මම පල්ලා මචන් , මම එහෙම ජාතියේ එකෙක් නෙමෙයි , මේකෙන් උබලව කාවවත් හච්ක් වෙන්නේ නැහැ.හච්ක් වෙන්නේ මේ keylogger එක දාල තියෙන computer එක විතරයි.මම මේ කලේ මම දන්නා දෙයක් ඔයාලට කියල දුන්න එක විතරයි.
අඩේ ජෝක් එකක් බන් කරේ.. එල එල මචන්.. ගොඩක් ස්තූති මහන්සියට මචෝ.. උඹට රෙප් නම් දෙන්න බැරිලු
You must spread some Reputation around before giving it to Hasistranger again.


