sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    yaluwane man ithika mithika kiwa thanata confirm kara. ethana ganath sadaranayi. eya kamath aran thiyenawa kiwa nisa hodai kiyala hithanwa. thanks seratama. :)

    P.S. balanna mama thread eka dapu eka hodata giya. thread damme ai kiyala ahapu ayata uththare hambenna athi. :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    දැන් ඔයා උඩතට්ටුවෙ ඉන්න මට පහල තට්ටුවෙ ඉන්න ඔයාගෙ පාර්ටි එකට ඉන්වයිට් කරන්නෙ නැද්ද? :dull:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    yaluwane man ithika mithika kiwa thanata confirm kara. ethana ganath sadaranayi. eya kamath aran thiyenawa kiwa nisa hodai kiyala hithanwa. thanks seratama. :)

    P.S. balanna mama thread eka dapu eka hodata giya. thread damme ai kiyala ahapu ayata uththare hambenna athi. :)

    Dan man kawadada, keeyatada party ekata enna one...?? :confused:
    :P:yes::)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    දැන් ඔයා උඩතට්ටුවෙ ඉන්න මට පහල තට්ටුවෙ ඉන්න ඔයාගෙ පාර්ටි එකට ඉන්වයිට් කරන්නෙ නැද්ද? :dull:

    :no::no::no: ehema invite karanawada ahala pahala inna hamotama
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :no::no::no: ehema invite karanawada ahala pahala inna hamotama

    අහල පහල උන්ට ඉන්වයිට් නොකර පිට උන්ට ඉන්වයිට් කරල බලන්නකො..
    හැබැයි හදිස්සියට අහල පහල උන් තමයි පිහිටට ඉන්නෙ..
    අදින් පස්සේ මම ඔරලෝසු කනුවෙ උඩ ඉද්දි පහල ඉන්න ඔයා -- කුමාර අයියේහ්.. මාව බේරගන්නෝ.....-- කියල පිස්සෙක්..පිස්සෙක් වගේ කෑගැහුවත් මමනන් නෙමෙයි හැරිලවත් බලන්නෙ..

    හා ද...
    :angry::angry::angry:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අහල පහල උන්ට ඉන්වයිට් නොකර පිට උන්ට ඉන්වයිට් කරල බලන්නකො..
    හැබැයි හදිස්සියට අහල පහල උන් තමයි පිහිටට ඉන්නෙ..
    අදින් පස්සේ මම ඔරලෝසු කනුවෙ උඩ ඉද්දි පහල ඉන්න ඔයා -- කුමාර අයියේහ්.. මාව බේරගන්නෝ.....-- කියල පිස්සෙක්..පිස්සෙක් වගේ කෑගැහුවත් මමනන් නෙමෙයි හැරිලවත් බලන්නෙ..

    හා ද...
    :angry::angry::angry:

    :sorry::sorry::sorry: ane soly soly kuamara ayye. oyata thama invite karane mulin. :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අල්ලපු ගෙදර වෙන්නෙ කොහොමද බොල? තී පහළ තට්ටුවෙ මම උඩ තට්ටුවෙ.. අපි දෙන්න එක ගෙදර.. :baffled::baffled:

    කොහොම හරි ප්‍රශ්නෙන් පලා ගියා නේද සයෝ සහෝ... :dull:
    උඩ තට්ටුවේ සොන්නයා.....!!!:eek::eek::(:shocked:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ehenam kalu kumara ayye. :P:P:P

    කලු කුමාර දිෂ්ටිය ගැන දන්නවද?
    මහරගම පැත්තේ නාරි දේහ වලට බැල්ම දාගෙන ඉන්නවලු.. තනිපංගලමෙ නාන තොටුපොලවල් වල ගොම්මන් කරුවරේ නාන දැරිවියො එහෙම විශේෂයෙන් පරිස්සමින් ඉන්න ඕනි...

    :P:P:P
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කලු කුමාර දිෂ්ටිය ගැන දන්නවද?
    මහරගම පැත්තේ නාරි දේහ වලට බැල්ම දාගෙන ඉන්නවලු.. තනිපංගලමෙ නාන තොටුපොලවල් වල ගොම්මන් කරුවරේ නාන දැරිවියො එහෙම විශේෂයෙන් පරිස්සමින් ඉන්න ඕනි...

    :P:P:P

    :yes::yes::yes: ow ow kohomath kumara ayyagen parissamin inna maharagama inna kello tika. :yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :yes::yes::yes: ow ow kohomath kumara ayyagen parissamin inna maharagama inna kello tika. :yes::yes:

    :angry::angry::angry:
    කවද හරි තී ව මම මහරගමදි දකීනෙ.. එදාට බලාගමු.. මට හැඩරුව මතකයි අර මැච් එක දවසෙ දැක්ක..

    (මම වයිෆ් එක්ක මැච් එකට ආවා මතක නැහැ නේද?) :D