කෙල්ලගේ/ වයිෆ් ගේ කකුලේ ඇගිලි වලට ආසද?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෙල්ලෙක්ගේ මුලු ඇගම කිස් කරන්න ඔන බන් මම කියන්නේ. කෙල්ලෙක් කකුල් පිරිසිදුව නීට් එකට තියන් ඉන්නවා කියන්නේ ඒ කෙල්ල පිරිසිදුවට ඉන්නවා කියලා මනින්න පුලුවන් දෙයක් තමා. උබ නිකමට පොඩ්ඩක් හොයලා බලපන්කෝ කකුල් ගැන හිතන් නැතුව මුනට විතරක් මේක්අප් දාන උන් ගෙවල් වල එහෙම ඉන්නේ නාවර පෙරාගෙන . පාරට විතරයි මේක්අප්.:baffled:. කකුල් පිරිසිදුවට ලස්සනට ඉන්න කෙල්ලෙක්ගේ කකුලේ ඉදලා මුලු ඇගම කිස් කරන්න පුලුවන් කිසි අවුලක් පිරිසිදුවට ඉන්න නිසා. .අනික කකුලේ ඇගිලි කිස් කරන එක කෙල්ලටත් ආතල් එකක් දෙන ගමන් කෙල්ලව ෆෝම් කරලා ගන්න පුලුවන්. ගොඩක් කොල්ලොත් කෙල්ලන්ගේ ලස්සන කකුල් වලට ආසයි...
    අනේ ඒ උනාට මට නං කකුල ඕනේ නෑ දණහිසෙන් උඩ කෑල්ල විතරක් ඇති :baffled:
     
    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    396
    83
    යටිපතුල් උඩ 👣
    අනේ ඒ උනාට මට නං කකුල ඕනේ නෑ දණහිසෙන් උඩ කෑල්ල විතරක් ඇති :baffled:

    ඒක ඉතිං උබේ කැමැත්ත තමා බන්.. ඒ උනාට ලස්සන කකුල් තියෙන කෙල්ලෙක් සෙට් කර ගනින්. එතකොට දනිස්සෙන් උඩ ටිකත් කැත නැතුව හොදට කිස් කරලා දනිස්ස ගාවට කිස් කරන් ආවම උබට අනිත් ටිකත් පහලට අවුලක් නැතුව යන්න පුලුවන් වෙයි ...:rofl:
     
    Last edited:

    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    396
    83
    යටිපතුල් උඩ 👣
    14566241_1128707027226430_1906940320297111890_o.jpg
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    ow ellekge kakulak lassanta tiyenne oni tuvala wela arahe mewa wela tiyenwkota kathayi

    eth mata eka balala kellonva ganna ba mokada mage kakul palenva mage adu padu tiyagena lassana kello ganna oni na :)
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,880
    1
    43,048
    113
    ow ellekge kakulak lassanta tiyenne oni tuvala wela arahe mewa wela tiyenwkota kathayi

    eth mata eka balala kellonva ganna ba mokada mage kakul palenva mage adu padu tiyagena lassana kello ganna oni na :)

    ඔව් බං. මාත් ඉතිං නලුවෙක් වගේ ලස්සන නෑ. නෝමල් පෙනුමක් තියෙන්නෙ. මගෙත් කකුල ටිකක් පැලිල. අර ඉතිං ආසාවට මේව බලනව.

    කෙල්ලනේ තියෙන කකුල මොකක් වුණත් කමක් නෑ. පිරිසිදුවට තියාගත්තොත් එච්චරයි :yes:
     
    Last edited:

    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    396
    83
    යටිපතුල් උඩ 👣
    ඔව් බං. මාත් ඉතිං නලුවෙක් වගේ ලස්සන නෑ. නෝමල් පෙනුමක් තියෙන්නෙ. මගෙත් කකුල ටිකක් පැලිල. අර ඉතිං ආසාවට මේව බලනව.

    කෙල්ලනේ තියෙන කකුල මොකක් වුණත් කමක් නෑ. පිරිසිදුවට තියාගත්තොත් එච්චරයි :yes:

    :yes::yes::yes::yes::cool::cool: සිරා කතාව
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඔව් බං. මාත් ඉතිං නලුවෙක් වගේ ලස්සන නෑ. නෝමල් පෙනුමක් තියෙන්නෙ. මගෙත් කකුල ටිකක් පැලිල. අර ඉතිං ආසාවට මේව බලනව.

    කෙල්ලනේ තියෙන කකුල මොකක් වුණත් කමක් නෑ. පිරිසිදුවට තියාගත්තොත් එච්චරයි :yes:

    Kakul palenawata cream tye ayye