පන්නිපිටියෙ ලියෝ එක හොදයි.. කෑමත් රසයි.. කේටරින් කරනවා..
තව කෝඩ්න්බ්ලූ එකත් හොදයි පන්නිපිටියෙ ධර්මපාලෙ ගාව..
ඒක නෙමෙයි සයෝ සහෝ.. ඔයා මහරගම කොයි ඉසව්වෙද?
he he lagapatah thama. balamu man dan than deka 3katama cl kara.
පන්නිපිටියෙ ලියෝ එක හොදයි.. කෑමත් රසයි.. කේටරින් කරනවා..
තව කෝඩ්න්බ්ලූ එකත් හොදයි පන්නිපිටියෙ ධර්මපාලෙ ගාව..
ඒක නෙමෙයි සයෝ සහෝ.. ඔයා මහරගම කොයි ඉසව්වෙද?
මාත් එක්ක 41යි..
හොඳ ලොකු රස බත් පිඟානක් ඕන මට. පපඩනුත් ඕන. මිරිස් කරලකුත් බැදල ඕන..
ඔයා මට කටක් කවන්ඩත් ඕන![]()
නාකි මට කවුරු බත් කවන්ඩද![]()


උඹව සයෝ ගනන් ගත්තෙ නැද්ද...


he he lagapatah thama. balamu man dan than deka 3katama cl kara.



thama mona babalada ane.
![]()
ගල් ඉබ්බි වගේ ප්රශ්නෙන් පලා ගියා.. තී මහරගම කොයි ඉසව්වෙද බොල?![]()



oya koheda kiyanako. laga patada balanna. allapu gedarada dan na.![]()

thama 27y.
![]()
මම මහරගම ඔරලෝසු කනුව උඩ ඉන්නෙ.. ඇයි අවුල්ද?
හයියෝ.. ඉන්න පැත්තවත් කියන්න බයයි දැන් කාලෙ මිනිස්සු... එච්චරටම අපිව ෂුවර් නැහැනෙ..![]()


ජෝක් එකට කිව්වේ.. පොඩ්ඩක් තියෙන වැඩ ටික කරගන්නකල් ඔහොම ඉන්න එක හොදයි ඇත්තටම...


harine mama kanuwa yatane inne. allapu gedara neda ehenam api denna.![]()


thama mona babalada ane.
![]()

අල්ලපු ගෙදර වෙන්නෙ කොහොමද බොල? තී පහළ තට්ටුවෙ මම උඩ තට්ටුවෙ.. අපි දෙන්න එක ගෙදර..![]()
කොහොම හරි ප්රශ්නෙන් පලා ගියා නේද සයෝ සහෝ...![]()

Pre practice karana wayasa ne oya. Hamadaama wada athi...![]()


denawa hoda gutiyak. ow ne oya uda thattuwe ne inne. ithin oyath panala giyane.![]()

ලේඩීස් ෆස්ට් & මුලින්ම ප්රශ්නය යොමු වුනේ ඔබ තුමියට... හා ද?![]()






hi,
yaluwane mata loku help1k ona. oyala dannawada maharagama hariye aduwata 40kata witara kama hadala dena thanak. catering service ekak wage. kama hadala gedarata genath dena.
ehema naththam awith uyala dena hari kamakna. please danna kenek innawanam kiyanwada loku help1k. .![]()


