Motor Bicycle - Full Movie Sinhala

Identity

Well-known member
  • Aug 15, 2016
    23,182
    18,790
    113
    අදාල නෑනේ
    මෝටර් බයිසිකල් සිංහල චිත්‍රපටිය

    "මෝටර් බයිසිකල්" චිත්‍රපටයේ නිමිත්ත සිහින දැකීමය. තමා ජීවත්වන තමාට උරුම - කරුම ලෝකයෙන් බැහැර වීම සඳහා සිහින දැකීමය. සිහින දකින විට බාහිර ලෝකය ගැන සිතීමට, තැවීමට වුවමනා නොවෙයි. දුක්‌ දොම්නස්‌ පීඩා මග හැර සිටීමට සිහින උදව් වෙයි. එනම් අනෙක්‌ අතින් සිහින දැකීම යනු තම ආශාවන් ඉටුකර ගැනීමකි. මෙය මුඩුක්‌කුවටත්, රජ ගෙදරටත් පොදු සත්‍යයකි, සියල්ලෝම නිද්‍රා සම්පන්නව පසුවෙති. අඩනින්දෙහි සිහිනමය සුව විඳිති. මන්දයත් අප සියල්ලෝම අප ජීවත්වන මේ ලෝකයට මුහුණ දෙන්නේ ස්‌ව කැමැත්තෙන් නොවන නිසාය.

    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    reputation_neg.gif

    Motor Bicycle - Full... 04-04-2017 10:31 AM Spoiler danna epa wesige putho
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,182
    18,790
    113
    අදාල නෑනේ
    අවසානේ නම් චොර බන්

    apo hena gon + kammali 30min baluwe :(

    reputation_neg.gif

    Motor Bicycle - Full... 04-04-2017 10:31 AM Spoiler danna epa wesige putho

    ගතියක් නෑ බන් මට නං එපා උනා. ඔක්කොම බැලුවෙත් නෑ.

    කිසි වැඩක් නෑ මේක
    අපරදෙ බැලුවෙ :(

    භාගයයි බැලුවේ බන්

    ඔය කතාව උඹලගෙ ජීවිතේට ආදේශ කරල බලපන්, එතකොට තේරෙයි

    :lol:

    ඔය ෆිල්ම් එකෙන් වෙනනම් ගන්න දෙයක් නෑ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔය කතාව උඹලගෙ ජීවිතේට ආදේශ කරල බලපන්, එතකොට තේරෙයි

    :lol:

    ඔය ෆිල්ම් එකෙන් වෙනනම් ගන්න දෙයක් නෑ

    අපේ ජීවිතේට නම් ආදේශ වෙන්නෙ නැහැ බන් නිකම් කාළේ නාස්ති කර කර ඉඳලා අම්ම ගෙ රත්තරන් බඩු උගස් කරලා බයිසිකල් ගන්න සීන්
    කෙල්ලෙක්ට කන්න දෙන්න, කසාද බැඳලා බලා ගන්න සල්ලි නැතුව කෙල්ලෙක් යාලු කර ගන්න සීන්
    දැන් කාලේ කවුද බන් ඔය තරම් වයසට ගිහින් ගෙවල් වලින් නිකන් කකා ඉන්නෙ? :shocked:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,182
    18,790
    113
    අදාල නෑනේ
    අපේ ජීවිතේට නම් ආදේශ වෙන්නෙ නැහැ බන් නිකම් කාළේ නාස්ති කර කර ඉඳලා අම්ම ගෙ රත්තරන් බඩු උගස් කරලා බයිසිකල් ගන්න සීන්
    කෙල්ලෙක්ට කන්න දෙන්න, කසාද බැඳලා බලා ගන්න සල්ලි නැතුව කෙල්ලෙක් යාලු කර ගන්න සීන්
    දැන් කාලේ කවුද බන් ඔය තරම් වයසට ගිහින් ගෙවල් වලින් නිකන් කකා ඉන්නෙ? :shocked:

    :lol:

    සල්ලි නම් හම්බ කරනව ඇති. සමස්තයක් විදියට ගත්තම ජීවිතේ නිකන් නාස්ති වෙලා යනව තේරුමක් නෑ. නැත්තම් මේවට ඇවිල්ල කාලෙ කකා ඉන්නවද බන්. මගෙ ජීවිතේ නම් මේවගෙ තේරුමක් නැති එකක්, උඹලගෙ ජීවිත එහෙම නැත්තම් සතුටුයි :)
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඔය කතාව උඹලගෙ ජීවිතේට ආදේශ කරල බලපන්, එතකොට තේරෙයි

    :lol:

    ඔය ෆිල්ම් එකෙන් වෙනනම් ගන්න දෙයක් නෑ

    :):)
    ඒක හැමෝටම පොදු නෑනෙ අය්යෙ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :lol:

    සල්ලි නම් හම්බ කරනව ඇති. සමස්තයක් විදියට ගත්තම ජීවිතේ නිකන් නාස්ති වෙලා යනව තේරුමක් නෑ. නැත්තම් මේවට ඇවිල්ල කාලෙ කකා ඉන්නවද බන්. මගෙ ජීවිතේ නම් මේවගෙ තේරුමක් නැති එකක්, උඹලගෙ ජීවිත එහෙම නැත්තම් සතුටුයි :)
    මම නම් කාලෙ කන්නෙ නැහැ බන්, ඒත් කරන්න කිසිම වැඩක් නැති වෙලාවට මේකට ඇවිත් එක එක ඒවා කියෝනවා
    උඹට ජොබ් එකක් නැද්ද?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,182
    18,790
    113
    අදාල නෑනේ
    :):)
    ඒක හැමෝටම පොදු නෑනෙ අය්යෙ

    මම නම් කාලෙ කන්නෙ නැහැ බන්, ඒත් කරන්න කිසිම වැඩක් නැති වෙලාවට මේකට ඇවිත් එක එක ඒවා කියෝනවා
    උඹට ජොබ් එකක් නැද්ද?

    ජොබ් එකක් නම් කරනව. කාළකණ්නි තරුණ ජීවිත ගැන මේ සයිට් එකට වඩා හොඳ උදාහරණයක් තවත් මොකටද බන්, ඩේලි වැටෙන ත්‍රෙඩ් ටික බැලුවම ;)
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ජොබ් එකක් නම් කරනව. කාළකණ්නි තරුණ ජීවිත ගැන මේ සයිට් එකට වඩා හොඳ උදාහරණයක් තවත් මොකටද බන්, ඩේලි වැටෙන ත්‍රෙඩ් ටික බැලුවම ;)
    පැහැදිලි නෑනෙ අය්යෙ :sorry:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ජොබ් එකක් නම් කරනව. කාළකණ්නි තරුණ ජීවිත ගැන මේ සයිට් එකට වඩා හොඳ උදාහරණයක් තවත් මොකටද බන්, ඩේලි වැටෙන ත්‍රෙඩ් ටික බැලුවම ;)
    බලපන් මචන් ඒ ත්‍රේඩ් වල උනත් වැඩියෙන් ඉන්නෙ විහින් කාළකන්නි උණ උන් මිසක් ඉප්දෙන කොටම කාළකන්නි වෙලා නෙමෙ