Style eka wadi wage kiyala thamai kivve. boruwata posh wenna hadanava wage kiyala mata therune. nt sure though. eka balanna giye ne![]()
මේකත් එහෙම එකක් තමයි. කෙල්ල ලස්සනයි ඉතින්. ඒකයි අත අරින්න හිත දෙන්නේත් නැත්තේ. කියලා හදාගන්න බලනවා. ඒත් මමයි අපේ අම්මලවයි ගොඩයෝ ගානට ගනීවිද කියල තමයි ප්රශ්නේ.

kocchara hoda kellek genawath tika dawasak yaddi hamotama st wenne na. mokada ubalage ammage jeewithe wenas ubalage akkage jeewithe wenas ubage wifege jeewithe wenas. oya kala parathara ekka okkoatama ekka ekata innawa kiyanne ithin
bandama ubalage amma ehema balala salakala wenama ubalata inda puluwa nan godak hodai. 