iptorrent ප්‍රශ්න

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචංලා iptoreent ඩොට්කොම් එකේ එකවුන්ට් එකක් හදාගන්නේ කොහොමද බන්
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    පුලවන්නම් මට ඉන්විටේෂන් එකක් එවපන්
    ඩවුන්ලෝඩ් කරන ප්‍රමාණය හා සමානව සීඩ් කරන්න පුලුවන් මචං
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    Mama nm dan wadiya seed karanne na
    Bonus point walin gema gahanawa onama loku torrent ekakata 50 points ne 😂

    Ube mokakhari pc ekak 20h wath on eke nm points ekathu karaganin

    Invites nm thiyenawa matath
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    20$ දීලා account එකක් හදා ගන්න පුළුවන් මචන්. නැත්නම් invite එකක් ඕන. හැබැයි invite එකකින් account එක හදාගෙන මොනවහරි හේතුවක් වෙලා උබ block වුනොත් එක invite කරපු කෙනාටත් බලපානවා.

    පුළුවන් කෙනෙක් ඉන්නවනම් මටත් invite එකක් දෙනවද...!
    seed කරන්න පුළුවන් download කරන තරමට.
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    bonus points thiyenakm baya wenna one na
    1-5MB podi torrents 10 k wage seed wenna dala thiyanna ewa wadiya upload wenneth nane data yanneth na
    cOfR8VI.png