Proposal ගැටළුවක්

Ayesh5533

Active member
  • Mar 21, 2017
    165
    38
    28
    Uba oka wadiya hethana epa.habai amma thatha gana hoya gana ona nam help dan nam

    අම්මයි තාත්තයි දෙන්නම බැංකුවේ වැඩ කරන්නේ. එහෙම ප්‍රශ්නයක් නම් නෑ.
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    අම්මයි තාත්තයි දෙන්නම බැංකුවේ වැඩ කරන්නේ. එහෙම ප්‍රශ්නයක් නම් නෑ.

    Kalauthara ma da? Uba hoya kiyana para uda hawasa yana eka.Honda minisu godak ina...ubata As characters eka gana ona nam hariyata koi hariyada kiyapan ,salli karayan ge name depan...mama sambandaya kiyan nam
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඒ කෙල්ල පොඩි කාලේ ඉදන් පුරුදු උන විදිය වෙන්න ඇති..අනික කෙල්ල ඒ විදියට පාරේ යන්නේ නෑනේ..බැදලා අවහම උබට ඕනේ විදියට හදා ගනින් බදින්න කලින් උබට වෙන්න ඕන විදිය කියපන් එහෙම කැමති උනොත් බැදපන්..
    බැන්දට පස්සෙනම් ඕනේ විදියට ටීවී චැනල් එකක් වත් වෙනස් කරන්න බෑ..
    අනික එකි ගවුම් අදින්න අකමැතිනම් දිග කලිසමක් අන්දන් පාරේ එක්කන් පලයන්..
    අද කාලේ කෙල්ලෝ ගෙදරට අදින්නේ ෂෝට් තමයි..
    උබ එනකොට උබට පේන්න හිත ඇදිලා යනවිදියට හිටියද කවුද දන්නේ..
    අනික කෙල්ලෙක් ෂෝට්ක් අදින එක මහ ලොකු දෙයක් නෙමෙයි..
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    1. uba marry karala kellawa gedara aran enawa nam deparak hithapan, marry karanawa nam wenam geyak rent ekata aran hari inna natnam sorry.com

    2. Marry kara nam kellawa puluwan tharam kellage family eken ehata karala thiyanna, kaalayak yaddi telephone calls unath limit karanna natnam sorry.com

    3. kella gedara short newi heluwen hitiyath kamak naa class, office yanne kohomada kiyala hoyala balanna (fb profile ekak thiyenawa nam podi research parak danna)

    4. kello adumen maninna yanna epa oya kella hoda kenek wennath puuwan nowennath puluwan, ona tharam paththini amma type kello innawa looka badu, ikman wenna epa thawa tikak asharaya karanna, public places walada meet wenna katha karanna

    5. last... kellage lasana gana hithala uba oya okkoma ignore karanawa nam too wage gon harakek loweth naa :P
     
    • Like
    Reactions: hichchiputha

    කෙල්ල ගෙදරින් පිටට යද්දී කොටට අඳින්නේ නෑ. ඒත් ටයිට් ජීන්ස් නම් අඳිනවා. ඒක නම් අවුලක් නෙමෙයි මට නම්.
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    දැන් කාලේ ගොඩක් කෙල්ලෝ ගෙදරට ඉන්නේ චූටි කොට කලිසම් කෑලි ගහගෙන තමයි. එහෙම ඇඳන් පාරේ යන්නේ නෑනේ. ගෙදරට පහසු කැමති ඇඳුමක් ඇන්දහම මොකද වෙන්නේ?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දැන් කාලේ ලස්සන නැති කෙල්ලෙක් නැ බන්
    ඕන හැලි වැදිරියෙක් විනාඩි 10කින් අයිස්වාර්ය වගේ කරන්න පුළුවන් :D:D

    ඒ වගේද උබාට සෙට් වෙන උබත් එක්ක ජීවිතේ ගත කරන්න පුළුවන් උබට ගැලපෙන සමාන අදහස් ඇති එකියක්ව හොයාගනින්
    :yes::yes:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Umba ara dala thiena photo eke pena widiyata nan kella pantyak edan innawa wage ne ban.

    Apiwath gedarata joka pitin inne na. Shortak endath diga ekak ne adinne. Umbai / Kellai witharak gedara innawa nan ohoma hitiyata awulak na.

    Anika gedarata postman/light bill/water bill awahama ohoma eliyata yanna puluwanda?
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    Umba ara dala thiena photo eke pena widiyata nan kella pantyak edan innawa wage ne ban.

    Apiwath gedarata joka pitin inne na. Shortak endath diga ekak ne adinne. Umbai / Kellai witharak gedara innawa nan ohoma hitiyata awulak na.

    Anika gedarata postman/light bill/water bill awahama ohoma eliyata yanna puluwanda?

    ඔව් ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ
     
    Shameer

    Well-known member
  • Aug 13, 2006
    7,374
    135
    63
    කොලඹ්
    පොඩ්ඩක් දුර දිග හිතපන්... කෙල්ල උබ කියන ඒවා අහන ටයිප් ද නැත්තන් හොදක් කිව්වම කහින ටයිප් ද? ඔය ඇදුම් සීන් වලට වඩා ගති ගුණ හොදද බලපන්. ගැලපෙන්නේ නැත්තන් අතැරලා දාලා ගැලපෙන එකක් හොයපන්.. ගුඩ් ලක්! ;)
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    "මම ලඟදි එහේ යද්දී මේකි ගෙදරට ඇඳන් හිටියේ කොටම කොට ශෝටක්. මම ඒ ගැන මුකුත් කිව්වෙත් නැහැ මොකද මම ගොඩයෙක් කියලා හිතයි කියලා."

    එපා මචන් අතරල දාපන්. කෙල්ලෝ කොටට අදින එක දිගට අදින එක ගැලපෙනවද කියල තීරණය වෙන්නේ ජිවත් වෙන මිනිස්සුත් එක්ක බන්.
    උබට එක ගැලපෙන්නේ නැහැ කියල හිතෙනවනම් දෙගිඩියාවක් තියාගන්න එපා කෙල්ල එක්ක කතා කරපන්. දෙන්නම එකග වෙන තීරණයකට එන්න පුලුවන්නම් බදපන්. නැත්තන් අත ඇරපන්