sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පන්නිපිටියෙ ලියෝ එක හොදයි.. කෑමත් රසයි.. කේටරින් කරනවා..
    තව කෝඩ්න්බ්ලූ එකත් හොදයි පන්නිපිටියෙ ධර්මපාලෙ ගාව..

    ඒක නෙමෙයි සයෝ සහෝ.. ඔයා මහරගම කොයි ඉසව්වෙද?

    he he lagapatah thama. balamu man dan than deka 3katama cl kara.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාත් එක්ක 41යි..
    හොඳ ලොකු රස බත් පිඟානක්  ඕන මට. පපඩනුත් ඕන. මිරිස් කරලකුත් බැදල ඕන..
    ඔයා මට කටක් කවන්ඩත් ඕන :love:

    නාකි මට කවුරු බත් කවන්ඩද :(

    :baffled::baffled::baffled: උඹව සයෝ ගනන් ගත්තෙ නැද්ද...:baffled::baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    he he lagapatah thama. balamu man dan than deka 3katama cl kara.

    ගල් ඉබ්බි වගේ ප්‍රශ්නෙන් පලා ගියා.. තී මහරගම කොයි ඉසව්වෙද බොල? :growl::growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    oya koheda kiyanako. laga patada balanna. allapu gedarada dan na. :P:P:P

    මම මහරගම ඔරලෝසු කනුව උඩ ඉන්නෙ.. ඇයි අවුල්ද?
    හයියෝ.. ඉන්න පැත්තවත් කියන්න බයයි දැන් කාලෙ මිනිස්සු... එච්චරටම අපිව ෂුවර් නැහැනෙ.. :dull:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම මහරගම ඔරලෝසු කනුව උඩ ඉන්නෙ.. ඇයි අවුල්ද?
    හයියෝ.. ඉන්න පැත්තවත් කියන්න බයයි දැන් කාලෙ මිනිස්සු... එච්චරටම අපිව ෂුවර් නැහැනෙ.. :dull:

    harine mama kanuwa yatane inne. allapu gedara neda ehenam api denna. :rofl::rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    harine mama kanuwa yatane inne. allapu gedara neda ehenam api denna. :rofl::rofl:

    අල්ලපු ගෙදර වෙන්නෙ කොහොමද බොල? තී පහළ තට්ටුවෙ මම උඩ තට්ටුවෙ.. අපි දෙන්න එක ගෙදර.. :baffled::baffled:

    කොහොම හරි ප්‍රශ්නෙන් පලා ගියා නේද සයෝ සහෝ... :dull:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අල්ලපු ගෙදර වෙන්නෙ කොහොමද බොල? තී පහළ තට්ටුවෙ මම උඩ තට්ටුවෙ.. අපි දෙන්න එක ගෙදර.. :baffled::baffled:

    කොහොම හරි ප්‍රශ්නෙන් පලා ගියා නේද සයෝ සහෝ... :dull:

    ow ne oya uda thattuwe ne inne. ithin oyath panala giyane. :dull:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    hi,

    yaluwane mata loku help1k ona. oyala dannawada maharagama hariye aduwata 40kata witara kama hadala dena thanak. catering service ekak wage. kama hadala gedarata genath dena. :confused::confused::confused:

    ehema naththam awith uyala dena hari kamakna. please danna kenek innawanam kiyanwada loku help1k. . :)

    කොට නිහාල් ඕනේ වැඩකට සූදානම් උයන්න පිහින්න රෙදි හෝදන්න බල්ලා හොදන්න නාවන්න (බල්ලවයි කෙල්ලවයි දෙන්නම) අතුගාන්න නොමිලේ කෙල්ලන්ට විතරයි හොදේ දැන්ම අමතන්න කොට නිහාල් පැමිණිම අත්ට්‍රක්ටරෙන්:baffled::baffled::baffled: