම එකක්නම් දන්නේ නැහැ මචන් , හැබැයි මට අද වෙනකන් ඒ වගේ කිසිම අව්ලක් වෙලා නම් නැහැ.

    Mcn ethical hacking kynne mokakda

    මම hacking ගැන වැඩ්ඩේක් නම් නෙමෙයි බන්.මගේ හිතට ආපු අදහස් ටිකක් අනුව තමයි මම නෙට් එකෙන් හොයල බලල මේක හැදුවේ.


    ela....... whatsapp , viber hack krn widihath dannawanm dpnko:rofl:

    එච්චර දෙයක් කරන්න නම් මම දන්නේ නැහැ බන්

    කෝරලේමහත්තයා;21405729 said:
    මේකනම් මරු ගොඩක් ස්තූතියි කියල දුන්නට හොද ත්‍රෙඩ් දාන කොට මතක් කරන්න අපි එලකිරි එන්නේ දුවන්න බලාගෙනනේ ඒ හින්ද හොද ත්‍රේඩ් මග හැරෙනව :)


    අනිවා මම vm දානවා , ත්‍රෙඩ් එකක් දාපු ගමන්.