GAMING MOMENTS III

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    :)Destiny 2 releases on September 8th, officially confirmed for the PC

    FlB4Uab.jpg


    Activision has released the debut trailer for Destiny 2, revealing the game’s release date. Destiny 2 will be coming out on September 8th, and will be available on the PC platform.

    The game is currently available for pre-order and those who do so will gain access to its beta phase.

    Here is the game’s description:​
    “Humanity’s last safe city has fallen to an overwhelming invasion force, led by Ghaul, the imposing commander of the brutal Red Legion. He has stripped the city’s Guardians of their power, and forced the survivors to flee. You will venture to mysterious, unexplored worlds of our solar system to discover an arsenal of weapons and devastating new combat abilities. To defeat the Red Legion and confront Ghaul, you must reunite humanity’s scattered heroes, stand together, and fight back to reclaim our home.”
    --------------------


     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,196
    754
    113
    මචන් මම Asus VGA card එකක් ගත්තා ගෙදර ගිහින් led monitor එකට සෙට් කරන්න ගියාම දැක්කේ DVI port එකයි HDMI තියන්නේ මගේ led monitor එකට connect කරන්න බැනේ බන් මොකද කරන්නේ

    EX-GTX1050TI-4G_IO.png
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,934
    1,205
    113
    නුවර
    මචන් මම Asus VGA card එකක් ගත්තා ගෙදර ගිහින් led monitor එකට සෙට් කරන්න ගියාම දැක්කේ DVI port එකයි HDMI තියන්නේ මගේ led monitor එකට connect කරන්න බැනේ බන් මොකද කරන්නේ

    vga to dvi adapter ekak ganna.
    sw-2601.jpg
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,196
    754
    113
    මම ගත්තා බන් සෙට් වෙන්නේ නැ බන් මර case එක :(:(
    dvi-d-dual-link-m-m-cable-5m-648986923-500x500.jpg

    ඕක හරියන්නෑ බන් මම දැක්ක intrnet එකේ ඕක වැඩ කරන්නේ නැ කියලා ගන්නවා නම් ගන්න වෙන්නේ Hdmi to Vga adapter හරි Display to Vga adapter තමා :oo::oo:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    මම ගත්තා බන් සෙට් වෙන්නේ නැ බන් මර case එක :(:(

    matath oka ona ban oka set wenne nae thamai :yes|: adapter gehewwata hariyanne nae mokada oke thiyenne "-" nisa adapter weda karanne "+" ekata vitharai :yes: ita passe menna meka gaththa den weda

    $_35.JPG


    Hdmi to vga ;)
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,196
    754
    113
    need-for-speed-new-870x489.jpg

    අඩෝ need for speed 2016 crack version එකක් අවදා බන් තියනවා නම් link එකක් තියනවා නම් දියන්කෝ :oo::oo:
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මචන් මම Asus VGA card එකක් ගත්තා ගෙදර ගිහින් led monitor එකට සෙට් කරන්න ගියාම දැක්කේ DVI port එකයි HDMI තියන්නේ මගේ led monitor එකට connect කරන්න බැනේ බන් මොකද කරන්නේ

    EX-GTX1050TI-4G_IO.png

    lokka mokadda gatte?
    congratz