පිටරට සංචාරයට ආස යාලුවෝ එන්න ...

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    එල එල. මටත් අවුරුද්දකට සැරයක් කොහෙ හරි රටකට යන උනක් තියනවා බං.මේ පාර චයිනා තමා යන්න ඉන්නෙ.:yes: Rep7++

    මටත් ඔය උන තියෙනවා බන්, මේ 3 වෙනි අවුරුද්ද!
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔව් මචං..
    උඹ කියන එක හරි,
    මම නම් ගොඩක් අඩුවෙන් ගියා..
    ඔක්කොම ගූගල් කරලා හොයාගත්තා..
    බජට් ෆ්ලයිට් වල ගියේ..
    බස් ට්‍රේන් වල විතරයි ගියේ..
    හිටියේ නෝමල් හොටෙල් වල..
    බුකින් ඔක්කොම කරේ සිංගා ගිහිල්ලා එහේ ඒජන්ට් කෙනෙක්ගෙන්..
    කෑම කෑවේ නෝමල් කඩවලින්..
    ඉතුරු සල්ලි ශොපින් වලට පාවිච්චි කරා..