පස් ප්‍රශ්නයක්. වත්තේ පස් අල්ලපු ගෙදර

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    පස් ප්‍රශ්නයක්. වත්තේ පස් අල්ලපු ගෙදර

    මම ගෙයක් හදන්ඩ වත්ත ඩෝසර් කරා. දැන් පස් හොදන් යනවා අල්ලපු ගෙදරට.
    ඒ ගැනී කෑ ගහනව අඩිය ගහන්ඩ බා කියල.
    එකට මොකද කරන්නේ.
    වැස්ස පයන්කම් බැම්ම බදින්දත් බැනේ.
    නඩු දැම්මොත් case ද
    හෙට ලී වලින් බැම්මක් වත් බදින්ඩ ඉන්නේ.

    මුනට කියන්නෙත් නා. කුස්සියට වෙලා කෑ ගහනවා. මහා මුසල ගෑනියක්.

    ස්තුති
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,509
    5,698
    113
    Monawa karannada. Kathakarala balapam. Thappe badinna wage kalu gal tikaka genath dapan ethakota hariyayie :D:D
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මට නම් හිතෙන්නේ උබ ගේ හදලා ඉවර වෙනකොට අහල පහල සේරම තරහ කර ගනී වගේ :baffled:

    නරකද ඔතන නැතුව වෙන තැනක ගේ හැදුවොත්?අලුතින් ලෑන්ඩ් සෙල් එකකින් විකුනපු එකක හැදුවා නම් මුලින් හදන එකාට වාසි,බල්ලෙක්වත් එන්නේ නැනේ බලන්න :P
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    වත්ත මායිමේ කානුවක් කපල වතුර පාර නොයන විදියට හදපන්, බැම්ම බදින එකනම් හොදයි ඉක්මනින්.. වැ⁣ඩේ ඉවර කරගන්නකල් සාමෙන් ඉදපන් , අල්ලපු ගේ නේ.. ( පස්සෙ නෙපෙනෙන්නම තාප්පෙ ගහගනින්..:yes:

    ස්තුතියි..!:yes::D
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    ගෑනිගේ වැරද්දක් නෑ බන්.පුදුමයි තාමත් කෑ ගගහ විටරක් ඉන්නවනම්.ගෙයක් හදනවා කියන්නේ සෙල්ලන් වැඩක් නෙමෙයි.අද්දැකීම් ගොඩක් ඕන.

    උබ හෙට ගොනා පාට් එකෙන් ගිහින් සමාව අරන් ලී වැටක් හරි මොකක් හරි ගහනවා කියපන්.දකින්නේ නැතුව විසදුමක් දෙන්නත් අමාරුයි.
     
    මම ගෙයක් හදන්ඩ වත්ත ඩෝසර් කරා. දැන් පස් හොදන් යනවා අල්ලපු ගෙදරට.
    ඒ ගැනී කෑ ගහනව අඩිය ගහන්ඩ බා කියල.
    එකට මොකද කරන්නේ.
    වැස්ස පයන්කම් බැම්ම බදින්දත් බැනේ.
    නඩු දැම්මොත් case ද
    හෙට ලී වලින් බැම්මක් වත් බදින්ඩ ඉන්නේ.

    මුනට කියන්නෙත් නා. කුස්සියට වෙලා කෑ ගහනවා. මහා මුසල ගෑනියක්.

    ස්තුති

    එහා ගෙදර එකයි මෙහා ගෙදර එකයි හැම එකාම වලි ද බන්
    වෙන තැනක හැදුවොත් මොකද
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,716
    4,746
    113
    මම ගෙයක් හදන්ඩ වත්ත ඩෝසර් කරා. දැන් පස් හොදන් යනවා අල්ලපු ගෙදරට.
    ඒ ගැනී කෑ ගහනව අඩිය ගහන්ඩ බා කියල.
    එකට මොකද කරන්නේ.
    ස්තුති

    අයියෝ ඕක සුළු දෙයක් බන්. අර ඇන්ටා පාරක් අදින්න දාපු ත්‍රෙඩ් එක කියවපන්. එකේ ඇති ට්‍රික් ටිකක්.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඔක මොකක්ද බන්
    අවුරුදු කිට්ටු වෙලා හොද දෝදොල්
    පට්ටයක් එක්ක ආනමාලු ඇවරියක්
    අරන් පලයන් ඇන්ටිට.
     
    Seersha

    Member
    Jul 29, 2016
    80
    7
    0
    Kawuru unath ke gahanawa thamai thamanta hiriharayak wenawanam,
    oya poddak katha karala prashne wisada ganna balanna.
    samahara minissu innawa apo randuwatama bara kattiya. ea wage minissu laga manussakam na.
    ea wage minissunwa athe durin thiya gaththanam hari.
    methana waradda oyage nisa ea minissunta dos kiyalath be eka athakata.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    bamma bandina kaanuwa kapala dahan

    පස් ටික එකට පිරෙයි නේද

    oya gani oya tharahin marunoth ube vaththe holman karai ikmanata monawa hari karapan

    මුසල ගනියක් බන්. ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්ඩ ඕන.

    Monawa karannada. Kathakarala balapam. Thappe badinna wage kalu gal tikaka genath dapan ethakota hariyayie :D:D

    කළුගල් ගෙනත් තියෙන්නේ.

    මට නම් හිතෙන්නේ උබ ගේ හදලා ඉවර වෙනකොට අහල පහල සේරම තරහ කර ගනී වගේ :baffled:

    නරකද ඔතන නැතුව වෙන තැනක ගේ හැදුවොත්?අලුතින් ලෑන්ඩ් සෙල් එකකින් විකුනපු එකක හැදුවා නම් මුලින් හදන එකාට වාසි,බල්ලෙක්වත් එන්නේ නැනේ බලන්න :P

    සල්ලි නා. ගේ හදන්දත් යන්තම් තියෙන්නේ.

    වත්ත මායිමේ කානුවක් කපල වතුර පාර නොයන විදියට හදපන්, බැම්ම බදින එකනම් හොදයි ඉක්මනින්.. වැ⁣ඩේ ඉවර කරගන්නකල් සාමෙන් ඉදපන් , අල්ලපු ගේ නේ.. ( පස්සෙ නෙපෙනෙන්නම තාප්පෙ ගහගනින්..:yes:

    ස්තුතියි..!:yes::D

    ඔව්. පොලතු ගෙයක් තියෙන්නේ. ගනිගේ මුසල කම තමා.

    ගෑනිගේ වැරද්දක් නෑ බන්.පුදුමයි තාමත් කෑ ගගහ විටරක් ඉන්නවනම්.ගෙයක් හදනවා කියන්නේ සෙල්ලන් වැඩක් නෙමෙයි.අද්දැකීම් ගොඩක් ඕන.

    උබ හෙට ගොනා පාට් එකෙන් ගිහින් සමාව අරන් ලී වැටක් හරි මොකක් හරි ගහනවා කියපන්.දකින්නේ නැතුව විසදුමක් දෙන්නත් අමාරුයි.

    ප්‍රශ්නයක් තියෙනවා නම් ඇවිත් කියන්ඩ ඕන. කියව කියව ඉන්නේ නැතුව.

    Podi Silva - පොඩි සිල්වා;21407343 said:
    එහා ගෙදර එකයි මෙහා ගෙදර එකයි හැම එකාම වලි ද බන්
    වෙන තැනක හැදුවොත් මොකද

    වෙන තනක් නා අප්පා.

    මුනට කියන්නෙත් නා. කුස්සියට වෙලා කෑ ගහනවා.

    ස්තුති

    මිනිහට කියනවා ඇහුන තමුසේ වත් ගිහින් කියනවකො කියල.
     
    Seersha

    Member
    Jul 29, 2016
    80
    7
    0
    ඔක මොකක්ද බන්
    අවුරුදු කිට්ටු වෙලා හොද දෝදොල්
    පට්ටයක් එක්ක ආනමාලු ඇවරියක්
    අරන් පලයන් ඇන්ටිට.
    :rofl:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    සල්ලි නා. ගේ හදන්දත් යන්තම් තියෙන්නේ.

    ඔව්. පොලතු ගෙයක් තියෙන්නේ. ගනිගේ මුසල කම තමා.

    ඔය ඔය වගේ තැන වල ගෙවල් හදන්න එපා යකෝ...ටිකක් උබේ සාමාජ තත්වේ ගැනත් හිතපන් :angry::sorry:
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,716
    4,746
    113
    උබලගේ වත්ත හා අල්ලපු ගෙදර මායිම් වන තැන උබ කොහොමත් බැම්මක් දානවා නේ. ඉතින් එකට කපන කානුව ටිකක් ලොකුවට අද හෙටම කපපන්. එතකොට හොද ගෙන යන රොන් මඩ ඒකට වැටේවි නේ බන්.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇන්ටිගෙ පොටෝ එකක් දාහන් බලන්න..
    දේහ ලක්ශන අනුව මොනව හරි කියන්නම්
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    අයියෝ ඕක සුළු දෙයක් බන්. අර ඇන්ටා පාරක් අදින්න දාපු ත්‍රෙඩ් එක කියවපන්. එකේ ඇති ට්‍රික් ටිකක්.
    :rofl:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උබලගේ වත්ත හා අල්ලපු ගෙදර මායිම් වන තැන උබ කොහොමත් බැම්මක් දානවා නේ. ඉතින් එකට කපන කානුව ටිකක් ලොකුවට අද හෙටම කපපන්. එතකොට හොද ගෙන යන රොන් මඩ ඒකට වැටේවි නේ බන්.

    මම මිනින්දෝරුවෙක් ගෙන්නලා මන්න. මෙකි එකට කෙහෙල් ගහක් හේත්තු කරලා. දැන් ලනුව ඇදේට තියෙන්නේ. එක කෙලින් කරන නම් මම බැම්ම බදින්නේ නා. මඩේ ඉන්ඩ කියනවා.