Proposal ගැටළුවක්

Ayesh5533

Active member
  • Mar 21, 2017
    165
    38
    28
    Style eka wadi wage kiyala thamai kivve. boruwata posh wenna hadanava wage kiyala mata therune. nt sure though. eka balanna giye ne :)

    මේකත් එහෙම එකක් තමයි. කෙල්ල ලස්සනයි ඉතින්. ඒකයි අත අරින්න හිත දෙන්නේත් නැත්තේ. කියලා හදාගන්න බලනවා. ඒත් මමයි අපේ අම්මලවයි ගොඩයෝ ගානට ගනීවිද කියල තමයි ප්‍රශ්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සමහරවිට මෙහෙමද දන්නේ නෑ සායක් වගේ ඇන්දොත් උඹ එයා ගොඩේ කියල හිතයි කියල කලිසමට බැස්සද දන්නේ නෑ. අහල පහල කොල්ලෙක් සෙට් කරගෙන අහල බලපන් හැමවෙලේම කොටට අඳිනව නං ගමේ කොල්ලෝ අනිවාර්යෙන් දන්නව ඇති.
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    ඒ ගහපු සෙල්පි ටික නැතුව උපදෙසක් දෙන්න අමාරුයි ඔව් :baffled: :baffled:

    සෙල්ෆි මොකටද? ඇඳන් හිටපු ශෝට මොන වගේ කියලා බලන්නද? නැත්නම් ඒ කෙල්ල මොන වගේ කියලා බලන්නද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සෙල්ෆි මොකටද? ඇඳන් හිටපු ශෝට මොන වගේ කියලා බලන්නද? නැත්නම් ඒ කෙල්ල මොන වගේ කියලා බලන්නද?

    උපදෙසක් දෙන්න :oo: :oo:
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    hariyanne nettham mata iyapan mama th me hoyanawa ban kellek ,,

    gihilla balala awith kiyannam.

    machan mata hitena witdihata ubata dought ekak tiyanawanam straight forwad kellagen ahapan, ube bakground 1 kellata kiyapan ita passe ekigen ahapan ubata tiyena prasna tika

    meke ewaungen ahanna epa !
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    kellek gedarata shortak adina 1e mokadda ban waradda. owa ecchara hithanda dewalda ban. dan issara wage uyanda pihana wada mahum gethum danna kello hoyanda adui ban. kellage charithe hodai nan. awankai nan ubata kamathi nan bandapan. bandala wenama jeewath weyan. bandala wenama iddi oya hamadema hada gannawa kello.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    machn, umbe replies dakkama mata nam hithenne oka karanna epa kiyala ban. umba ohoma hithana kenek nisaa aniva prashna enna puluwan. wena proposal ekakata yanna. denna kathaa karagena nawaththana eka hodai kiyalai mata nam hithenne. kella umbalage vidiyata inna giyoth eyaage vidiyata ewaage freedom nathi karanava kiyala hithai. passe randu. nikan divorce case daa ganna oni nane. nathnam jeewitha kaaletama vidawanna oni. tikak hithala balapan :)
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    සමහරවිට මෙහෙමද දන්නේ නෑ සායක් වගේ ඇන්දොත් උඹ එයා ගොඩේ කියල හිතයි කියල කලිසමට බැස්සද දන්නේ නෑ. අහල පහල කොල්ලෙක් සෙට් කරගෙන අහල බලපන් හැමවෙලේම කොටට අඳිනව නං ගමේ කොල්ලෝ අනිවාර්යෙන් දන්නව ඇති.

    නැහැ එහෙම දෙයක් නෙමෙයි. මම කෝල් කරලා කතා කරනකොට ඇහුවත් ඇඳන් ඉන්නේ මොකක්ද කියලා ශෝටම තමයි. හැබැයි ඒ කෙල්ලගේ මෙහෙම දෙයක් තියෙනවා. ඒකි නයිටි අඳින්න එහෙම කැමති නැතිලු. නයිටි අඳින්නේ නාකි අය කියලා. ඒ වෙනුවට තමයි ශෝට අඳින්නේ.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    නැහැ එහෙම දෙයක් නෙමෙයි. මම කෝල් කරලා කතා කරනකොට ඇහුවත් ඇඳන් ඉන්නේ මොකක්ද කියලා ශෝටම තමයි. හැබැයි ඒ කෙල්ලගේ මෙහෙම දෙයක් තියෙනවා. ඒකි නයිටි අඳින්න එහෙම කැමති නැතිලු. නයිටි අඳින්නේ නාකි අය කියලා. ඒ වෙනුවට තමයි ශෝට අඳින්නේ.
    meka kiyapan. umbata oya short eka avulakda? nathnam gedara ayata vitharada avul. thava marry karala umbalage gedarada, nathnam wenamada inne? :)
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    උන්ට උඹලගේ ගෙදර එන්න කියලා එදාට උඹ ජොකා පිටින් හිටහන්.... ඇහුවොත් කියමපන් මේ පැත්තේ හැටි එහෙම තමයි කියලා.
     
    • Like
    Reactions: DangerMan119

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    Machan

    Badinawa kiyanen uba witharak ganiwa ganna eka newei. Family ekak ekata ekathu weenak. ehema ammalai ube ammalai awul wage nam podak hodata hithala balapan. Mokada hari amarui ehema unama manage karanna. ube ammala ube pathe kellage ammala kellage pathe. uba ara kiuw wage puwak gediya wenna wenne enisa. hithala balapan.

    Kellek ge adumin mainna epa kellek gana ada kale kotta adinawa kiyala eka normal deyak. Uba pare yadi kochara kello kotta adan yanawada. eka wadagath wenne na. kella hoda balana. Ube family ekata adare wei da balapan. eka thamai wadagatham de,
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    තාම රස්සාවක් නම් කරන්නේ නැහැ. Esoft එකේ කෝස් එකක් කරනවා. මට 27. ඒකිට 24.

    :rolleyes::rolleyes: අද රටේ මෙහෙම මගුල් තීරනය වෙනවද? කතාව පොඩ්ඩක් පරස්පරයි වගේ.... කොච්චර හොදද ..
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    kellek gedarata shortak adina 1e mokadda ban waradda. owa ecchara hithanda dewalda ban. dan issara wage uyanda pihana wada mahum gethum danna kello hoyanda adui ban. kellage charithe hodai nan. awankai nan ubata kamathi nan bandapan. bandala wenama jeewath weyan. bandala wenama iddi oya hamadema hada gannawa kello.

    ශෝටක් අඳින එක වැරද්දක් නැහැ. මමත් කොළඹ හිටපු එකෙක් අවුරුදු ගානක්. කොළඹ කෙල්ලෝ මම දැකලා තියෙනවා. මම රට ලෝකේ ගැන දන්නවා. මෙතන අවුල තියෙන්නේ මේ කෙල්ල අඳින්නේ ගොඩක්ම කොටට. අක්ක ෆොටෝ ටික දැකපු ගමන් මගෙන් ඇහුවේ එයා යට කලිසම පිටින්ද ගෙදරට ඉන්නේ කියලා. ඉතින් හිතාගනින්කෝ ඇඳන් හිටපු ශෝටේ තරම.
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    meka kiyapan. umbata oya short eka avulakda? nathnam gedara ayata vitharada avul. thava marry karala umbalage gedarada, nathnam wenamada inne? :)

    මට අවුලක් නැහැ. ඒත් මම කැමති නෑ පිට එවුන්ට පේන්න එහෙම ඇඳන් ඉන්නවට. ගේ ඇතුලේ ඕනේ එකක්. බැඳලා ගෙයක් හදනකම් ඉන්න වෙන්නේ අපේ මහා ගෙදර. අපේ අම්මලා අක්කලාට නම් ගෙදරට ඒ වගේ අඳින එකත් රුස්සන්නේ නෑ.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ශෝටක් අඳින එක වැරද්දක් නැහැ. මමත් කොළඹ හිටපු එකෙක් අවුරුදු ගානක්. කොළඹ කෙල්ලෝ මම දැකලා තියෙනවා. මම රට ලෝකේ ගැන දන්නවා. මෙතන අවුල තියෙන්නේ මේ කෙල්ල අඳින්නේ ගොඩක්ම කොටට. අක්ක ෆොටෝ ටික දැකපු ගමන් මගෙන් ඇහුවේ එයා යට කලිසම පිටින්ද ගෙදරට ඉන්නේ කියලා. ඉතින් හිතාගනින්කෝ ඇඳන් හිටපු ශෝටේ තරම.

    akkala ammala ohoma thamai ban. bandama kohomath okkoma ekka eka gode nan jeewath wenda epa machan. ubata sansare epa wei :rofl: kocchara hoda kellek genawath tika dawasak yaddi hamotama st wenne na. mokada ubalage ammage jeewithe wenas ubalage akkage jeewithe wenas ubage wifege jeewithe wenas. oya kala parathara ekka okkoatama ekka ekata innawa kiyanne ithin :dull: bandama ubalage amma ehema balala salakala wenama ubalata inda puluwa nan godak hodai.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    මට අවුලක් නැහැ. ඒත් මම කැමති නෑ පිට එවුන්ට පේන්න එහෙම ඇඳන් ඉන්නවට. ගේ ඇතුලේ ඕනේ එකක්. බැඳලා ගෙයක් හදනකම් ඉන්න වෙන්නේ අපේ මහා ගෙදර. අපේ අම්මලා අක්කලාට නම් ගෙදරට ඒ වගේ අඳින එකත් රුස්සන්නේ නෑ.
    onna ohe allala daapan. nikan leda daa ganna oni nane. aparade thamai. bt monaa karannada ban