පිටරට සංචාරයට ආස යාලුවෝ එන්න ...

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    ado me year eke math yanna inne ban kella ekka rawumak gahanna,hoda travel agent kenek kiyapanko tour ekak hada ganna,Budget eka machan 1.50 withara thamai,6night/7days wath yanna oni ban yanawanam,machan oya budget eken singapore gihin enna puluwanda ban?man hithagena inne singa hari Malaysia hari yanna,machan idea ekak diyanko?kella ekka yanna Bangkok set wenawada? :rolleyes:
     
    Last edited:

    :frown::frown::rolleyes::rolleyes:
     
    1.50 බජට් එකට දවස් 7ක් සිංගා වල ආතල් එකක් ගන්න නම් අමාරු වෙයි දෙන්නෙකුට. අනික වෙන රටක ට්‍ර්පක් යද්දි ගොඩක්ම බජට් කපලා ට්‍ර්ප් යන එක තේරුමක් නෑ බං. හැබැයි ඔය ගානට උඹට බැංකොක්, මැලේසියා නම් යාන්තමට ජාමෙ බේරගෙන ආව හැකි. මැලේසියා වල batu caves, Genting Highlands ඇරුනහම බලන්න තරම් වෙන මගුලක් නෑ. ඒ අතින් බැංකොක් ටිකක් හැපනින්. කෙල්ල එක්ක බැංකොක් යන එක අවුලක් නෑ. පතායා පැත්තෙ කෙල්ල එක්ක රෑ 6න් පස්සෙ එලියට බහින්න එපා(ලොල්) ;) විශේශයෙන් බීච් සයිඩ් :lol::lol: . ඉතින් තව උඹට බැන්කොක් වල නම්, ටෙම්පල් ටුවර්, සෆාරි වර්ල්ඩ්, ඩ්‍ර්ම් වර්ල්ඩ්, මැඩම් ට්‍ර්සාඩ්, ටයිගර් සූ, සී ඕශන් වර්ල්ඩ්, පතායා වල නම් අයිලන්ඩ් ටුවර් එක වගේ දවස් 7ටම බලන්න, කරන්න දේවල් තියනවා. උඹගෙ බජට් එකේ හැටියට මේවා ඇරේන්ජ් කරගනින්. අනික උඹට කෑම බීම වලට ලොකු වියදමක් යන්නෙ නෑ සිංගා තරම්.
     
    Last edited:
    • Like
    Reactions: pc kush

    Machan ehenam malasiya Side eka gena poddak kiyapanko,kellath ekka Bangkok yanna hitha denne na wage ban.machan Malaysia yanawanam monada machan piliwelata cover karanna oni dewal tika?poddak kiyapanko issellama mona mona ewada balanna yanna oni?machan genting highland yanna oni flight ekaka neda :confused: machan owa balanna yanna ticket walata ehema kohomada machan price eka?kema bima walata ehema day ekakata kiyak wage yai da :confused: Budget eka kiyak withara hada ganna wei da ban 1.50 madi nam? mokada machan thawa couple 2k yanawa .okkoma couple 3k set wela thama yanna inne,ithin api hithuwe 2 ta 1.50n shape wenna puluwan wei kiyala
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ

    getting hilands kiyanne cable car wala yana thenak..monawada bn...pitarataka yanda kalin poddak net eka ehema hodata search karahan..uba kella ekka singapore palayan ban..laksha 2k thibbanm athi..dawas 5k hitiyanam athi bn..nettam ubata 1,50 kin kella ekka bangkok gihin dawas 5k idala enna puluwan..city eke awidapan temples and etc...kella ekka gihin pataya yanne mokatada..ubata bangkok kiuwama badu pot ekak wage hegeemak enawa athi..ehema ekak na ban..awidinna hoda ratak.
     
    උඹලා කපල් 3ක් යනවා නම් දෙන්නෙක්ට 1.50 බජට් එක ඇති. හැබැයි බං මැලේසියා වල දවස් 7ක් තිස්සෙ කරන්න මගුලක් නම් නෑ බං. ජෙන්ටින් හයිලන්ඩ් වල කේබල් කාර් වලින් කන්ද උඩට යන සීන් එකක් තියෙන්නෙ. එතන ටිකක් හැපනිං. අනික උඹට පෙට්‍රොනාස් ටුවින් ටවර් එක බලත හැකි. ඒ ඇරෙන්න බටු කර්ව් යන්න පුළුවන්. ඔච්චර තමයි ලොකුවට කරන්න තියෙන්නෙ. ඔය ඔක්කොම දාලා ට්‍රවල් ඒජන්ට් කෙනෙක්ගෙන් ටුවර් පැකේජ් එකක් ගන්න එක ලාබයි උඹලා 6 දෙනෙක් යන නිසා. වීසා වලට ඕන කරන දේවල් ටික පහලින් දාන්නම්. (හැබැයි බං මැලේසියා නැතුව තව කීයක් හරි දාලා බැංකොක් හරි සිංගා හරි පලයන් ඒක ඊට වඩා හොඳයි)

    Documents Required
    BUSINESS / SOCIAL/ TOURIST VISA
    Current passport ( valid for at least 6 months from date of travel)
    Previous passport (if number mentioned in the endorsement page of the current passport.)
    2 recent passport size color photograph.
    Typed Letter from Applicant requesting for Visa from the Malaysian High Commission, Colombo
    Employment leave letter / confirmation letter
    Copy of Company business Registration with English translation of same (if self-employed)
    Letter of invitation from Malaysia ( from sponsor ) + copy of identity card. (if sponsored)
    Confirmed Air Ticket /
    Bank slips (Original + copy) confirming the issuance of US$ 500/-. (For Fresh Travellers only)
    Bank statements with above Rs 80,000 ( FD / Current ) & copy (if available)

    Children:
    Birth Certificate
    Marriage Certificate (parents)

    Female Passenger:
    No objection Letter (From Parents or Husband) if travelling alone
    Any other documents to support the applicants Visa Application if requested by the Visa Officer.
     
    Thanks machan,Bangkok yanawanam machan monada ban balanna thiyenne?place tikak kiyapanko poddak?machan Bangkok or Singa yanawanam budget eka kiyak withara thiya ganna wei da? :rolleyes:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    getting hilands kiyanne cable car wala yana thenak..monawada bn...pitarataka yanda kalin poddak net eka ehema hodata search karahan..uba kella ekka singapore palayan ban..laksha 2k thibbanm athi..dawas 5k hitiyanam athi bn..nettam ubata 1,50 kin kella ekka bangkok gihin dawas 5k idala enna puluwan..city eke awidapan temples and etc...kella ekka gihin pataya yanne mokatada..ubata bangkok kiuwama badu pot ekak wage hegeemak enawa athi..ehema ekak na ban..awidinna hoda ratak.

    Singa wala balanna thiyena place tikak kiyapanko machan?hotel book karanawanam koi side eken wage da Book karanna oni?day ekakata kema bima walata kiyak withara yai da machan?
     
    Thanks machan,Bangkok yanawanam machan monada ban balanna thiyenne?place tikak kiyapanko poddak?machan Bangkok or Singa yanawanam budget eka kiyak withara thiya ganna wei da? :rolleyes:

    උඹලට බැංකොක්, ටුවර් පැකේජ් එකක් අරන් යන එක ලාභ වෙයි 6 දෙනෙක් ඉන්න නිසා. මං හිතන්නෙ උඹගෙ රික්වෙස්ට් එක දවස් 7ක් නිසා 1ට අඩුවෙන් එක්කෙනෙක්ට කොස්ට් වෙයි ටුවර් එක. බැංකොක් වල නම් උඹලට Safari World, Dream World, Siam ocean world, madame tussauds wax museum, niramit show, Diner cruise, Temple Tour (Golden mountain, Wat Arun, What Pho, Goldan Buddha Temple) වගේ යන්න තැන් ගොඩක් තියනවා. (යූ ටියුබ් බලහන් තව විස්තර) ඒ ඇරෙන්න උඹට හිතේ හැටියට ශොපිං පාරක් දාන්නත් පුළුවන්. ඉස්සෙල්ලාම රට ටුවර් එකක් යන කෙනෙක්ට බැංකොක් කියන්නෙ හොඳ රටක්.