ළමෙයෙක් හදන්න හිතන්නේ නැති අය

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    ලමයෙක් හදපන් පහු වෙලා හරි නැත්තම් නෑදෑයෝ , පවුලේ අය, සමාජයෙන් කුනු කතා අහගන්න වෙනවා..

    හොඳ ම දේ ඉක්මනට ලමයෙක් හදලා සාසනේට පූජා කරපන් ! ඊට පස්සේ වෙනදා වගේ ඉන්න තියෙන්නේ ..
    ඊටවඩා හොදයි ඒකා ඉපදුන ගමන් ලිදකට ඔබන එක 😡
     
    • Dislike
    Reactions: charitha2011

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    ඊටවඩා හොදයි ඒකා ඉපදුන ගමන් ලිදකට ඔබන එක 😡
    මොකද පොන්ස් ඩිස්ලයික් දාල හෙමීට මාරු වෙලා යන්නෙ මම කියපු එක වැරදි නං උබට කියන්න තියන දෙයක් කෙලින් කියහන් 😂😂 @charitha2011
     
    • Dislike
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,202
    113
    - උඩරට -
    මොකද පොන්ස් ඩිස්ලයික් දාල හෙමීට මාරු වෙලා යන්නෙ මම කියපු එක වැරදි නං උබට කියන්න තියන දෙයක් කෙලින් කියහන් 😂😂 @charitha2011
    angry sri lanka GIF by Viber
     
    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    ළමයි දෙන්නෙක් අරං හදාගන්න bro.
    මොක වුනත් තමන්ගෙ ලෙයින් ජාතක වෙච්ච දරුවො ඉන්නවනම් ඒක වෙනම සතුටක්
     
    • Haha
    Reactions: ChoronaSottiya

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,617
    6,890
    113
    වදුරව
    ලමයෙක් හදපන් පහු වෙලා හරි නැත්තම් නෑදෑයෝ , පවුලේ අය, සමාජයෙන් කුනු කතා අහගන්න වෙනවා..

    හොඳ ම දේ ඉක්මනට ලමයෙක් හදලා සාසනේට පූජා කරපන් ! ඊට පස්සේ වෙනදා වගේ ඉන්න තියෙන්නේ ..
    උබ හෙන ඩොටෙ පැත්තක පොන්නයෙක් නේද??
    තොපි වෙගෙ වේසිගෙ පුත්තු නිසා තමා ශාසනයටයි රටටයි හෙන ගහල තියෙන්නෙ.

    පොන්න ගo බල්ලො
     
    • Dislike
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,202
    113
    - උඩරට -
    උබ හෙන ඩොටෙ පැත්තක පොන්නයෙක් නේද??
    තොපි වෙගෙ වේසිගෙ පුත්තු නිසා තමා ශාසනයටයි රටටයි හෙන ගහල තියෙන්නෙ.

    පොන්න ගo බල්ලො
    Very Funny Reaction GIF
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    වැදගත් විදිහට හදනව කියන්නේ නාකි උනාම බලාගන්න විදිහට හදනව කියන එකද ..බලපන් එකෙන්ම පෙන්වා selfish කම .. ළමයි හදන්නේ වයසට ගිහාම බලල්ගන්න .. නැතුව ළමයි ඕනෙවට නෙමේ .. ඔව් අපේ අම්මල තාත්තල හදන්න මෙච්ච්ඡ මහන්සිය දැක්ම මමනැතුව ඒගොල්ලෝ සතුටෙන් හිටියනං හොදයි තමා .. තොපිට ඕනේ දෙමාපියෝ ඕනේ දුකක් විදලා හරි මව හහ්දුවනේ .. මාරු ආතල් ඉතින්
    උඹල වගේ හරක් එක්ක කතාකරල වැඩක් නෑ බං. වයසට ගියාම බලාගන්න එක විතරක් නෙමේ. ඒව බලාපොරොත්තු වෙන්නෙ නෑ දෙමව්පියෝ උනාම ලමයි සතුටින් ඉන්න එකයි වැදගත්. ඒ උනාට තමන් වදපු දෙමව්පියෝ බලාගන්න එක උන්ගෙ යුතුකමක්. මොකද අමාරු වෙනකොට ඇදකින් නැගිටගන්න බැරිවෙනකොට බෙහෙත් ටිකක් හරි ගන්න එක්කන් යන්න ඉන්නෙ තමන්ගෙ එකෙක් විතරයි පිට උන් එන්නෙ නෑනෙ. දෙමව්පියෝ මැරෙනකන් බලාගන්න එක ලමයිගෙ යුතුකමක් උනත් ඒක වගෙකීමක් කරගන්න තරම් ලමයිගෙ පර්සනැලිටි එක හැදෙන්නෙ දෙමව්පියෝ අනුවම තමයි.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    ලබ්බ තමා බලාපොරොතු වෙන් නෑ .. මේකෙම කියක් කියල තියනවද වයසට ගිහාම බලගනේ කව්ද ළමයි හදපන් කියලා .. පුක වෙන්න ඇති උන් බලපොරෝර්තු වෙන්නේ එහෙනන් .. :ROFLMAO: :ROFLMAO: lorry talk නං තියනව ... යුතුකම් වගකීම් personality ... ලබ්බවල් නැතුව ඇත්ත තත්වේ කතා කරපන් .. නිකන් හොදයි වගේ පෙන්නනේ දගලානේ නැතුව .. යුතුකම් වගකීම් :LOL::ROFLMAO::ROFLMAO::LOL::LOL:
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604

    ළමයින්ට උන්ගේ පාඩුවේ ඉන්න දෙන්න ඕනේ.
    වයසට යනකොට බලාගන්න වැඩ කාරයෝ හදන්න නැතුව.
     
    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,107
    2,344
    113
    ළමෙක් හදන්නම ඕනෙද මචන් ලා.
    අපි බන්දලා දැන් අවුරුදු 4ක් විතර වෙනවා. තාම ළමයෙක් නැ.
    බැඳලා අවුරුදු දෙකක් යනකම් හදන්නේ නැ කියලා හිතාගෙන හිටියේ. එක නිසා රට වටේ ඇවිදලා ආතල් එකේ හිටියා.
    ඊට පස්සේ කොවිඩ් ආවා එක නිසා ළමයි හදන එක කල් ගියා.
    දැන් රට යන විදියත් අවුල් නිසා අපි දෙන්නා කතා වුනේ ළමෙක් හදන්නේ නැතුව ඉන්න කියලා.
    මම නම් කොහොමත් වැඩි ආසාවක් තිබ්බේ නැ. අනික ළමයෙක් ගේ responsibilities වලට මම වැඩිය ආසාවක් නැ.
    වයිෆ් නම් මුල් ටිකේ ළමයෙක් හදමු කියා කියා හිටියේ. දැන් නම් එයාටත් තේරිලා තියෙනේ ඕනේ නැ කියලා.
    එයා නම් බය අපේ ගෙවල් වලින් ප්‍රෙෂර් එකක් එයි කියලා. ඒවා නම් මට නවත්තන්න පුළුවන්.
    වෙන උන් අපි ගැන කොහොම හිතුවත් මට නම් කිසි ගානක් නැ.
    ලයිෆ් එකේ එකේ බොරින් ගතියකුත් නැ. අපි ට්‍රැවෙල් කරලා අතල් එකේ ඉන්නවා.
    අපි ළමයි හැදුවේ නැ කියලා ලංකාවට මානව සම්පතෙන් නම් අඩුවක් නැනේ.

    උබලා මොකද හිතන්නේ ලමෙක් හදන්නේ නැතුව ඉන්න එක ගොන් වැඩක් වගේද ?
    අපි දෙන්නගේ දේපල SOS ළමා ගම්මානයට හරි ලියලා දෙන්න පුළුවන්.
    එක අතකින් උබ වගෙ වගකීමක් ගන්න බැරි පොන්න හුත්තෙක් ළමයි හදන්න නැති එක හොඳයි.
     
    • Dislike
    Reactions: Boole

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    එක අතකින් උබ වගෙ වගකීමක් ගන්න බැරි පොන්න හුත්තෙක් ළමයි හදන්න නැති එක හොඳයි.
    එක තමයි මචන්. උබට නම් ඒ වගේ ළමයෙක් විදියට අත්දැකීම් තියෙනවා වගේ. මොනවා කරන්නද ? නෑයෝ බල කරන නිසා ඔයාව හදන්න ඇති. ඒකට ඉතින් දෙමව්පියන් ගැන වරදක් හිතන්න එපා