Online Data Entry ජොබක් ඕනේ

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මචන්ලා මොනවත් නැද්ද ගෙදර ඉදන් කරන්න පුළුවන් online data entry ජොබ් එකක්. මට නම් නෙමේ. අදුනන නංගි කෙනෙක්ට. උදව්වක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම හිතන්නේ fiverr වගේ ට්‍රයි කරන්න කිවුවා නම් හරි නැත්තම් ජොබ් එකක් කරන්න කියන්න
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන්ලා මොනවත් නැද්ද ගෙදර ඉදන් කරන්න පුළුවන් online data entry ජොබ් එකක්. මට නම් නෙමේ. අදුනන නංගි කෙනෙක්ට. උදව්වක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න.

    online nm na bn eth 20k withara hoyaganna plwn data entry job ekak nm tynwa bn
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,728
    1
    15,129
    113
    TopJobs හෝ Ikman. lk බලපන් මචෝ. Data entry jobs තියෙනවා.