Proposal ගැටළුවක්

Ayesh5533

Active member
  • Mar 21, 2017
    165
    38
    28
    Samanyen samanaya dan yanne oya paththata. Godak gewal wala kello ohoma inne owa ganan gannepa. Ubala hithana widiha too gode kiyala matanam hithenne.... habai digatama badala inne ube gedaranam xeparak hithana eka hodai

    උඹ කොළඹ එකෙක්ද? කොළඹ කෙල්ලෝ ගෙදරට මේ වගේ අඳින එක සාමාන්‍ය දෙයක්ද?
     
    Tharindu DR

    Well-known member
  • Jan 29, 2007
    3,201
    245
    63
    Ubata awlak na kiwwata awlak nattema na wage :) uba haduna parisarei kella haduna parisarei godak wenas kiala hithenawa. Ubata hitahnne nati prashna enne ara nadayo kiyana aya owata katha karanna gattama, ape minissu hari asai ne taman hari kiyanna.

    Ubata amma kiyana deth ahanna wenawa. Kella wa atharinna loba ubata gathiguna nisama newei ne lassana nisa ne ;)

    So safe side oka balance wena percentage eka 30% wage. Ohoma spark ekak giyama eka neutral wenne na godak welaawata nutral wonath ubata gedarin pita thama jeewath wenna wenne.

    Jaya wewa!
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කෙල්ලගෙ ගතිගුන අවුලක් නැත්නම් වරද මොකක්ද බං :oo:

    කෙල්ලගෙ ගල දැකලා අක්කට ඊර්ශියාවක් ඇතිවෙල තියෙන්නේ ඔය :baffled:

    ලස්සනට ශයින් එකට තියෙනවනේ මයිල් බාලා එහෙම. .:rolleyes:

    අක්කගෙ එහෙම නැති නිසා ඊර්ශියාවක් ඇතිවෙල තියෙන්නේ ඔය :P
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    කෙල්ලගෙ ගතිගුන අවුලක් නැත්නම් වරද මොකක්ද බං :oo:

    කෙල්ලගෙ ගල දැකලා අක්කට ඊර්ශියාවක් ඇතිවෙල තියෙන්නේ ඔය :baffled:

    ලස්සනට ශයින් එකට තියෙනවනේ මයිල් බාලා එහෙම. .:rolleyes:

    අක්කගෙ එහෙම නැති නිසා ඊර්ශියාවක් ඇතිවෙල තියෙන්නේ ඔය :P

    ඉරිසියාවක් නෙමෙයි බන්. අක්ක කොහොමත් සංවර විදියට අඳින්නේ. ඒ නිසා මෙහෙම අඳිනවා දැක්කහම එයාට අවුල් වගේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉරිසියාවක් නෙමෙයි බන්. අක්ක කොහොමත් සංවර විදියට අඳින්නේ. ඒ නිසා මෙහෙම අඳිනවා දැක්කහම එයාට අවුල් වගේ.

    ඔක්කෝටම කලින් අර දාලා තියෙන ෆොටෝ එක අයින් කරගත්තනම් හොඳයි නේද මචන්?

    කෙල්ලගේ හැදියාව හොයන්න කලින් උඹේ හැදියාව පොඩ්ඩක් බලපන්.උඹ බලන්න ගිය කෙල්ලගේ ෆොටෝ එකක් මේ විදියට ෆෝරම් එකක දාන එක කොච්චර වැරදිද?

    මේක ඒ කෙල්ල හරි එයාගේ දෙමව්පියෝ හරි දැක්කොත් ඒ මිනිස්සුන්ට කොච්චර දුක හිතෙයිද.
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    ඔක්කෝටම කලින් අර දාලා තියෙන ෆොටෝ එක අයින් කරගත්තනම් හොඳයි නේද මචන්?

    කෙල්ලගේ හැදියාව හොයන්න කලින් උඹේ හැදියාව පොඩ්ඩක් බලපන්.උඹ බලන්න ගිය කෙල්ලගේ ෆොටෝ එකක් මේ විදියට ෆෝරම් එකක දාන එක කොච්චර වැරදිද?

    මේක ඒ කෙල්ල හරි එයාගේ දෙමව්පියෝ හරි දැක්කොත් ඒ මිනිස්සුන්ට කොච්චර දුක හිතෙයිද.

    මම මූණ නැතුව දැම්මේ. ඒ දාල තිබ්බ විදියට කාටවත් අඳුර ගන්න බැරි නිසා. ඔන්න ඒකත් අයින් කරලම දැම්ම.
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    කෙල්ල කොයි පලාතෙද? කොලඹ 7 නම් ඔවා ටිකක් වෙනස් කරන්න අමාරුයි. එත් කොලඹින් පිට නම් වෙනස් කරගන්න එක මහලොකු දෙයක් නෙමෙයි . මොකද ඔය රටාව එගොල්ලොඅ අලුතින් දාගත්තු එකක් නිසා... එව්නාට පෙන්නන්නේ උපන් දා ඉදන් එහෙමයි කියලා. :baffled::baffled:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මම මූණ නැතුව දැම්මේ. ඒ දාල තිබ්බ විදියට කාටවත් අඳුර ගන්න බැරි නිසා. ඔන්න ඒකත් අයින් කරලම දැම්ම.

    pissuda oi ehema photo daanna. .face ekama ona na danna ekekta aduraganna. .
    danatamath uba mehema thread ekak dala kiyala kellata news eka gihin athi :sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම මූණ නැතුව දැම්මේ. ඒ දාල තිබ්බ විදියට කාටවත් අඳුර ගන්න බැරි නිසා. ඔන්න ඒකත් අයින් කරලම දැම්ම.

    දන්න අඳුනන කෙනෙක්ව අඳුරගන්න මූන ඕනෙම නෑනේ බන්.උඹ ෆොටෝ එක අයින් කලාට කෝට් කරපු එකක් තියෙනවා.ඒකත් අයින් කරගනින් මචන්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    උඹ කොළඹ එකෙක්ද? කොළඹ කෙල්ලෝ ගෙදරට මේ වගේ අඳින එක සාමාන්‍ය දෙයක්ද?

    Ow ow ape nam cousinslage yaluwange gewal wala yanneth ohomai gedetta witharak neme adinne. Dan owa samanyai ban. Ubala hadiyan nattan geyak aragana pala ammai akkai nemeine pawl kanne ubane unta ona widihata wife inna onaye
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    pissuda oi ehema photo daanna. .face ekama ona na danna ekekta aduraganna. .
    danatamath uba mehema thread ekak dala kiyala kellata news eka gihin athi :sorry:

    දන්න අඳුනන කෙනෙක්ව අඳුරගන්න මූන ඕනෙම නෑනේ බන්.උඹ ෆොටෝ එක අයින් කලාට කෝට් කරපු එකක් තියෙනවා.ඒකත් අයින් කරගනින් මචන්.

    අපේ අය හරි දස්සයි ගලෙන් අදුරගන්ඩත් :rofl::rofl::rofl:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඔක හරියන්නෙ නැ බන් එ කෙල්ලගෙ ජිවිතෙම කාලකන්නි කරයි උබෙ අක්කයි පවුලෙ උනුයි එක්තු වෙලා ඇරලා දාපන්.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඇදුමෙන් මිනිස්සු මනින්න එපා. ඔහොම අදින හැමෝම වැරදි කියන්නත් බැ. දැන් ලෝකේ යන විදිය තමයි ඔය..
    කෙල්ලගේ චරිතේ ගැන හොයල, ඉගෙනගන්න institute එකෙන් කෙල්ල ගැන හොයල තීරණයකට වරෙන්...
    සුභ පැතුම්.....!
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,291
    5,367
    113
    Panadura
    දැන් ගොඩක් කෙල්ලෝ ඔහොම අදිනවා. ඉන්ස්ටග්‍රෑම් බැලුවා නම් තේරෙයි. ඒ ට්‍රේන්ඩ් එක හැමතැනම ගිහින් තියෙන්නේ. කෙල්ලන්ගේ අම්මලා ලොකු කම් කියවනවා වැඩි කොහොමත්. වැඩේ නවත්තන්න තරම් හේතු නෙමෙයි එව්වා.
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    බෑදලා උබලාගෙ ගෙදර හිටියොත් නම් කේස් පුතේ.උබ ගිරෙට අහුවෙච්ච පුවක් ගෙඩියක් වගේ වෙයි.ඉස්සර වෙලා කෙල්ල එක්ක කතා කරල බලහන් අදහස් ගෑලපෙනවද කියලා.අවුල් නම් පුතේ නවත්තපන්.
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    ammala neme ne gaani ekka inne..umbata inna puluwan nam eya ekka echcharai...umba atha arinne na kiyala gedarata kiyagenama hitiya nam eyalath eyalge decision eka wenas karanawa..
    All the best !!